#AKDCHALLAGE - ට්‍රෙන්ඩ් කරපල්ලා

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    1. පුලුවන් නම් කයිවාරු ගහ ගහ ඉන්නෙ නැතිව අරන් කරලා පෙන්නමප්
    2. උට මඩ ගහ ගහ ඉන්නෙ නැතිව දිලා බලපම්

    1. පුලුවන් නම් කයිවාරු ගහ ගහ ඉන්නෙ නැතිව අරන් කරලා පෙන්නමප්
    2. උට මඩ ගහ ගහ ඉන්නෙ නැතිව දිලා බලපම්
    මෙකෙ රගපාන හැත්ත අති මහත් බහුතරෙ බයොයො,, අහල තියෙන දෙවල් වලින් තෙරෙන්නෙ එකයි
    ------ Post added on May 19, 2022 at 10:34 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    #AKDCHALLENGE
    Take Minister of Finance

    මෙක ට්‍රෙන්ඩ් කරපල්ලා
    බිස්නස් කාරයන්ට උක දෙන පොන්න පඹයෙක් යටතේ රාජපස්ස පිල්ලි පිරිවරාගෙන මුදල් ඇමතිකම අරගෙන කරන්න පුලුවන්ද කියල හිතල බලපන්
     
    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    පිස්සු බං. මේක එක ඇමති කෙනෙකුට වෙනස් කරන්න බෑ.
    මේක ව්‍යවස්ථාව, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය සේවය, කෙටි කාලීන සහන ඉලක්ක හා දිගුකාලනී ආයෝජන ඉලක්ක වගේ ගොඩක් දේවල් එක්ක යන දෙයක්.
    ඒ හින්ද සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනේ.
    දැන් තියෙන පාර්ලිමේන්තුවේ සංයුතියයි, ව්‍යවස්ථාවයි එක්ක මේ මගුල කරන්න බෑ.
    සංවාදයට විවෘතයි.

    බිස්නස් කාරයන්ට උක දෙන පොන්න පඹයෙක් යටතේ රාජපස්ස පිල්ලි පිරිවරාගෙන මුදල් ඇමතිකම අරගෙන කරන්න පුලුවන්ද කියල හිතල බලපන්
    Absolutely right.
    ------ Post added on May 19, 2022 at 10:49 AM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලියලා තියෙන හැලි වලින් පෙනවා

    කොරන්න බෑ, මට බෑ, ඇහෑ,, අනෙ බෑ,, අරුන් එක්ක බෑ,

    ඇයි යකො බැරි,, බැරි බැරියාවම තමයි මෙ පොන්න රටෙ තියෙන්නෙ,,

    එකෙක්ට වෙනස් කරන්න බෑ, එත් එ පොස්ට් එකෙන් හොරා කන එක නවත්ත ගන්න පුලුවන්, ව්‍යාපාරික මාෆියාව වෙනස් කරන්න පුලුවන්, උන් එක්ක බැ නම් ආමි එකෙ බ්‍රිගෙඩ් එකක් ඉල්ලපම්.. කොරන්න දෙන්නෙ නැති උන් සුදු වැන් වල යවලා හරි කරන්න ඔන<<
    දම්මිකෙයා කියනවානම් ටයිල් මාෆියා එක කඩන්න දෙන්න බෑ කියලා, යවපම් සුදු වැන් එකෙ,
    අර චිනෙ ජැක් මා යැව්වෙ,, ආන්න එහෙමයි,,
    බැහ් බැහ් ගගා ඉන්දල මෙක කොරන්න බෑ,,, කොරන ඔන එකෙක් හරි,,

    කොරන බැරිනම් මෙ රට ගොඩ ගන්න බෑ<<<

    එකෙක්ට බැරිනම් දියන් මට, මම කොරන්නම්,, කැරියො ඔක්කොම දානවා මොරුනට..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1652918445940.jpg
     
    අක-ුරු ලොකු කලාට අදහස් ලොකු වෙන්නේ නෑ.
    දැන් තියෙන දේශපාලන සංස්කෘතිය ගැන මී බෙට්ටක තරම් මොළයක් තියෙන එකෙක් ඔය වගේ උඩු බුරන්නේ නෑ.
    ඉස්සරවෙලා ඒ ගැන ඉගෙන ගනිං.
     
    • Like
    Reactions: Xi Jinping