AKD sapaya

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,932
    7,262
    113
    Kotahena
    Ranil මෙව ට විසදුම් මීට කලින් හදල තිබුණේ නැති එක නේද ප්‍රශ්නෙ?

    හැබැයි අනුර කුමාර පාළනය කරපු කාලේ අවුරුදු 5 පැනපු වට පස්සේ නාමල් රාජපක්ෂ ගෙ ආණ්ඩුවේ දි මේ වගේ ගන් වතුර geluwahama, ඒක නාමල් ගෙ වරදක් කියන්න ඔට්ටු නෑ ඔන්න dobiyo :rofl:
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,897
    3,638
    113

    මේ විජිත කෙට්ටු කාලෙ කියපුවනෙ..
    දැන් මහතයි.ඒකාලෙ සමාජවාදි දැන් රනිල්ගෙ ගුරාටත් එහා ධනවාදි ලිබෙරල් .

    නමුත් මේවගෙ 159 දෙනෙකූයි තවත් සේදුම්බලකා ලක්ශ ගානකුත් කයියයි පොයියයි එක පෙලට වාතලයට මුදා හරිම එක ස්වභාව ධර්මෙට දරාගන්න බැරි වෙන්නැති එකයි මේ විනාසෙ..දැන්වත් කයියයි පොයියයි අඩුකරොත් හොදයි ගන්වතුර අඩු කරගන්න මිනිස්සු පව්

    පොලොව නුහුල්ලන කයියයි පොයියයි අඩුකර ස්වභාව ධර්මෙ කෝප නොකරමු pls 🙏🙏🙏
    ------ Post added on Nov 28, 2025 at 12:52 PM
     
    • Like
    Reactions: KDH

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,993
    113
    Milagiriya
    වේස බලු බයි සිලි බයියො බලන් ඉන්නෙ සුනාමියට වඩා දෙයක් මේකෙන් වෙනකන්
    @dilann වගේ එවුන් කියන විදියට සුනාමි ඇවිල්ලා තියෙන්නේ ඒ කාලේ අගමැති වෙලා හිටපු එකාගේ සාපේට 😬,මීතොටමුල්ලේ කුණු කන්ද නාය ගිහිල්ලා පාස්කු බෝම්බ ගහලා තියෙන්නේ තනි ධමනියාගේ සාපේට 🤷🏽‍♂️

    පාස්කු බොම්බෙ ගහපු වෙලාවෙත් හිනා වේවි හිටපු නාකි තනි ධමනියෝ පාළනය කරපු රටක් නේද කියලා ඌට අමතක වෙලා 🤦🏽‍♂️
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,649
    2,896
    113
    You Rang What GIF by Pudgy Penguins
     

    Sen-lu

    Well-known member
  • ප්‍රශ්නෙ තියෙන්නෙ ස්වභාවික ව්‍යසන එන්නෙ ආන්ඩු වල වරදින් නෙමේ, හැබැයි කලින් හැම ආන්ඩුවකදිම මේ වගේ දේවල් උනාම මුන් ගහපු බයිලායි පොයියයි. මුන් තරන් දේශපාලන වාසි ගත්ත කිසිම පක්ශයක් හිටියෙ නෑ ඒ වගේ වෙලාවල් වලදිත්. කැරිම කාලකන්නි ටිකක්
    ඕක නම් ඉතින් අඩුපාඩුවක් නැතුව පක්ෂ 3ම කරා සහ අදටත් කරනව. මේකෙම කොච්චර ත්‍රෙඩ් වැටුන මේ ටිකේ. ඕව මතක් කර කර ඊලගට ඉන්න උං ආයෙම ඕකම කරනව.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ranil මෙව ට විසදුම් මීට කලින් හදල තිබුණේ නැති එක නේද ප්‍රශ්නෙ?

    හැබැයි අනුර කුමාර පාළනය කරපු කාලේ අවුරුදු 5 පැනපු වට පස්සේ නාමල් රාජපක්ෂ ගෙ ආණ්ඩුවේ දි මේ වගේ ගන් වතුර geluwahama, ඒක නාමල් ගෙ වරදක් කියන්න ඔට්ටු නෑ ඔන්න dobiyo :rofl:
    හිටපන්කෝ ඉවසලා..මේ පලවෙනි ගංවතුරනේ හිච්චි අබේලාට ආපු...තව මේ වගේ දෙක තුනක් එන්න ඕනේලු හරියට දත්ත වාර්තා අරන් සිතියම් ගත කරලා සැලසුම ක්‍රියාත්මක කරන්න..

    සැලසුම තඹුත්තේගම පෙට්ටගමේ දාලා ලොක් කරලා තියෙන්නේ..විපක්ෂයේ උන්ට අහුවුනොත් උන් කොපි කරලා වැඩේ කරලා ක්‍රෙඩිට් එක අරන් ගත්තොත් කියලා..

    4dW2jSD.jpeg






    ඔන්න මේ පාර සහන .ආධාර එහෙම බලාපොරොත්තු වෙන්න එපා..රාජ්‍ය සේවයට නිවාඩු දීලා ජෙප්පෝ ටික හොඳට පෙරෝගෙන බුදි.
     
    • Wow
    • Like
    Reactions: Tramadol and AKI-SL