AKD IN INDIA 🔥🔥🔥

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,551
    857
    113
    anura umba dinnata kamak na .. ranila and mahindata monawath karnana epa .. oka kiyanna tama enna kiwwe
     
    • Like
    Reactions: dayt0na

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,606
    7,671
    113
    Indian RAW statics must have realized that there is a chance anura has the majority of votes. early bird get the worm
    yeah and the chinese knows that they cant buy anura so they wont even try....

    උබල කොච්චර උඩ පැනගෙන media campaign කරත් raw එකට ඕනේ එකා තමා ජනාධිපති කරන්නේ...ඌ ලපයා වෙන්න පුලුවන්,රනිල්,සජී වෙන්නත් පුලුවන්....
    රෝ එකට ඕන එකා ජනපති කරන්න පුලුවන්නන් ඉන්දියාව චීනෙට ගැති මහින්දට ජනපති වෙන්න දෙන්නෙ නෑනෙ....
    ------ Post added on Feb 5, 2024 at 6:22 PM
     
    • Like
    Reactions: dayt0na

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උබල කොච්චර උඩ පැනගෙන media campaign කරත් raw එකට ඕනේ එකා තමා ජනාධිපති කරන්නේ...ඌ ලපයා වෙන්න පුලුවන්,රනිල්,සජී වෙන්නත් පුලුවන්....

    චීනෙන්නෙ යකූ කපුටගේ ගෑනිට චන්ද වියදමට චෙක් එකක් දීලා තිබුනේ

    yeah and the chinese knows that they cant buy anura so they wont even try....

    රෝ එකට ඕන එකා ජනපති කරන්න පුලුවන්නන් ඉන්දියාව චීනෙට ගැති මහින්දට ජනපති වෙන්න දෙන්නෙ නෑනෙ....
    ------ Post added on Feb 5, 2024 at 6:22 PM
    Pushpage-Cheque.jpg

    ------ Post added on Feb 5, 2024 at 6:28 PM
     
    • Like
    Reactions: dayt0na

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,606
    7,671
    113
    චීනෙන්නෙ යකූ කපුටගේ ගෑනිට චන්ද වියදමට චෙක් එකක් දීලා තිබුනේ

    Pushpage-Cheque.jpg

    ------ Post added on Feb 5, 2024 at 6:28 PM
    ekane ban
     
    • Like
    Reactions: dayt0na

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,016
    27,391
    113
    පොහොට්ටු අපි රනිල් ජනපති කරා
    දැන් අපිට පුක බෝර් කරගන්න කාලයයි 😍😍😍
    අපිට ඕනේ එකෙක් අපි ජනාධිපති කරනවා 🤣🤣
    අදත් එහෙමයි
    හෙටත් එහෙමයි 🤭
    මරි මෝඩ මහින්දට වඩා නම් රනිල් 1000 කින් හොදයි🤣🤣

    😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹
     
    • Like
    Reactions: dayt0na

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,109
    1,973
    113
    ලංකාව දියුණු වෙන්නේ නැහැ මචන් එක නිසා ලංකාව දියුණු වෙන එක ගැන කතා කරලා කාලේ නාස්ති කරන එක අපරාදේ

    ලංකාවේ නායකයා ආර්ථික විද්‍යාව ගැන දන්න එකෙක් වෙන්න ඕනේ . ප්‍රායෝගික වැඩ පිළිවෙලක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ නැතුව ඔය මොන කයියෝ ගියත් හැදෙන රටක් නැහැ . ඊළග අවුරුදු 5 වෙනකම් කයිය ගගහා ඉන්නවා එච්චරයි
    උඹ හිතන විදියට ඒ වගේ සුදුස්සෙක් කවුද ඉන්නෙ දැනට ජීවතුන් අතර...
    ලැජ්ජ වෙන්න එපා අපි අපි නේ ඉන්නෙ... නම කියපන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,446
    72,665
    113
    මාලඹේ
    උඹ හිතන විදියට ඒ වගේ සුදුස්සෙක් කවුද ඉන්නෙ දැනට ජීවතුන් අතර...
    ලැජ්ජ වෙන්න එපා අපි අපි නේ ඉන්නෙ... නම කියපන්
    සජිත් ප්‍රේමදාස ♥️