Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Akila balala mallen eliyata panala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HIV භීතිය: දරුවා මවගෙන් වෙන් කරනවා - අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්

එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

දරුවාගේ මවට එච්අයිවී ආසාදනය වී ඇති බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට කියා සිටි බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ හේතුවෙන් දරුවා මවගෙන් වෙන් කොට තැබිය යුතු බවයි සඳහන් කළේ.

''මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලුවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.''

දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී නොමැති බවයි.මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන කිසිත් ප්‍රකාශ කොට නොමැත.

'ජනතාව ගැන සිතන නිසා දරුවා සහ මව සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට තමාට උවමනාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

''මොකද අපේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප්‍රදේශයේ ජනතාව ගැන සිතන නිසා''අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.

අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ.

මේ අතර සෙනසුරාදා දරුවා වෙසෙන නිවසට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම

දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දරුවාගේ මවට කියා සිටියේ ආණ්ඩුව මැදිහත් වී දරුවාගේ පාසල් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවයි.

අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160305_smbp_lanka_hiv_kuliyapitiya_akila_viraj.shtml

[QUOTE="neyohk, post: 19814159, member: 554983"] [CENTER][SIZE="5"]HIV භීතිය: දරුවා මවගෙන් වෙන් කරනවා - අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්[/SIZE] [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2016/03/Akila-Viraj.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="black"] එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි. දරුවාගේ මවට එච්අයිවී ආසාදනය වී ඇති බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට කියා සිටි බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ හේතුවෙන් දරුවා මවගෙන් වෙන් කොට තැබිය යුතු බවයි සඳහන් කළේ. ''මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලුවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.'' දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී නොමැති බවයි.මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන කිසිත් ප්‍රකාශ කොට නොමැත. 'ජනතාව ගැන සිතන නිසා දරුවා සහ මව සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට තමාට උවමනාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය. [SIZE="5"]''මොකද අපේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප්‍රදේශයේ ජනතාව[/SIZE] ගැන සිතන නිසා''අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි. අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ. මේ අතර සෙනසුරාදා දරුවා වෙසෙන නිවසට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දරුවාගේ මවට කියා සිටියේ ආණ්ඩුව මැදිහත් වී දරුවාගේ පාසල් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවයි. අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.[/COLOR][/SIZE] [CENTER] [url]http://www.bbc.com/sinhala/sri_lanka/2016/03/160305_smbp_lanka_hiv_kuliyapitiya_akila_viraj.shtml[/url] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom