AKD ගෙ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා දන්න කෙනෙක් ඉන්නවාද 😅🙏

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හදිසියේ හරි parliment එක විසිරුවලා රනිල් ගියොත් ඔක්කොම ජනාධිපති යටතේ අරන් දවස් 53ක් ද කොහෙද යනකන් කරන්න පුළුවන් කිව්වා එදා සිරසට ඇවිත්..
    එහෙම නැතිනම් එයාලගේ ඉන්න 3-4 දාල කරන කතාවක් තමයි කිව්වේ චන්දයක් තියනකන්..
    ඕකුන්ගෙ බිල්ලො බන් පාර්ලිමේන්තුව විසුරුවලා යන්න තරම් මෝඩ මනුස්සයෙක් නෙමෙයි රනිල්. දැන් ඔය වගේ බිල්ලො කීයක් මැව්වද .

    අනෙක එහෙම කරත් දිනේශ් ප්‍රමුක කැබිනට් එක ඉන්නවා. හැබැයි රනිල් එහෙම චීප් වැඩ කරන්නෙ නෑ . පැරදුනොත් එන කෙනාට දීලා යනවා. හැමදාම මේ රටේ උනේ ඒක.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඒකට තමයි බන් අමාත්‍යාංශයේ ලේකම් හා අමාත්‍යංශයක් තියෙන්නෙ. 😂. වෙනම කමිටු ඕනේ නෑ.
    ඇමති කියන්නේ ප්‍රතිපත්ති හැදීම. නිලදාරී ඉන්නේ ක්‍රියාත්මක කරන්න.
    ප්‍රතිපත්ති හදන එකට අදාල වෙන කමිටුව ඕක
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    දෙයක් කියන්නම්. ගොඩක් සිහින ලෝක මවන්න එපා. ජනපතිවරණය සහ මහා මැතිවරණය කියන්නේ දෙකක්.
    කෙනෙක්ට කියන්න පුළුවන් පාලන බලය එහෙම නැත්නම් ජනපති ඉන්න පක්ෂේ බහුතරය ගන්නවා කියලා. නමුත් මෙතන තත්වය වෙනස්. කතාකරමු අනුර ජනපති නියතයෙන්.

    මහ චන්දෙට යන්නම වෙනවා. නැතුව මේ 4ක් තියන් ආණ්ඩු කරන්න බැහැ. වැරදිලාවත් ජෙප්පෝ 113ක් ඇතුලට දාගන්න අනුරට බැරි උනොත් අයවැයක් සම්මත කරගන්න, පනතක් සම්මත කරගන්න, පරිපුරක අස්තිමෙන්තුවක් සම්මත්කරගන්න ගැටළු මතුවෙනවා. කොටින්ම කියුවොත් කතානයකත් විපක්ෂේ. මොකෝ 113 අනුර හැදුවේ නැත්නම් නාමල්, සජිත්, රනිල් එක්ක උන්ගේ මන්තිරිලා එක්ක මුක්කු ගහන්න බැහැනේ. උන් ඔක්කොම හොරුනේ. එතකොට රෙදි නැහැ.

    වෙනම කතාක්රන්නම් ආණ්ඩුකම විවස්තා සංශෝදනය ගැන. ඕන පකයෙක් ඊලග පාරත් 225 තෝරාගෙන තමයි උන්ගෙන්ම 225 අඩුකරන්න සංශෝදනය කරගන්න වෙන්නේ. ඒකනිසා 225 අඩුවෙන්නේ එක්කෝ 2029-2030 මහා චන්දෙන්ව. එකත් 2/3 සම්මත වෙන්න ඕන. ලොකු හින මවන්න එපා.

    හොරු අල්ලන්න. අල්ලයි පකක්. ඕනනම් ඉස්සරහට හොරු අඩුකරන්න යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. එහෙම පුළුවන් එකෙක්ට ඉන්නේ අනුර. හොරු අල්ලනවට වඩා වැඩ ටිකක් තියෙනවා කරන්න. scope එක දැනගෙන පුටුවේ ඉන්න එක අනුරට වගේම අපි හැමොටත් වැදගත්.

    හරි දැන් මට බැනපන්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇමති කියන්නේ ප්‍රතිපත්ති හැදීම. නිලදාරී ඉන්නේ ක්‍රියාත්මක කරන්න.
    ප්‍රතිපත්ති හදන එකට අදාල වෙන කමිටුව ඕක
    ඉතිං මචං උන් කොහෙන්ද පාලනය වෙන්නෙ. අපිට වග කියන්නෙ කොහොමද . ඇමැති නම් මහජන නියෝජිතයා නිළධාරීන් රාජ්‍ය සේවකයෝ. එතකොට ඔය කමිටුව කොහොමද රටේ මිනිස්සුන්ට වග කියන්නෙ . 🤔. මොකක්ද තියෙන සුජාතභව.
     
    • Like
    Reactions: sahan50

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැන් අපි කවුරුත් දන්නවානේ හැව ඇරිය JVP එකනේ මේ NPP කියලා එන්නේ කියලා
    දැන් රට අනුරට දෙන අය කියන්න පුළුවන් ද පොරගේ කැබිනට් මණ්ඩලය කොහොම වෙයිද කියලා?🤔
    amuma gon wasso tikak tamai path wenne. gota 2 tamai
     
    • Sad
    Reactions: sahan50

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඉතිං මචං උන් කොහෙන්ද පාලනය වෙන්නෙ. අපිට වග කියන්නෙ කොහොමද . ඇමැති නම් මහජන නියෝජිතයා නිළධාරීන් රාජ්‍ය සේවකයෝ. එතකොට ඔය කමිටුව කොහොමද රටේ මිනිස්සුන්ට වග කියන්නෙ . 🤔. මොකක්ද තියෙන සුජාතභව.
    වග කියන කෙනා තමයි නිත්‍යානුකූල ඇමති. එයා තීරන එයා ඇතුලු කැබිනට් එක තමයි නීතියට වග කියන්නේ.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    video ekaka nam dakka parliament eke inna JVP NPP 4 denagen hadana kathawak
    eka nam wenakan danne na. secretary lata tama adinna wenne pena widihata
    Ow eka thama wenne

    Formally ඇමති කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒ අමාත්‍යන්ශේ තීන්දූ ගන්න ඒ විශයට අදාල සාමූහික වලින් නියෝජිතයෝ ඉන්නවා. ඒ අය jvp, civil mix එකක්
    Kanda haliyak weida
    ------ Post added on Sep 17, 2024 at 1:39 PM
     
    gama22

    Well-known member
  • කැබිනට් එකක් හදන්න දිනන්න වෙන්නෙ නෑ ලපයට​

    IMG-20240916-WA0002.jpg
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    දෙයක් කියන්නම්. ගොඩක් සිහින ලෝක මවන්න එපා. ජනපතිවරණය සහ මහා මැතිවරණය කියන්නේ දෙකක්.
    කෙනෙක්ට කියන්න පුළුවන් පාලන බලය එහෙම නැත්නම් ජනපති ඉන්න පක්ෂේ බහුතරය ගන්නවා කියලා. නමුත් මෙතන තත්වය වෙනස්. කතාකරමු අනුර ජනපති නියතයෙන්.

    මහ චන්දෙට යන්නම වෙනවා. නැතුව මේ 4ක් තියන් ආණ්ඩු කරන්න බැහැ. වැරදිලාවත් ජෙප්පෝ 113ක් ඇතුලට දාගන්න අනුරට බැරි උනොත් අයවැයක් සම්මත කරගන්න, පනතක් සම්මත කරගන්න, පරිපුරක අස්තිමෙන්තුවක් සම්මත්කරගන්න ගැටළු මතුවෙනවා. කොටින්ම කියුවොත් කතානයකත් විපක්ෂේ. මොකෝ 113 අනුර හැදුවේ නැත්නම් නාමල්, සජිත්, රනිල් එක්ක උන්ගේ මන්තිරිලා එක්ක මුක්කු ගහන්න බැහැනේ. උන් ඔක්කොම හොරුනේ. එතකොට රෙදි නැහැ.

    වෙනම කතාක්රන්නම් ආණ්ඩුකම විවස්තා සංශෝදනය ගැන. ඕන පකයෙක් ඊලග පාරත් 225 තෝරාගෙන තමයි උන්ගෙන්ම 225 අඩුකරන්න සංශෝදනය කරගන්න වෙන්නේ. ඒකනිසා 225 අඩුවෙන්නේ එක්කෝ 2029-2030 මහා චන්දෙන්ව. එකත් 2/3 සම්මත වෙන්න ඕන. ලොකු හින මවන්න එපා.

    හොරු අල්ලන්න. අල්ලයි පකක්. ඕනනම් ඉස්සරහට හොරු අඩුකරන්න යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. එහෙම පුළුවන් එකෙක්ට ඉන්නේ අනුර. හොරු අල්ලනවට වඩා වැඩ ටිකක් තියෙනවා කරන්න. scope එක දැනගෙන පුටුවේ ඉන්න එක අනුරට වගේම අපි හැමොටත් වැදගත්.

    හරි දැන් මට බැනපන්
    Meka aththa

    Ekangai

    Mada eka anurata
    ------ Post added on Sep 17, 2024 at 1:41 PM

    හදිසියේ හරි parliment එක විසිරුවලා රනිල් ගියොත් ඔක්කොම ජනාධිපති යටතේ අරන් දවස් 53ක් ද කොහෙද යනකන් කරන්න පුළුවන් කිව්වා එදා සිරසට ඇවිත්..
    එහෙම නැතිනම් එයාලගේ ඉන්න 3-4 දාල කරන කතාවක් තමයි කිව්වේ චන්දයක් තියනකන්..
    Athal ekak set weyi wage
    ------ Post added on Sep 17, 2024 at 1:42 PM

    3,4 wa thiyala samuha dushanaya karayi anith aya
    ------ Post added on Sep 17, 2024 at 1:42 PM
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,316
    25,102
    113
    tracing Geo-location.. ... ...
    දෙයක් කියන්නම්. ගොඩක් සිහින ලෝක මවන්න එපා. ජනපතිවරණය සහ මහා මැතිවරණය කියන්නේ දෙකක්.
    කෙනෙක්ට කියන්න පුළුවන් පාලන බලය එහෙම නැත්නම් ජනපති ඉන්න පක්ෂේ බහුතරය ගන්නවා කියලා. නමුත් මෙතන තත්වය වෙනස්. කතාකරමු අනුර ජනපති නියතයෙන්.

    මහ චන්දෙට යන්නම වෙනවා. නැතුව මේ 4ක් තියන් ආණ්ඩු කරන්න බැහැ. වැරදිලාවත් ජෙප්පෝ 113ක් ඇතුලට දාගන්න අනුරට බැරි උනොත් අයවැයක් සම්මත කරගන්න, පනතක් සම්මත කරගන්න, පරිපුරක අස්තිමෙන්තුවක් සම්මත්කරගන්න ගැටළු මතුවෙනවා. කොටින්ම කියුවොත් කතානයකත් විපක්ෂේ. මොකෝ 113 අනුර හැදුවේ නැත්නම් නාමල්, සජිත්, රනිල් එක්ක උන්ගේ මන්තිරිලා එක්ක මුක්කු ගහන්න බැහැනේ. උන් ඔක්කොම හොරුනේ. එතකොට රෙදි නැහැ.

    වෙනම කතාක්රන්නම් ආණ්ඩුකම විවස්තා සංශෝදනය ගැන. ඕන පකයෙක් ඊලග පාරත් 225 තෝරාගෙන තමයි උන්ගෙන්ම 225 අඩුකරන්න සංශෝදනය කරගන්න වෙන්නේ. ඒකනිසා 225 අඩුවෙන්නේ එක්කෝ 2029-2030 මහා චන්දෙන්ව. එකත් 2/3 සම්මත වෙන්න ඕන. ලොකු හින මවන්න එපා.

    හොරු අල්ලන්න. අල්ලයි පකක්. ඕනනම් ඉස්සරහට හොරු අඩුකරන්න යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. එහෙම පුළුවන් එකෙක්ට ඉන්නේ අනුර. හොරු අල්ලනවට වඩා වැඩ ටිකක් තියෙනවා කරන්න. scope එක දැනගෙන පුටුවේ ඉන්න එක අනුරට වගේම අපි හැමොටත් වැදගත්.

    හරි දැන් මට බැනපන්

    :yes: :yes: :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    වග කියන කෙනා තමයි නිත්‍යානුකූල ඇමති. එයා තීරන එයා ඇතුලු කැබිනට් එක තමයි නීතියට වග කියන්නේ.
    ඉතිං ඇමතිට බලපෑම් කරනවනේ. ඡන්දයක්වත් නැති සෙට් එකක්. 🤔.

    එහෙම නම් ඔය කමිටු ව්‍යවස්ථාවට ඇතුලු කරලා කරන්න කියන්න. අඩු ගානේ පාර්ලිමේන්තු මංත්‍රීලා ටිකක් නම් කමක් නෑ.
    ප්‍රතිපත්ති හදන එක පාර්ලිමේන්තුව කරයි. ඔය කමිටු තියෙන්නෙ පාර්ලිමේන්තුවේ . ඒ පැත්තෙන් ඕක ශක්තිමත් කළා නම් හරි.
     
    • Like
    Reactions: sahan50

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    anurage cabinet eke NPP eka niyojane karana un horu neme kiyala sure

    Upeksha Swaranamali 5y MP kenek wela hitiyanan Anurage cabinet ekata dana one ekekta rata karanna puluwan kiyala hondatama sure
     
    Last edited:
    • Like
    Reactions: sahan50

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,942
    113
    දෙයක් කියන්නම්. ගොඩක් සිහින ලෝක මවන්න එපා. ජනපතිවරණය සහ මහා මැතිවරණය කියන්නේ දෙකක්.
    කෙනෙක්ට කියන්න පුළුවන් පාලන බලය එහෙම නැත්නම් ජනපති ඉන්න පක්ෂේ බහුතරය ගන්නවා කියලා. නමුත් මෙතන තත්වය වෙනස්. කතාකරමු අනුර ජනපති නියතයෙන්.

    මහ චන්දෙට යන්නම වෙනවා. නැතුව මේ 4ක් තියන් ආණ්ඩු කරන්න බැහැ. වැරදිලාවත් ජෙප්පෝ 113ක් ඇතුලට දාගන්න අනුරට බැරි උනොත් අයවැයක් සම්මත කරගන්න, පනතක් සම්මත කරගන්න, පරිපුරක අස්තිමෙන්තුවක් සම්මත්කරගන්න ගැටළු මතුවෙනවා. කොටින්ම කියුවොත් කතානයකත් විපක්ෂේ. මොකෝ 113 අනුර හැදුවේ නැත්නම් නාමල්, සජිත්, රනිල් එක්ක උන්ගේ මන්තිරිලා එක්ක මුක්කු ගහන්න බැහැනේ. උන් ඔක්කොම හොරුනේ. එතකොට රෙදි නැහැ.

    වෙනම කතාක්රන්නම් ආණ්ඩුකම විවස්තා සංශෝදනය ගැන. ඕන පකයෙක් ඊලග පාරත් 225 තෝරාගෙන තමයි උන්ගෙන්ම 225 අඩුකරන්න සංශෝදනය කරගන්න වෙන්නේ. ඒකනිසා 225 අඩුවෙන්නේ එක්කෝ 2029-2030 මහා චන්දෙන්ව. එකත් 2/3 සම්මත වෙන්න ඕන. ලොකු හින මවන්න එපා.

    හොරු අල්ලන්න. අල්ලයි පකක්. ඕනනම් ඉස්සරහට හොරු අඩුකරන්න යාන්ත්‍රණයක් හදන්න පුළුවන්. එහෙම පුළුවන් එකෙක්ට ඉන්නේ අනුර. හොරු අල්ලනවට වඩා වැඩ ටිකක් තියෙනවා කරන්න. scope එක දැනගෙන පුටුවේ ඉන්න එක අනුරට වගේම අපි හැමොටත් වැදගත්.

    හරි දැන් මට බැනපන්
    හොරු කියල බැනපු උන් එක්ක ආණ්ඩු හදන්න මේ සහෝදරයා අපිව උල තිබ්බත් ඒවා නන් වෙන්නේ නෑ. අපේ නායක සහෝදරයා තනියම කරයි ඒ ටික