දෙයක් කියන්නම්. ගොඩක් සිහින ලෝක මවන්න එපා. ජනපතිවරණය සහ මහා මැතිවරණය කියන්නේ දෙකක්.
කෙනෙක්ට කියන්න පුළුවන් පාලන බලය එහෙම නැත්නම් ජනපති ඉන්න පක්ෂේ බහුතරය ගන්නවා කියලා. නමුත් මෙතන තත්වය වෙනස්. කතාකරමු අනුර ජනපති නියතයෙන්.
මහ චන්දෙට යන්නම වෙනවා. නැතුව මේ 4ක් තියන් ආණ්ඩු කරන්න බැහැ. වැරදිලාවත් ජෙප්පෝ 113ක් ඇතුලට දාගන්න අනුරට බැරි උනොත් අයවැයක් සම්මත කරගන්න, පනතක් සම්මත කරගන්න, පරිපුරක අස්තිමෙන්තුවක් සම්මත්කරගන්න ගැටළු මතුවෙනවා. කොටින්ම කියුවොත් කතානයකත් විපක්ෂේ. මොකෝ 113 අනුර හැදුවේ නැත්නම් නාමල්, සජිත්, රනිල් එක්ක උන්ගේ මන්තිරිලා එක්ක මුක්කු ගහන්න බැහැනේ. උන් ඔක්කොම හොරුනේ. එතකොට රෙදි නැහැ.
වෙනම කතාක්රන්නම් ආණ්ඩුකම විවස්තා සංශෝදනය ගැන. ඕන පකයෙක් ඊලග පාරත් 225 තෝරාගෙන තමයි උන්ගෙන්ම 225 අඩුකරන්න සංශෝදනය කරගන්න වෙන්නේ. ඒකනිසා 225 අඩුවෙන්නේ එක්කෝ 2029-2030 මහා චන්දෙන්ව. එකත් 2/3 සම්මත වෙන්න ඕන. ලොකු හින මවන්න එපා.
හොරු අල්ලන්න. අල්ලයි පකක්. ඕනනම් ඉස්සරහට හොරු අඩුකරන්න යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. එහෙම පුළුවන් එකෙක්ට ඉන්නේ අනුර. හොරු අල්ලනවට වඩා වැඩ ටිකක් තියෙනවා කරන්න. scope එක දැනගෙන පුටුවේ ඉන්න එක අනුරට වගේම අපි හැමොටත් වැදගත්.
හරි දැන් මට බැනපන්