AKJ E bikes ගැන කවුද දන්නේ?

shin dezo

Member
Jul 28, 2011
30
4
0
Colombo
AKJ E bikes ගැන කවුද දන්නේ?

ලංකාවේ AKJ E bikes කියලා බැටරි එකෙන් දුවන sport electric bike එකක් තියනවලු. කවුද මේ ගැන දන්නේ? :shocked:ෆොටෝ එකේ තියන්නේ R1 කියල දාලා තියන මොඩල් ඒක. කට්ටිය මොකද හිතන්නේ? ;)


16.jpg