Akd නිසා අපෙ ගෙදරට 63000 ක්!! 🤗

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඕක අවුරුදු 3ක එකක් බන් .

    අනික ඔය 63 හම්බෙන්නේ අමතරව නෙවෙයි . දැනට තියන දීමනා මුලික වැටුපෙ ඔතල දෙන එක වෙන්නේ .

    මුලික වැටුප වැඩිවීම 8000ක් වගේ කිව්වේ .
    ඒ කියන්නේ අවුරුද්දකට 3000ක් වගේ අමත්රයක් . උබලගේ ගෙදර 4 දෙනාට 12ක් වගේ 🥱
     
    • Like
    Reactions: AKI-SL and Venux

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    පඩි වැඩි කරද්දි උබල ඔය දැනට තියෙන වියදමින් ගෙම ගහන් අමතර 63000 න් , 7% ලොන් එක්ක දාල වාහනෙයක් හරි ගෙ හදන්න හරි ණයක් ගන්නවා. අන්තිමෙ 63000 උබලයි අතට එන්නෙ නැ!. එත් අමතර 7% ආන්ඩුවෙ බැන්කුව ඇතුලට යනවා!
    ආන්න එහෙමයි ආන්ඩුව රජයෙ සෙවකයන්ට පුකෙ අරින්නෙ!

    ලොන් එකෙන් ගන්න වාහන කබල අවුරුදු පතා ලයිසන් කරන්න නඩත්තු කරනන යන වියදමෙන් ආන්ඩුවට අඩූම ගානෙ 30% වක්‍රව බදු විදියට කපා ගන්නවා!

    ගෙ ලොකු කරල හැදුවොත් හදන්න යන සියලු ද්‍රවය ටැක්ස් සහ බලප්‍රත්‍ර වලින් ( සිමෙන්ති / යකඩ / තීන්ත ටැක්ස්) වැලි ගල් හාරන්න/ ප්‍රවාහන බලප්‍රත්‍ර විදියට ටැකස් කරනවා. එ කරල ප්ලැන් එක පාස් කරනන්ත් ටැක්ස් එකක් ගන්නව. ආයෙ අවුරුදු පතා වරිපමන් ටැක්ස් එකකුත් එවනවා! අන්තිමෙ බලද්දි මාසෙට උබල අමතර 10000ක් විතර ආන්ඩුවට දෙනවා!
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රනිල් වැඩි කරපු පඩියේ රුපියල් 5000 ගානේ හිග මුදල් එකතු කරලා මේ අවුරුද්දේ දෙනවා කිව්වා නේද. ඒක හම්බෙලා තිබ්බද
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ලෝකෙ කිසිම දෙයක් අඩු වෙන්නෙ නෑ උද්ධමනය එක්ක වැඩි වෙනවා
    uddamanaya kiyanne maha bankuwa salli print krana speed ekata dapu lassana namak. uddamanaya nathnam GOLD / Stock enna enna price adu wenawa. minissu track yanawa ethakota!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    දැන් ඉතින් උබලා iPhone අරං AliExpress ඕඩර් දාලා only fans සබ්ස්ක්‍රිප්ශන් අරන් රටේ ඩොලර් ඉවර කරන්න එපා 😒
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    වැඩි කරන එක නෙමෙයි බන් ප්‍රශ්නේ. වැඩි කරාම ඒක ගෙවන්න භාණ් ඩාගාරෙට සල්ලි කෝ? එක්කෝ බදු ගහලා ඒ වියදම කවර් කර ගන්න ඕනි. මට නම් මුන් මොකක් කරන්න ඉන්නවද කියලා තේරෙන්නෙ නෑ. නොතේරෙන අනාථයනට තේරෙන්න මෙහෙම පැහදිලි කරන්නම්. උබ බිස්නස් එකට කෙල වෙලා තියෙද්දි උබගේස්ටාෆ් එකට පඩිය වැඩි කරනවද? එහෙම නැත්නම් අනවශ්‍ය මොකක් හරි ගන්න සල්ලි නාස්ති කරනවද? මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. උබ හිතුවක්කාර විදියට සල්ලි වියදම් කරොත් ඒක්කෝ උබට ණය වෙන්න වෙනවා
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398

    සිරාවට..... නිකන් දෙනවා කියල එකක් නැ , කාගෙන් හරි අරගෙන තමයි දෙන්නේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    පඩි එපා බඩු මිල අඩු කරපියව්
    Piti adu kalama eelanga dawase pan koththu wadi karana un inna rataka owa karanna baha..

    $ eka Rs 390 ta, biththara Rs 75 ta thibba kale prices thama thaama restaurant wala thiyenne..
     
    • Like
    Reactions: Honey Bunch

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඕක අවුරුදු 3ක එකක් බන් .

    අනික ඔය 63 හම්බෙන්නේ අමතරව නෙවෙයි . දැනට තියන දීමනා මුලික වැටුපෙ ඔතල දෙන එක වෙන්නේ .

    මුලික වැටුප වැඩිවීම 8000ක් වගේ කිව්වේ .
    ඒ කියන්නේ අවුරුද්දකට 3000ක් වගේ අමත්රයක් . උබලගේ ගෙදර 4 දෙනාට 12ක් වගේ 🥱
    Ube calculation eka weradi.

    රනිල් වැඩි කරපු පඩියේ රුපියල් 5000 ගානේ හිග මුදල් එකතු කරලා මේ අවුරුද්දේ දෙනවා කිව්වා නේද. ඒක හම්බෙලා තිබ්බද
    Ow ea 15000, 5000 Kali 3 widihata marthu wemakal hambenawa.
    ------ Post added on Feb 20, 2025 at 5:11 AM
     
    • Like
    Reactions: Janatha Jhon