මෙකෙ රගපාන හැත්ත අති මහත් බහුතරෙ බයොයො,, අහල තියෙන දෙවල් වලින් තෙරෙන්නෙ එකයි1. පුලුවන් නම් කයිවාරු ගහ ගහ ඉන්නෙ නැතිව අරන් කරලා පෙන්නමප්
2. උට මඩ ගහ ගහ ඉන්නෙ නැතිව දිලා බලපම්
එන් එක හැලිලා....අකුරු හරිද?
නැත්නම් මට එක තේරුම්ගන්න දැනුමත් නැතිද?
Matath naඅකුරු හරිද?
නැත්නම් මට එක තේරුම්ගන්න දැනුමත් නැතිද?
බිස්නස් කාරයන්ට උක දෙන පොන්න පඹයෙක් යටතේ රාජපස්ස පිල්ලි පිරිවරාගෙන මුදල් ඇමතිකම අරගෙන කරන්න පුලුවන්ද කියල හිතල බලපන්
Absolutely right.බිස්නස් කාරයන්ට උක දෙන පොන්න පඹයෙක් යටතේ රාජපස්ස පිල්ලි පිරිවරාගෙන මුදල් ඇමතිකම අරගෙන කරන්න පුලුවන්ද කියල හිතල බලපන්
ඇනෑ,,, මට බෑ,,හොරු එක්ක බෑ,, ඇනෑ ඇනැ,,, මට ඇක් පොස්ටල් ගාන්න,,
අහ් රචනා බයියා ගෝට ගැන රචනා ලියන්නේ නැද්ද දැන්..ලොක්කව අමාරුවෙ දාන්න හදන්නෙ

අක-ුරු ලොකු කලාට අදහස් ලොකු වෙන්නේ නෑ.ලියලා තියෙන හැලි වලින් පෙනවා
කොරන්න බෑ, මට බෑ, ඇහෑ,, අනෙ බෑ,, අරුන් එක්ක බෑ,
ඇයි යකො බැරි,, බැරි බැරියාවම තමයි මෙ පොන්න රටෙ තියෙන්නෙ,,
එකෙක්ට වෙනස් කරන්න බෑ, එත් එ පොස්ට් එකෙන් හොරා කන එක නවත්ත ගන්න පුලුවන්, ව්යාපාරික මාෆියාව වෙනස් කරන්න පුලුවන්, උන් එක්ක බැ නම් ආමි එකෙ බ්රිගෙඩ් එකක් ඉල්ලපම්.. කොරන්න දෙන්නෙ නැති උන් සුදු වැන් වල යවලා හරි කරන්න ඔන<<
දම්මිකෙයා කියනවානම් ටයිල් මාෆියා එක කඩන්න දෙන්න බෑ කියලා, යවපම් සුදු වැන් එකෙ,
අර චිනෙ ජැක් මා යැව්වෙ,, ආන්න එහෙමයි,,
බැහ් බැහ් ගගා ඉන්දල මෙක කොරන්න බෑ,,, කොරන ඔන එකෙක් හරි,,
කොරන බැරිනම් මෙ රට ගොඩ ගන්න බෑ<<<
එකෙක්ට බැරිනම් දියන් මට, මම කොරන්නම්,, කැරියො ඔක්කොම දානවා මොරුනට..