AKD ට මේකත් කියපල්ලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,195
    31,926
    113
    ඔයාල බලයට අවොත් රටේ දොස්තරලාට, නීතීඥවරුන්ට, මිනින්දෝරුවන්ට යනාදී උන්ට සපයන සේවාවට සරිලන මුදලක් සඳහන් කරන්න ඕන කියන එක. නැත්තං මුන් මේ වෙනකං කරන්නේ මිනිස්සුන්ගෙ දුක හූරගෙන කනවා... හිතුන හිතුන ගණන් ගන්නවා මිනිස්සුන්ගෙන්, අනික උන්ගෙ income tax හරියට විගණනයක් නැහැ. මොකද සල්ලි bank කරන්නෙ නැහැ ගොඩක් උන්.

    එකඟයි ද?...................................................................
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සේවාවට සරිලන මුදලක් mekanm krnna baha
    lawyrsla gaana ganne unge talent eke hatiyata
    Tax hari wdiyta ghuwanm hari
     
    • Wow
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,195
    31,926
    113
    සේවාවට සරිලන මුදලක් mekanm krnna baha
    lawyrsla gaana ganne unge talent eke hatiyata
    Tax hari wdiyta ghuwanm hari
    ekiyanne neethiya lawyer gen lawyer ta wenas wenawa kiyana ekada? :shocked:
    ehema neethiyakin wadak nahane. neethiya katath ekai.
    tharkana hakiyawa use karala pothwala thiyana dein thamai naduwak karanna ona. ewata nishchitha gasthuwak daanna ona.
    ehema nathi nisai mun minissunwa hooragena kanne. badu gewannath ona...

    anik eka naduwakata uparima kaalayak denna ona. aparada naduwak 3 month wage, civil nadu 6 moth wage. mokada naththan mun ipaeeme margayak karagannawa nishchitha gasthuwakin thorawa. nadu ada ada kal dagena yanawa parampara ganan. mewa thamai rataka hadenna ona. thamanta awanka wela inna epai ratak hadanna nam.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ekiyanne neethiya lawyer gen lawyer ta wenas wenawa kiyana ekada? :shocked:
    ehema neethiyakin wadak nahane. neethiya katath ekai.
    tharkana hakiyawa use karala pothwala thiyana dein thamai naduwak karanna ona. ewata nishchitha gasthuwak daanna ona.
    ehema nathi nisai mun minissunwa hooragena kanne. badu gewannath ona...
    nithiya lawyrgen lawyerta wens wenne na gono
    tharkana hakiyaawa wens wenawa ekekgen thawa ekekta

    karanna oona nadu aurudu gann adi adi yanne nathiwa ikmnta iwara krnna yaanthranayk hadana eka
     
    • Haha
    Reactions: jhnnwp

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Not Agree
    දොස්තරලාට, නීතීඥවරුන්ට, මිනින්දෝරුවන්ට යනාදී උන්ට සපයන සේවාවට සරිලන මුදලක් සඳහන් කරන්න ඕන කියන එක. නැත්තං මුන් මේ වෙනකං කරන්නේ මිනිස්සුන්ගෙ දුක හූරගෙන කනවා... හිතුන හිතුන ගණන් ගන්නවා මිනිස්සුන්ගෙන්, අනික උන්ගෙ

    Agree..
    income tax හරියට විගණනයක් නැහැ. මොකද සල්ලි bank කරන්නෙ නැහැ ගොඩක් උන්.
     
    • Like

    income tax gewanna ona eke tharkayak naha, eth munta minimum limit ekak dannama ona case ekakata chargers. naththan mewenakan bahutharaya karala thiyenne minissu hooragena kaaaala anthimata nadu atha arala...

    income tax geuwata ewa samaja subasadanayata youdawanawada deshapaluwo...
    ehenam 72 years minissu ewa gewala nadda? e gewapuwata rata dooshanayen diyunu karanam ada mehema weida?
    makara katata salli danawata wada hondama de unta nishchitha gasthuwak niyama karana eka.

    nithiya lawyrgen lawyerta wens wenne na gono
    tharkana hakiyaawa wens wenawa ekekgen thawa ekekta

    karanna oona nadu aurudu gann adi adi yanne nathiwa ikmnta iwara krnna yaanthranayk hadana eka
    keep your word
    lol

    nadu adinna krame hadagena inne oken ekatayi oka karanna ona.
    nathuwa oka kohethma wenne naha.
    ------ Post added on Dec 25, 2021 at 5:03 PM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Not agreed

    එක එකාගේ talent එක වෙනස්නේ ... හොද උන් වැඩියන් අය කරනවා ... හැම එකාම එකම නං මින්ස්සු මොකටද හොද doctors ල හොද lawyers ල හොද arcitec උන්ව හොයන්නේ .. ඕනේ එකෙක්ගෙන් කරගන පුළුවන්නේ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Doctor kenek hadanna 200 laks (koti 2k) spend karanawa lu bn government eken aurudu 5ta.
    Munta hena gahanna one strike karawata asarana minissu amaruwe dala.

    Mama nam kiyanne nomile education denna hoda na. Aduma gane minissu gewana badu mudal walin igena gana minissun ta ma kelinawa.
    kala kanni.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,195
    31,926
    113

    Doctor kenek hadanna 200 laks (koti 2k) spend karanawa lu bn government eken aurudu 5ta.
    Munta hena gahanna one strike karawata asarana minissu amaruwe dala.
    free education denawa nam, hoorakana eka nawaththannath system ekak hadenna epai.
     
    • Like
    Reactions: RLT4U

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එහෙම ගැසට් ගහල මිල පාලනය කරන්න පුලුවන් නම් කොච්චර ශෝක්ද? ;)
    සෑරුත් ඉගෙන ගෙනනැති ආර්තිකය ඕක තමා
     
    • Like
    Reactions: asanka+++

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,195
    31,926
    113
    එහෙම ගැසට් ගහල මිල පාලනය කරන්න පුලුවන් නම් කොච්චර ශෝක්ද? ;)
    සෑරුත් ඉගෙන ගෙනනැති ආර්තිකය ඕක තමා
    thamata awanka nathi wurthikain inna ratak hamadama walapalle....
    anun hadanna ona naha, ai thamanta hadenna bari?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    income tax gewanna ona eke tharkayak naha, eth munta minimum limit ekak dannama ona case ekakata chargers. naththan mewenakan bahutharaya karala thiyenne minissu hooragena kaaaala anthimata nadu atha arala...

    income tax geuwata ewa samaja subasadanayata youdawanawada deshapaluwo...
    ehenam 72 years minissu ewa gewala nadda? e gewapuwata rata dooshanayen diyunu karanam ada mehema weida?
    makara katata salli danawata wada hondama de unta nishchitha gasthuwak niyama karana eka.

    keep your word
    lol

    nadu adinna krame hadagena inne oken ekatayi oka karanna ona.
    nathuwa oka kohethma wenne naha.
    ------ Post added on Dec 25, 2021 at 5:03 PM
    uba modayek kiyla hws weddi therei
     
    • Haha
    Reactions: jhnnwp

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,272
    36,373
    113
    කෑගල්ල
    ඕකට තමා ඉතින් මන්ගල සෑම පුද්ගලයේක්ටම tax file එකක් open කරන්න හැදුවේ. මෝඩ වහල් දේශපාලනය හැමදාම කරේ හරිහාමන් මිනිස්සුන්ගෙන් හරිහාමන් විදිහට වැඩක් ගත්තේ නැති එක. එක්කො හොදම කාලය ගෙවිලා ගියා, එක්කෝ රට ගිය, නැත්තන් මැරිල ගියා.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    as long as we have free healthcare i think the fees will balance out by the market itself
    not sure about lawyers though
    my issue is we dont know where this akd bugger stands on any of these points he just keeps crying mahinda hora mahinda hora
     
    • Like
    Reactions: jhnnwp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,451
    25,698
    113
    Not agreed

    එක එකාගේ talent එක වෙනස්නේ ... හොද උන් වැඩියන් අය කරනවා ... හැම එකාම එකම නං මින්ස්සු මොකටද හොද doctors ල හොද lawyers ල හොද arcitec උන්ව හොයන්නේ .. ඕනේ එකෙක්ගෙන් කරගන පුළුවන්නේ
    ගණිකාවන්ට විතරයි ලෝකේ එහෙම පුලුවන්. නැත්නම් ගොඩක් රටවල ඒවාට standard තියෙනවා . අනෙක නඩුකාරයෝ එක්ක ඩීල් දාන්නේ නෑ ඒවගේ.
     
    Last edited:
    • Like
    Reactions: jhnnwp

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගණිකාවන්ට විතරයි ලෝකේ එහෙම පුලුවන්. නැත්නම් ගොඩක් රටවල ඒවාට standard තියෙනවා . අනෙක නඩුකාරයෝ එක්ක ඩීල් දාන්නේ නෑ ඒවගේ.
    මොන්ගල්ද තොට .. පෙන්න්පන්කෝ රටේ හැම doc ම lawyer ම එකම ගාන අය කරර්ණ රටවල් .. යකෝ experience එහෙම ලබ්බටද එතොට