Akila balala mallen eliyata panala

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    HIV භීතිය: දරුවා මවගෙන් වෙන් කරනවා - අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්

    Akila-Viraj.jpg

    එච්අයිවී ආසාදිත බවට පැතිර ගිය අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධ්‍යාපනය අහිමිව සිටින කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කොට පරිවාස භාරයට ගැනීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

    දරුවාගේ මවට එච්අයිවී ආසාදනය වී ඇති බව කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තමාට කියා සිටි බව පවසන අධ්‍යාපන අමාත්‍යවරයා ඒ හේතුවෙන් දරුවා මවගෙන් වෙන් කොට තැබිය යුතු බවයි සඳහන් කළේ.

    ''මවට එච්අයිවී වෛරසය ශරීර ගත වෙලා නම් පැහැදිලිවම දරුවටත්, මොකද දරුවා නිදා ගන්නේ ඇයගේ ඇකයේ. අපි ඒ ප්‍රදේශයේ නිසා දන්නවා ඒ මව සහ ඒ කටයුතු වෙන ආකාරය. ඒ නිසා තමයි අපි බැලුවේ දරුවාව පරිවාසය භාරයට ගන්න. නමුත් මව ඉඩ දීලා නැහැ.''

    දරුවාගේ මව පවසන්නේ තමාට එච්අයිවී ආසාදනය වී නොමැති බවයි.මවට එච්අයිවී ආසාදනය වී අත්දැයි යන්න සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන කිසිත් ප්‍රකාශ කොට නොමැත.

    'ජනතාව ගැන සිතන නිසා දරුවා සහ මව සම්බන්ධ කර ගනිමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට තමාට උවමනාවක් නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය.

    ''මොකද අපේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප්‍රදේශයේ ජනතාව ගැන සිතන නිසා''අවට වාතය හරහා හෝ ස්පර්ශය හරහා එච්අයිවී වයිරසය ආසාදනය නොවන බව වෛද්‍ය මතයයි.

    අනාරක්ෂිත ලිංගික හැසිරීම්, රුධිර පාරවිලයනය, ජීවාණුහරණය නොකළ එන්නත් කටු භාවිතය හා ආසාදිත මවක ගේ මව්කිරි බීම හරහා වෛරසය ශරීර ගත වන බවයි පුත්තලම දිස්ත්‍රික් ලිංගාශ්‍රිත රෝග ඒකකයේ ප්‍රධානී වෛද්‍ය එන්ආර් අමරජීව පවසන්නේ.
    මේ අතර සෙනසුරාදා දරුවා වෙසෙන නිවසට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ ජංගම

    දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දරුවාගේ මවට කියා සිටියේ ආණ්ඩුව මැදිහත් වී දරුවාගේ පාසල් අධ්‍යාපනය සුරක්ෂිත කරන බවයි.

    අපි ඉස්කෝල ප්‍රශ්නේ විසඳලා දෙන්නම්. ඒ ගැන බය වෙන්න එපා. දැනුමක් නැති අයනේ ඕකට විරුද්ධව කෑ ගහන්නේ' ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ සඳහන් කළේය.

    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    ඵක අතකට පුදුම වෙන්න දෙයක් නෑ මූත් කුලියාපිටියේ ඵකෙක්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් මොකක්ද බන් කේස් එක?
    ලමයාව පරිවාසෙට ගන්නේ ලමයාගේ හිස ගසා මරන්න නෙවෙයිනේ.
    අම්මට ඒඩ්ස් නෑ කියලා අම්මා කිව්වට ඒ පිලිබදව පිලිගන්න පුලුවන් සාධකයක් ඒ ගෑණු මනුස්සයා ඉදිරිපත් කරලා නෑ නේ.
    පවුලේ අයවයි,ලමයවයි පරීක්ශන වලට යොමු කරලා ඒ පරීක්ශන වලින් ඒ අය සමත් උනොත් ආපහු ලමයව ඒ උදවියට දෙනවනේ.
    සදාකාලික පරිවාසේකට දාන්නේ නෑ නේ ඒ ලමයව.
    ලමයගේ ඉස්කෝලේ සීන් එකට ජනාධිපති පුද්ගලිකව මැදිහත් වෙලා විසදලා දුන්නානේ.
    ඒ වගේ මේකත් ලස්සනට විසදෙයි.

    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin

    :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117

    Not everyone have sex with their mother you illiterate nitwit. So even if she is HIV positive there's no way the child could get it, the child has been already tested and proved HIV negative.
     
    • Like
    Reactions: subspace and agrmrs

    1.''මොකද අපේ ප්‍රදේශයේ, විශේෂයෙන්ම මට වගකීමක් තිබෙනවා. ලක්ෂ තුනකට වැඩිය මනාප අරගෙන මාව පාර්ලිමේන්තු ඇරියේ ඒ ප්‍රදේශයේ ජනතාව(අකිල)

    2.අම්මට ඒඩ්ස් නෑ.මූ බොරු කියන්නේ.ඊයේ නිව්ස් වලටත් කිව්වා අම්මට ඒඩ්ස් නැහැ කියලා තහවුරු වෙලා තියෙනවා කියලා..

    3.මූ ඔය කරන්නේ මූට චන්ද දීපු උන්ගේ මතයට වැඩ කරන එක.මොකද ඒ පැත්තේ ඉන්න මිනිස්සුත් කියන්නේ ළමයාගෙන් අම්මව වෙන් කරන්න කියලා..

    4.උබේ අම්මගෙන් උබ වෙන් වෙලා ඉන්න කැමතිද?උබේ අම්මා උබෙන් වෙන් වෙලා ඉන්න කැමතිද?

    5.ජනාදිපති එකක් කියනවා.මූ තව එකක් කියනවා.මූ ජනාදිපතිට වඩා ලොක්කෙක්ද?
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    Not everyone have sex with their mother you illiterate nitwit. So even if she is HIV positive there's no way the child could get it, the child has been already tested and proved HIV negative.

    true :):) mewage lin madiyo inna ratak maasa 60n aluth koranna puluwan weida bun :(
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දැන් මොකක්ද බන් කේස් එක?
    ලමයාව පරිවාසෙට ගන්නේ ලමයාගේ හිස ගසා මරන්න නෙවෙයිනේ.
    අම්මට ඒඩ්ස් නෑ කියලා අම්මා කිව්වට ඒ පිලිබදව පිලිගන්න පුලුවන් සාධකයක් ඒ ගෑණු මනුස්සයා ඉදිරිපත් කරලා නෑ නේ.
    පවුලේ අයවයි,ලමයවයි පරීක්ශන වලට යොමු කරලා ඒ පරීක්ශන වලින් ඒ අය සමත් උනොත් ආපහු ලමයව ඒ උදවියට දෙනවනේ.
    සදාකාලික පරිවාසේකට දාන්නේ නෑ නේ ඒ ලමයව.
    ලමයගේ ඉස්කෝලේ සීන් එකට ජනාධිපති පුද්ගලිකව මැදිහත් වෙලා විසදලා දුන්නානේ.
    ඒ වගේ මේකත් ලස්සනට විසදෙයි.

    උඹත් කුලියාපිටියේ ද
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    ඵක අතකට පුදුම වෙන්න දෙයක් නෑ මූත් කුලියාපිටියේ ඵකෙක්නේ.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0

    Not everyone have sex with their mother you illiterate nitwit. So even if she is HIV positive there's no way the child could get it, the child has been already tested and proved HIV negative.

    true :):) mewage lin madiyo inna ratak maasa 60n aluth koranna puluwan weida bun :(

    ඵක අතකට පුදුම වෙන්න දෙයක් නෑ මූත් කුලියාපිටියේ ඵකෙක්නේ.

    Moda miniho oya kiyanne oya lamayage ammata AIDS nan oya genu kena wedikal jeewath wenne na. itapasse oya lamayata wenne mokakda? umbala oya lamayawa baragannawada?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    Moda miniho oya kiyanne oya lamayage ammata AIDS nan oya genu kena wedikal jeewath wenne na. itapasse oya lamayata wenne mokakda? umbala oya lamayawa baragannawada?

    Mr. Sandun, if that's the case, why separating the kid from his mother is the priority to the minister, when the kid is without a school to attend for 2 months? Being the minister of education he should be able to find the kid a school pronto, innit?

    I wonder if the minister is as illiterate as people in K/pitiya ! or maybe, the minister is having the wrong mindset that every citizen in SL is gonna reject the child if he stay with his allegedly HIV positive mom.

    "Get your head outta your ass, it's not a hat!"
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    දැන් මොකක්ද බන් කේස් එක?
    ලමයාව පරිවාසෙට ගන්නේ ලමයාගේ හිස ගසා මරන්න නෙවෙයිනේ.
    අම්මට ඒඩ්ස් නෑ කියලා අම්මා කිව්වට ඒ පිලිබදව පිලිගන්න පුලුවන් සාධකයක් ඒ ගෑණු මනුස්සයා ඉදිරිපත් කරලා නෑ නේ.
    පවුලේ අයවයි,ලමයවයි පරීක්ශන වලට යොමු කරලා ඒ පරීක්ශන වලින් ඒ අය සමත් උනොත් ආපහු ලමයව ඒ උදවියට දෙනවනේ.
    සදාකාලික පරිවාසේකට දාන්නේ නෑ නේ ඒ ලමයව.
    ලමයගේ ඉස්කෝලේ සීන් එකට ජනාධිපති පුද්ගලිකව මැදිහත් වෙලා විසදලා දුන්නානේ.
    ඒ වගේ මේකත් ලස්සනට විසදෙයි.

    උබව සිරිකොතේ ලොන්ඩරියේ වැඩට දැම්මේ කවුද බන්? එළකිරියේ එකෙක්ද? සැහෙන කැපවීමෙන් වැඩ කරන බවනම් පේනවා. monsoon පොන්නයටයි උබටයි සැරටම හම්බවෙනවා වගේ.

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,290
    113
    ගඟ ළඟ
    ඕක ඔය කතා කතාවක් නිසා වෙච්ච දෙයක් නේද...ඔය ළමයාගේ තාත්තා මැරෙන්න හේතුව ඒඩ්ස් කියලා කට කතාවක් ලු නේද
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,695
    113
    ඕක ඔය කතා කතාවක් නිසා වෙච්ච දෙයක් නේද...ඔය ළමයාගේ තාත්තා මැරෙන්න හේතුව ඒඩ්ස් කියලා කට කතාවක් ලු නේද

    ඔය කට කතා පතුරවන උන්ව බස් එකකට හරි යටවෙලා මැරිලා යන්න ඕන.ගම් වල ඉන්නවා ඔය වගේ අමනයෝ.කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පාරකදී කතා කරත් කියන්නේ ඒකි ඌත් එක්ක room එකක ඉදන් එලියට ආවා කියලනේ.ගොඩේ බල්ලෝ.:angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Mr. Sandun, if that's the case, why separating the kid from his mother is the priority to the minister, when the kid is without a school to attend for 2 months? Being the minister of education he should be able to find the kid a school pronto, innit?

    I wonder if the minister is as illiterate as people in K/pitiya ! or maybe, the minister is having the wrong mindset that every citizen in SL is gonna reject the child if he stay with his allegedly HIV positive mom.

    "Get your head outta your ass, it's not a hat!"

    Mama piligannawa lamyata school ekak nethuwa thiyapu eka weradi kiyala. Oka minister denaganna eththeth TV eke giyata passe.

    Mama kiyanne me lamayage ammata Aids nan me lamaya koi welawe thani weida danne na? Ethakota me lamayage responsibility eka government eka ganna eka weradi da?

    Oya kiyanna balanna oya minister wuna nan karana de?
    :)