AKD with Sepal Amarasinghe

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    දැන් මේ ගොබිලය පාර්ලිමේන්තුවේ ඉන්නවා අවුරුදු 20ක් විතර.
    එක පාරක් ඇමති කමක් ගත්ත.

    225ක් පාර්ලිමේන්තු යැවුවම මිනිස්සු හිතන් ඉන්නේ 225ම හොඳක් රටට කරයි කියල.

    අන්තිමට වෙන්නේ 130ක් විතර එක පැත්තක, අනිත් එවනු තව පැත්තක.
    අවුරුදු 5ක් අනිකාගේ වැරදි කියනවා.
    අඩුගානේ මම ඔයාට සපෝර්ට් එක දෙන්නම් අපි එකතුවෙලා වැඩේ කරමු කියන්න 225න් එකෙක්වත් එන්නේ නැහැ.

    මුන් 225ම වැඩක් නැහැ, අපිට ඕන අලුත් මුහුණක්.

    විවාද තරඟ වලට ගිහින් දිනන එවුන් හැම විදිහකින්ම බොරුව හරි කියන්නත්, ඇත්ත බොරු කියන්නත්, බොරුව ඇත්ත කරන්නත් ඉගෙනගෙන ඉන්නේ.

    අපිට මේ ගොබිලයොත් එපා. අලුත් එවුන් එන්න ඕන.
     
    • Like
    Reactions: Pan-X

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    Aluthma ewun awa kiyala parliament seat 1k Wath dinaganna be. Dakkane pathumatai nagayatai wechcha de. Ekama wikalpaya NPP (jvp) pamanai. JVP ekata denna be wagenam Pohottuwatama deepan
     
    • Like
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    Aluthma ewun awa kiyala parliament seat 1k Wath dinaganna be. Dakkane pathumatai nagayatai wechcha de. Ekama wikalpaya NPP (jvp) pamanai. JVP ekata denna be wagenam Pohottuwatama deepan
    Kawuda Pathum kiyanne?

    Nagayanam wedak nehe, boru show eka witarai.

    JVP ewunta deela wedak nehe mokada inne okkoma kiyawana mic witarai, unta wedak dunnama karaganna behe.
    Mama danna jeppo set ekak innawa, podi deyakwath karaganna unta practical oluwak nehe.
    Hebai pracharaya denawa. anna ewa unta puluwan.
    Wena wedak dunnoth malata output ekak nehe. Okkoma chora.

    Oya Handunnetti buwa, gedara genigen sathiyata 3parakwath mulu pettatama ahenna benum ahanawalu.
    Pissu yakku, loketa penna hitiyata gon dial.
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    දැන් මේ ගොබිලය පාර්ලිමේන්තුවේ ඉන්නවා අවුරුදු 20ක් විතර.
    එක පාරක් ඇමති කමක් ගත්ත.

    225ක් පාර්ලිමේන්තු යැවුවම මිනිස්සු හිතන් ඉන්නේ 225ම හොඳක් රටට කරයි කියල.

    අන්තිමට වෙන්නේ 130ක් විතර එක පැත්තක, අනිත් එවනු තව පැත්තක.
    අවුරුදු 5ක් අනිකාගේ වැරදි කියනවා.
    අඩුගානේ මම ඔයාට සපෝර්ට් එක දෙන්නම් අපි එකතුවෙලා වැඩේ කරමු කියන්න 225න් එකෙක්වත් එන්නේ නැහැ.

    මුන් 225ම වැඩක් නැහැ, අපිට ඕන අලුත් මුහුණක්.

    විවාද තරඟ වලට ගිහින් දිනන එවුන් හැම විදිහකින්ම බොරුව හරි කියන්නත්, ඇත්ත බොරු කියන්නත්, බොරුව ඇත්ත කරන්නත් ඉගෙනගෙන ඉන්නේ.

    අපිට මේ ගොබිලයොත් එපා. අලුත් එවුන් එන්න ඕන.
    can you suggest new ones which you are talking about ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,672
    27,186
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් මේ ගොබිලය පාර්ලිමේන්තුවේ ඉන්නවා අවුරුදු 20ක් විතර.
    එක පාරක් ඇමති කමක් ගත්ත.

    225ක් පාර්ලිමේන්තු යැවුවම මිනිස්සු හිතන් ඉන්නේ 225ම හොඳක් රටට කරයි කියල.

    අන්තිමට වෙන්නේ 130ක් විතර එක පැත්තක, අනිත් එවනු තව පැත්තක.
    අවුරුදු 5ක් අනිකාගේ වැරදි කියනවා.
    අඩුගානේ මම ඔයාට සපෝර්ට් එක දෙන්නම් අපි එකතුවෙලා වැඩේ කරමු කියන්න 225න් එකෙක්වත් එන්නේ නැහැ.

    මුන් 225ම වැඩක් නැහැ, අපිට ඕන අලුත් මුහුණක්.

    විවාද තරඟ වලට ගිහින් දිනන එවුන් හැම විදිහකින්ම බොරුව හරි කියන්නත්, ඇත්ත බොරු කියන්නත්, බොරුව ඇත්ත කරන්නත් ඉගෙනගෙන ඉන්නේ.

    අපිට මේ ගොබිලයොත් එපා. අලුත් එවුන් එන්න ඕන.
    මගේ හිතෙත් නාමල්.
     
    • Wow
    Reactions: nalin0001

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa

    GT ට නම මාරු කරගන්න බැරිද NiyamaKotaluwa කියල ? 🤔
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,874
    13,345
    113
    පෘථිවිය
    can you suggest new ones which you are talking about ?
    Form this 225 there's no one to pick. Including the JVP gang. They all are crooks too. I know about them and their personal agendas. From their political wing team, 4 guys including AKD has different agenda. In that Agenda, he follows Ranils guidances since long back because during 88 Ranil saved AKD from the Sapugaskanda Den.

    We need a new political wing, not from any of those 225.

    I know your next question, yes we are yet to know. But there will be a few new political parties to be coming up. We cant trust anyone in the field as of now.

    GT ට නම මාරු කරගන්න බැරිද NiyamaKotaluwa කියල ? 🤔
    GT විතරක් නෙමේ AKD නියම පණ්ඩිතය කියල දාගත්තනම් හරි
    ------ Post added on Dec 27, 2021 at 11:48 AM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    GT විතරක් නෙමේ AKD නියම පණ්ඩිතය කියල දාගත්තනම් හරි

    මන් උබට බැන්නම උබ ඇයි ලපයට බනින්නේ? 😂 මට බැනපන්කො 😂

    නම නියම සින්හලයා උනාට thread වල පච වෙද්දි පැත්ත පලාතෙ නෑ.. එකයි උබට කොටලුවා ගැලපෙන්නේ.. සිංහ හම පොරෝගත්ත කොටලුවා 🤣