දැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?
දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?
issalla president wenakan idapanදැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?![]()
කැබිනට් එකට දාලා ලොක් කරමුකැබිනට්එ කක් හදන්න දිනන්න වෙන්නෙ නෑ ලපයට
උන ගමන් විසුරුවා හැරීමට කටයුතු කරයිද?issalla president wenakan idapan
boho wita ehema weyi neda?කැබිනට් එකට දාලා ලොක් කරමු
උන ගමන් විසුරුවා හැරීමට කටයුතු කරයිද?
------ Post added on Sep 17, 2024 at 12:43 PM
තව ඡන්ද යකට සල්ලි තියේද බං? අනික දවස් ගාණක් අමාත්‍යාංශය ටික ලේකම් ලා යටතේ තමයි අරන් යන්න වෙන්නේ එහෙම කරොත්boho wita ehema weyi neda?
බහුතරයක් jvp තමයි . අනෙක තනියෙම ආණ්ඩුවක් හදන්න 113ක් එන එකක් නම් නෑ.
video ekaka nam dakka parliament eke inna JVP NPP 4 denagen hadana kathawakතව ඡන්ද යකට සල්ලි තියේද බං? අනික දවස් ගාණක් අමාත්‍යාංශය ටික ලේකම් ලා යටතේ තමයි අරන් යන්න වෙන්නේ එහෙම කරොත්
Formally ඇමති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ අමාත්යන්ශේ තීන්දූ ගන්න ඒ විශයට අදාල සාමූහික වලින් නියෝජිතයෝ ඉන්නවා. ඒ අය jvp, civil mix එකක්දැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?![]()
එක්කො සන්ධාන ගත වෙන්න වෙනවා . හැබැයි මහින්ද රනිල් සජිත් පාර්ශව එක්ක රෙද්දක් ඇදන් ඒක කරන්න බැහැ . එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්න ගමන් සහයෝගය ගන්න ඕනේ. එතකොට ඔය ලපයා ස්ටේජ් උඩ කියන ඒවා ඒ විදියට ම කරන්න බැහැ .ආණ්ඩුවක් හදන්න 113ක් ඕන නැත්තම් අය වැය කොහොමද සම්මත කරන්නේ? පනත් සම්මත කරන්නේ. මුදල් අමාත්‍යංශ වලට දෙන්නේ.
ඔක්කොම ජනාධිපති යටතේ තියා ගන්නව කියන්නේ එකදිපති පාලනයක්. රටක ප්‍රජාතන්ත්‍රවදී පාලනයක සලකුණ තමා ජෙප්පෝ ගිනි තියන්න ගිය පාර්ලිමේන්තුව
ඒකට තමයි බන් අමාත්‍යාංශයේ ලේකම් හා අමාත්‍යංශයක් තියෙන්නෙ.Formally ඇමති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ අමාත්යන්ශේ තීන්දූ ගන්න ඒ විශයට අදාල සාමූහික වලින් නියෝජිතයෝ ඉන්නවා. ඒ අය jvp, civil mix එකක්
ව්‍යවස්ථාව අනුව ඇමතිවරු අයින් වෙන්නේ නැහැ බං පාර්ලිමේන්තුව විසිරුවා කියලා .තව ඡන්ද යකට සල්ලි තියේද බං? අනික දවස් ගාණක් අමාත්‍යාංශය ටික ලේකම් ලා යටතේ තමයි අරන් යන්න වෙන්නේ එහෙම කරොත්
Ewage gu wada nam karanne na. Ranilla ekka baladdi anura mona gobilekdaපාර්ලිමේන්තුවෙ JVP 3 + අනුර ගෙන් මුලින් කැබ්නට් මණ්ඩලේ හදනව කියලා අනුර පැහැදිලිව කිව්වනේ. 4 දෙනෙක්ගෙන් හදන්න පුලුවන්ලු.
පැරදෙන්න යන බව කන්ෆර්ම් වෙලා තියෙන නිසා රනිලා පාර්ලිමේන්තුව විසුරවලා දාලා අලුත් ජනාධිපතිට වැඩ කරන එක අමාරු කරලා රට අවුල් කරන ප්ලෑනක් ගහන්න දැනටම හිතන් ඇති.
ඉතින් එහෙම වෙලා අර විදියට බැරි උනොත් ව්‍යවස්ථාවට අනුකූල තව ක්‍රම දෙකක් තියෙනව කිව්වා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට බැංකු ටික කඩන් වැටෙනවා කියලා බය කරාපාර්ලිමේන්තුවෙ JVP 3 + අනුර ගෙන් මුලින් කැබ්නට් මණ්ඩලේ හදනව කියලා අනුර පැහැදිලිව කිව්වනේ. 4 දෙනෙක්ගෙන් හදන්න පුලුවන්ලු.
පැරදෙන්න යන බව කන්ෆර්ම් වෙලා තියෙන නිසා රනිලා පාර්ලිමේන්තුව විසුරවලා දාලා අලුත් ජනාධිපතිට වැඩ කරන එක අමාරු කරලා රට අවුල් කරන ප්ලෑනක් ගහන්න දැනටම හිතන් ඇති.
ඉතින් එහෙම වෙලා අර විදියට බැරි උනොත් ව්‍යවස්ථාවට අනුකූල තව ක්‍රම දෙකක් තියෙනව කිව්වා.
Masa 3k karaiදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට බැංකු ටික කඩන් වැටෙනවා කියලා බය කරා
රටට සල්ලි එවන්න එපා කිව්වා විදේශ ශ්‍රමිකයන්ට.
පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියා.
මෙන්න මේවා තමයි රට අවුල් කරන වැඩ. රනිල් ඕවා කරන්නෙ නෑ. ඔය 4 දාගෙන ආණ්ඩුවක් කරපන්. කොහොමත් 10-20කින් ආණ්ඩු කරන්න වෙන්නෙ. 25 කතාව හරියටම හරි ඔක්කොටම ඇමතිකම් දෙන්න පුලුවන් සීට් ගානක් ලැබෙයි![]()