අන්රයියට අපහාස කරන්න එපා. :angry: ඌ OK කියනවට අමතරව තව දන්නවා. චන්දෙට කලින් රැළියකට නගින්න යද්දී මීඩියා සුද්දීයෙක්ට "යර්ස් ඩෙපිනිට්ලී" කියලත් කිව්වා :yes: ඔව් ඔව් පුලුවන් කියලා මන් පිලිගන්නව බන්