AKD ට මේකත් කියපල්ලා...

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,454
    25,708
    113
    මොන්ගල්ද තොට .. පෙන්න්පන්කෝ රටේ හැම doc ම lawyer ම එකම ගාන අය කරර්ණ රටවල් .. යකෝ experience එහෙම ලබ්බටද එතොට
    Who measure and allocate charges

    Grade 1
    Grade 2
    Grade 3

    ඔය වෙද බාස් ලා අතින් මිනිහෙක් මැරුනොත් ඒවාට මොකද වෙන්නෙ පිටරට සහ ලංකාවේ.

    Dr සුනිල් පෙරේරා ගේ පළමු brain surgery patients 11 දෙනාම මැරුවා.

    අනේ මොන්ගල් මට නෙවෙ බොට.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Who measure and allocate charges

    Grade 1
    Grade 2
    Grade 3

    ඔය වෙද බාස් ලා අතින් මිනිහෙක් මැරුනොත් ඒවාට මොකද වෙන්නෙ පිටරට සහ ලංකාවේ.

    Dr සුනිල් පෙරේරා ගේ පළමු brain surgery patients 11 දෙනාම මැරුවා.

    අනේ මොන්ගල් මට නෙවෙ බොට.
    මැරැවා??? සීරියස් accusation එකක්. Doctors කවදාවත් හිතලා ලෙඩ්ඩු මරනවද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ තියෙන සිස්ටම් එක අවුල්. ඒක ඔය කියපු අයට විතරක් නෙවෙයි හැමෝටම.

    ඇයි හැමෝගෙම සැලරි කෙලින්ම බැන්කුවට දාන්නෙ නැත්තෙ? ඒ දානකොට කෙලින්ම ඉන්කම් ටැක්ස් කපලම ඉතුරු ටික දාන්නෙ නැත්තෙ වෙන දියුණු රටවල් වල වගේ? ඒ ඉඩ තියල තියෙන්නෙ හොරකමට. වෙන රටවල් වල වගේ සරල බදු ක්‍රමයක් තියෙන්න ඕන. දැඩි නීති තියෙන්න ඕන. රිංගල යන්න බැරි/ඉතාම අමාරු ක්‍රමයක් තියෙන්න ඕන. ඔය ටික කරාම මුල්‍ය වංචා ගොඩක්ම අඩු කරගන්න පුලුවන් වෙයි. නැත්තන් ඉතින් අර සර්, මේ සර් ගෙනත් හදනකන් බලන් ඉන්න පුලුවන්. එච්චරයි, වෙන දෙයක් වෙන්නෙ නෑ. හැමදාම බලන් ඉන්න පුලුවන්.

    ලංකාවෙ නීතිය එක්ක ඒ ක්‍රමයයි හදන්න ඕන. කොච්චර කෑගහුවත් ඔය ලොකු ගණන් හම්බ කරන උන් පවා අකමැති ඒකට. එහෙම නැතුව දියුණු වෙනව නං ඉතින් දැන් අනිත් දියුණු රටවල් නොදියුණු රටවල් වෙලා, නොදියුණු රටවල් දියුණු රටවල් වෙලා තියෙන්න ඕන.



    Doctor kenek hadanna 200 laks (koti 2k) spend karanawa lu bn government eken aurudu 5ta.
    Munta hena gahanna one strike karawata asarana minissu amaruwe dala.

    Mama nam kiyanne nomile education denna hoda na. Aduma gane minissu gewana badu mudal walin igena gana minissun ta ma kelinawa.
    kala kanni.

    බ්‍රෝ ඔය කතාව සාධාරණ නෑ. මේ සැරේ strike කරන්න හේතු මොනවද කියල බලන්න.

    අනික ඔය strike එක නමට විතරයි තියෙන්නෙ. හදිසි ප්‍රතිකාර ඔක්කොම කරනවලු. ICU වල ඉන්න අය strike නෑ කොහොමත්. waiting list වල ඉන්න අය පවා හදිසියෙ කරන්න ඕන කියල පෙනුනොත් හදිසි ලෙඩෙක් කියල දාල කරනවලු.

    ------ Post added on Dec 26, 2021 at 7:32 AM
     
    Last edited: