තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    පරදිනව බං,
    ඔක්තෝම්බර් වෙනකොට බලපන් කො හාමු ගානට සිංහලු ටික නමල තියන හැටි,
    ඊයෙ පටන් ගත්ත ඉස්කෝල වලට කෑම දෙන්න,
    ඔය වගේ බඩට සනීප ටිකක් මාස 3 ක් හම්බුනාම සිංහලු ටික හාන්සියි.

    උතුර නැගෙනහිර කොහොමත් හාමුට, දකුණෙන් සැරට ඕන නෑ...

    image_1501618574-fc279b7628.jpg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,827
    45,926
    113
    පරදිනව බං,
    ඔක්තෝම්බර් වෙනකොට බලපන් කො හාමු ගානට සිංහලු ටික නමල තියන හැටි,
    ඊයෙ පටන් ගත්ත ඉස්කෝල වලට කෑම දෙන්න,
    ඔය වගේ බඩට සනීප ටිකක් මාස 3 ක් හම්බුනාම සිංහලු ටික හාන්සියි.

    උතුර නැගෙනහිර කොහොමත් හාමුට, දකුණෙන් සැරට ඕන නෑ...

    image_1501618574-fc279b7628.jpg

    :yes:ඉතිහාසේ ඉදන්ම ලංකාවේ නේ ඕක තමා..ඒකනේ එයාලා රටේ මිනිස්සු දුප්පත් වෙනවට කැමති..ටකරමක් හාල් මුට්ටයක් දුන්න ගමන් අපේ උන්ට බඩු යනවා. :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,135
    49,486
    113
    සේදවත්ත
    ඡන්ද පෙට්ටි නම් නැහැ ඩොලර් පෙට්ටි තියෙනවා🤣🤣🤣
    ඇයි අනික් පක්ශ වලට කහවනු වලින්ද ලැබෙන්නේ එතකොට. මල විකාර

    මතකනේ
    ඩයස්මි ඉතාලියේ සිට ආමි දැඩිව රණවිරුගායෙන් පෙලෙමි

    අන්තිමට රණවිරුවා දිව්වේ පෑල දොරෙන් ගූ බයේ කිච වෙලා ☝️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පරදිනව බං,

    රනිල් පරදිවි
    ඉකොනොමි බ්ලෝඅවුට් එක මිනිස්සුන්ට වැදිල ඉවරයි
    සින්හල බහුතරෙ අනුරට, ගොටබයට තිබ්බ වගෙම තමයි , මම ඔය එහෙ මෙහෙ යන වෙලාවට එක්ක එකා එක්ක කයිය ගහනවනෙ
    අඩු ආදායම්ලාබී සින්හලු නන් අනුර තමයි, උන් තමයි මෙහෙ වැඩි, ඉතින් අනුර දිනයි

    සින්හල විතරයි ඇහ්, අනිත් එවුන් දන්නෙ නැ

    ඔක්තෝම්බර් වෙනකොට බලපන් කො හාමු ගානට සිංහලු ටික නමල තියන හැටි,
    ඊයෙ පටන් ගත්ත ඉස්කෝල වලට කෑම දෙන්න,
    ඔය වගේ බඩට සනීප ටිකක් මාස 3 ක් හම්බුනාම සිංහලු ටික හාන්සියි.

    උතුර නැගෙනහිර කොහොමත් හාමුට, දකුණෙන් සැරට ඕන නෑ...

    image_1501618574-fc279b7628.jpg

    ‍රාජ්‍ය සේවා පඩිත් 10000කීන් වැඩි වෙනව නෙද

    මොනා උනත් එ කාලෙ ලස්සනම එකා මූ තමයි
    මයින එහෙම නිකන් ගොබිලා ලුක්නෙ, පස්සෙ නන් හැන්ඩිය වගෙ හිටියා
    සජිත්ල මෙලො රහක් නැ, කිසි පසන්ල්ටියක් නැ ( රූපෙන් )

    බියගම ගෑනු රූපෙටම චන්දෙ දෙන්න ඇති
    ------ Post added on Mar 26, 2024 at 11:02 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පරදිනව බං,
    ඔක්තෝම්බර් වෙනකොට බලපන් කො හාමු ගානට සිංහලු ටික නමල තියන හැටි,
    ඊයෙ පටන් ගත්ත ඉස්කෝල වලට කෑම දෙන්න,
    ඔය වගේ බඩට සනීප ටිකක් මාස 3 ක් හම්බුනාම සිංහලු ටික හාන්සියි.

    උතුර නැගෙනහිර කොහොමත් හාමුට, දකුණෙන් සැරට ඕන නෑ...

    image_1501618574-fc279b7628.jpg
    සිරාවට චන්දෙ ලං වෙනකොට තව මොනවා දෙයිද දන්නේ නා