Code:
[SIZE="3"][COLOR="DarkRed"]Chorus
A Bm A
කෙසේ රහස් පවසම්
E A
කෙසේ තුරුලේ සැනසෙම්
E C#m/E7 A
කෙසේ අමතක කරම්
E E7 A
පවසම් හදින් මෙමා ජයමන්ගලම් //
Vers1
A F#m D
ජීවන අදුරු කුටියේ මිනි පහන ඔබ උනේ
F#m E D E
මව් පියන් සමගින් මා හැදු හැටි අගේ
F G A
දුක් වේදනා මගෙ නිවුවා.......
F G A
මවකි මටනම් මගෙ අම්මා.........
කෙසේ රහස්.........
Vers2
A F#m D
සනසියකි මට නම් ඔබ අනතත් විලේ
F#m E D E
සුරගනකි මට නම් ඈ සිහින ලෝකේ
F G A
ඔබ දිවි මගේ මල් පිපියන් .........
F G A
මතු බවයෙදිත් අක්කා වෙයන් .........
කෙසේ රහස් ................. //
Contributed By P&R
[email][email protected][/email] ^^ D:
[/COLOR][/SIZE]:love::love:
Thwa onnam kiyaplla danm chords ah!!:cool::cool:
Hodanm Rep++,Bump,Comments are needed AH!!
[SIZE="5"]Try thiss if not clear[/SIZE]
Last edited: