AKD ගෙ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා දන්න කෙනෙක් ඉන්නවාද 😅🙏

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    දැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
    දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?🤔
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    දැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
    දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?🤔
    issalla president wenakan idapan
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy

    කැබිනට්එ කක් හදන්න දිනන්න වෙන්නෙ නෑ ලපයට​

    කැබිනට් එකට දාලා ලොක් කරමු

    issalla president wenakan idapan
    උන ගමන් විසුරුවා හැරීමට කටයුතු කරයිද?
    ------ Post added on Sep 17, 2024 at 12:43 PM
     
    • Haha
    Reactions: G-Street

    n12345

    Member
    Jun 6, 2007
    15
    14
    3
    1726557305803.png
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කැබිනට් එකට දාලා ලොක් කරමු

    උන ගමන් විසුරුවා හැරීමට කටයුතු කරයිද?
    ------ Post added on Sep 17, 2024 at 12:43 PM
    boho wita ehema weyi neda?
     
    • Wow
    Reactions: sahan50

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    බහුතරයක් jvp තමයි . අනෙක තනියෙම ආණ්ඩුවක් හදන්න 113ක් එන එකක් නම් නෑ.
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    boho wita ehema weyi neda?
    තව ඡන්ද යකට සල්ලි තියේද බං? අනික දවස් ගාණක් අමාත්‍යාංශය ටික ලේකම් ලා යටතේ තමයි අරන් යන්න වෙන්නේ එහෙම කරොත්
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,559
    113
    බහුතරයක් jvp තමයි . අනෙක තනියෙම ආණ්ඩුවක් හදන්න 113ක් එන එකක් නම් නෑ.

    ආණ්ඩුවක් හදන්න 113ක් ඕන නැත්තම් අය වැය කොහොමද සම්මත කරන්නේ? පනත් සම්මත කරන්නේ. මුදල් අමාත්‍යංශ වලට දෙන්නේ.

    ඔක්කොම ජනාධිපති යටතේ තියා ගන්නව කියන්නේ එකදිපති පාලනයක්. රටක ප්‍රජාතන්ත්‍රවදී පාලනයක සලකුණ තමා ජෙප්පෝ ගිනි තියන්න ගිය පාර්ලිමේන්තුව
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    තව ඡන්ද යකට සල්ලි තියේද බං? අනික දවස් ගාණක් අමාත්‍යාංශය ටික ලේකම් ලා යටතේ තමයි අරන් යන්න වෙන්නේ එහෙම කරොත්
    video ekaka nam dakka parliament eke inna JVP NPP 4 denagen hadana kathawak
    eka nam wenakan danne na. secretary lata tama adinna wenne pena widihata
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
    දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?🤔
    Formally ඇමති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ අමාත්‍යන්ශේ තීන්දූ ගන්න ඒ විශයට අදාල සාමූහික වලින් නියෝජිතයෝ ඉන්නවා. ඒ අය jvp, civil mix එකක්
     
    • Wow
    Reactions: sahan50

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    පාර්ලිමේන්තුවෙ JVP 3 + අනුර ගෙන් මුලින් කැබ්නට් මණ්ඩලේ හදනව කියලා අනුර පැහැදිලිව කිව්වනේ. 4 දෙනෙක්ගෙන් හදන්න පුලුවන්ලු.

    පැරදෙන්න යන බව කන්ෆර්ම් වෙලා තියෙන නිසා රනිලා පාර්ලිමේන්තුව විසුරවලා දාලා අලුත් ජනාධිපතිට වැඩ කරන එක අමාරු කරලා රට අවුල් කරන ප්ලෑනක් ගහන්න දැනටම හිතන් ඇති.

    ඉතින් එහෙම වෙලා අර විදියට බැරි උනොත් ව්‍යවස්ථාවට අනුකූල තව ක්‍රම දෙකක් තියෙනව කිව්වා.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ආණ්ඩුවක් හදන්න 113ක් ඕන නැත්තම් අය වැය කොහොමද සම්මත කරන්නේ? පනත් සම්මත කරන්නේ. මුදල් අමාත්‍යංශ වලට දෙන්නේ.

    ඔක්කොම ජනාධිපති යටතේ තියා ගන්නව කියන්නේ එකදිපති පාලනයක්. රටක ප්‍රජාතන්ත්‍රවදී පාලනයක සලකුණ තමා ජෙප්පෝ ගිනි තියන්න ගිය පාර්ලිමේන්තුව
    එක්කො සන්ධාන ගත වෙන්න වෙනවා . හැබැයි මහින්ද රනිල් සජිත් පාර්ශව එක්ක රෙද්දක් ඇදන් ඒක කරන්න බැහැ . එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න ගමන් සහයෝගය ගන්න ඕනේ. එතකොට ඔය ලපයා ස්ටේජ් උඩ කියන ඒවා ඒ විදියට ම කරන්න බැහැ .

    එතකොට තේරෙයි ඇයි රනිල්ට මහින්දලා එක්ක වැඩ කරන්න උනේ කියලා . තග දාලා වැඩ කරන්න බැහැ මංත්‍රීලා එක්ක. ගන්න පුලුවන් හොදම තීරණය නෙමෙයි අවස්ථාව අනුව ගන්න පුලුවන් හොදම තීරණය තමයි ගන්න වෙන්නෙ ආණ්ඩු කරන කොට. හොරු අල්ලන්න බැරි ඇයි කියලා එතකොට තේරෙයි. කරන්න පුලුවන් එකම දේ ඉස්සරහට හොරකම් නොකරන්න යාන්ත්‍රනයක් හදන එක.

    කොහොම උනත් ලොකු බලාපොරොත්තු දීලා ඒවා කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව ඉක්මනින් අප්‍රසාදයට පත් වෙනවා.

    Formally ඇමති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ අමාත්‍යන්ශේ තීන්දූ ගන්න ඒ විශයට අදාල සාමූහික වලින් නියෝජිතයෝ ඉන්නවා. ඒ අය jvp, civil mix එකක්
    ඒකට තමයි බන් අමාත්‍යාංශයේ ලේකම් හා අමාත්‍යංශයක් තියෙන්නෙ. 😂. වෙනම කමිටු ඕනේ නෑ.
    ------ Post added on Sep 17, 2024 at 1:00 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    තව ඡන්ද යකට සල්ලි තියේද බං? අනික දවස් ගාණක් අමාත්‍යාංශය ටික ලේකම් ලා යටතේ තමයි අරන් යන්න වෙන්නේ එහෙම කරොත්
    ව්‍යවස්ථාව අනුව ඇමතිවරු අයින් වෙන්නේ නැහැ බං පාර්ලිමේන්තුව විසිරුවා කියලා .
    පාර්ලිමේන්තුව විසුරපු වෙලාවක හදිසියේවත් ජනාධිපති මැරුණොත් කවුද ඊළඟට වැඩ බලන ජනාධිපති වෙන්නේ?

    මේවා ව්‍යවස්ථාව ගැන දන්නේ නැති මෝඩ ජෙප්පෝ කියන් කථා
    පාර්ලිමේන්තුව විසුරුවලා උපදේෂ්ක මණ්ඩල දාලා අමාත්‍යාංශ පාලනය කරනවා නම් ඒක ව්‍යවස්ථා විරෝධියි
     
    • Like
    Reactions: sahan50

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    පාර්ලිමේන්තුවෙ JVP 3 + අනුර ගෙන් මුලින් කැබ්නට් මණ්ඩලේ හදනව කියලා අනුර පැහැදිලිව කිව්වනේ. 4 දෙනෙක්ගෙන් හදන්න පුලුවන්ලු.

    පැරදෙන්න යන බව කන්ෆර්ම් වෙලා තියෙන නිසා රනිලා පාර්ලිමේන්තුව විසුරවලා දාලා අලුත් ජනාධිපතිට වැඩ කරන එක අමාරු කරලා රට අවුල් කරන ප්ලෑනක් ගහන්න දැනටම හිතන් ඇති.

    ඉතින් එහෙම වෙලා අර විදියට බැරි උනොත් ව්‍යවස්ථාවට අනුකූල තව ක්‍රම දෙකක් තියෙනව කිව්වා.
    Ewage gu wada nam karanne na. Ranilla ekka baladdi anura mona gobilekda
     
    • Haha
    Reactions: shenat

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    පාර්ලිමේන්තුවෙ JVP 3 + අනුර ගෙන් මුලින් කැබ්නට් මණ්ඩලේ හදනව කියලා අනුර පැහැදිලිව කිව්වනේ. 4 දෙනෙක්ගෙන් හදන්න පුලුවන්ලු.

    පැරදෙන්න යන බව කන්ෆර්ම් වෙලා තියෙන නිසා රනිලා පාර්ලිමේන්තුව විසුරවලා දාලා අලුත් ජනාධිපතිට වැඩ කරන එක අමාරු කරලා රට අවුල් කරන ප්ලෑනක් ගහන්න දැනටම හිතන් ඇති.

    ඉතින් එහෙම වෙලා අර විදියට බැරි උනොත් ව්‍යවස්ථාවට අනුකූල තව ක්‍රම දෙකක් තියෙනව කිව්වා.
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට බැංකු ටික කඩන් වැටෙනවා කියලා බය කරා

    රටට සල්ලි එවන්න එපා කිව්වා විදේශ ශ්‍රමිකයන්ට.

    පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා.

    මෙන්න මේවා තමයි රට අවුල් කරන වැඩ. රනිල් ඕවා කරන්නෙ නෑ. ඔය 4 දාගෙන ආණ්ඩුවක් කරපන්. කොහොමත් 10-20කින් ආණ්ඩු කරන්න වෙන්නෙ. 25 කතාව හරියටම හරි ඔක්කොටම ඇමතිකම් දෙන්න පුලුවන් සීට් ගානක් ලැබෙයි 😁😁
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට බැංකු ටික කඩන් වැටෙනවා කියලා බය කරා

    රටට සල්ලි එවන්න එපා කිව්වා විදේශ ශ්‍රමිකයන්ට.

    පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා.

    මෙන්න මේවා තමයි රට අවුල් කරන වැඩ. රනිල් ඕවා කරන්නෙ නෑ. ඔය 4 දාගෙන ආණ්ඩුවක් කරපන්. කොහොමත් 10-20කින් ආණ්ඩු කරන්න වෙන්නෙ. 25 කතාව හරියටම හරි ඔක්කොටම ඇමතිකම් දෙන්න පුලුවන් සීට් ගානක් ලැබෙයි 😁😁
    Masa 3k karai
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,318
    25,103
    113
    tracing Geo-location.. ... ...
    හදිසියේ හරි parliment එක විසිරුවලා රනිල් ගියොත් ඔක්කොම ජනාධිපති යටතේ අරන් දවස් 53ක් ද කොහෙද යනකන් කරන්න පුළුවන් කිව්වා එදා සිරසට ඇවිත්..
    එහෙම නැතිනම් එයාලගේ ඉන්න 3-4 දාල කරන කතාවක් තමයි කිව්වේ චන්දයක් තියනකන්..