Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
akkala nangila innawanam.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කොටස ගැන දෙයක් කියන්න හිතුනා. මෙතන අසරනයි කියන්නේ අනාත නිවාසෙක ඉන්න ගෙයක් දොරක් ආස විදිහට ජීවත් වෙන්න ක්රමයක් නැති ලමයෙක් අසරනයි කියනවා වගේ කතාවක් නෙමේ. ඔයා ඔය කිව්ව විදිහට භව්තික හැමදේම තමන් විසින් ලබාගන්නවා කියන එක මම කිව්ව කතාවට වලංගු නෑ. කොහොම කිව්වත් පිරිමියෙකු නැතුව ගැහැනියකට ලබාගත නොහැකි භව්තික හා භව්තික දේ නොවන කුලකය, ගැහැනියකු නැතිව පිරිමියකුට ලබාගත නොහැකි භව්තික හා භව්තික නොවන දේ කුලකය, ට වඩා හුගාක් වැඩී

අන්න එතනදියි ගැහැනිය අසරන චරිතයක් බවට පත්වෙන්නේ

මම ඕක මෙහෙම තවදුරටත් වෙනත් පැත්තකින් පැහැදිලි කරන්නම්, ගැහැනු පිරිමි කියන කොට්ටාශ දෙක අතර මොනම මට්ටමකදිවත් බිදින්න බැරි යම් යම් කරුනු කාරනා තියෙනවා. අර අපි කියන්නේ ගෑනි මිනිහා වෙන්න ගිහාම පවුල් ජීවිත අවුල් වෙනවා කියලා. අන්න ඒක වෙන්නේ අර මම කිව්ව සමහර කරුනු කාරනා බිදීමට අසාර්තක උත්සාහයක නියලුනාම තමා.ඔයාට මම කියන දේ ඔයා විවාහක කාන්තාවක් නම් හොදින් තේරෙයි. කොල්ලෙක් කසාදයකින් බලාපොරොත්තු වෙන දේට වඩා හාත් පසින් වෙනස් දෙයක් ගැහැනියෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කසාද බැදීමෙන් පිරිමියෙක් සපුරගන්න යන ජීවන ගමනේ කොට්ස ගැහැනියක විසින් සපුරගන්න යන කොටසට වඩා හාත් පසින් වෙනස්. අන්න එතනදී තමා ගැහැනිය කියන සත්වයා සාපේක්ශව අසරන සත්වයෙක් ගනයට වැටෙන්නේ. ඕක මනුස්ස ප්රජාව ඇතුලේ විතරක් නෙමේ සත්තු අතරත් පවතිනවා.

මම මෙතනදී ගැහැනු කියන්නේ අසරන කොටසක් කියන දෙයින් මෙහෙම දේකුත් කියනවා කොල්ලන්ට "මචන් ඔව් ගැහැනු කියන්නේ අසරන කොටසක් ඒක නිසයි උබලා ඒ අයව ආරක්ශා කල යුත්තේ"

ගැහැනු කියන්නේ අසරන ජාතියක්. ඒ නිසා බලය තියෙන උන් ඒක පාවිච්චි කරාලා සෙල්ලම් කරන්න යන්න එපා. ඒ වගෙම එකිනේකා අතර ආදරය තියෙනවා හෝ නැතා 99.99999999% ගෑනු කසාද බදින්නේ උන්ගේ ජීවිතය සාර්තක කරගැනීමට මිසක් අපිට ආදරේ හේතු සාදකයක් කරගෙනන්ම් නෙමේ. මොකෝ ආදරය කසාදය කියන්නේ 100ට 100ක් එකම තේරුම නෙමේනේ. කොල්ලනේ කෙල්ලෝ ඔලුවෙන් හිටන් කිව්වත් ඔන්න ඕක මතක තියාගනිල්ලා

[QUOTE="රත්තරං, post: 16290943, member: 391748"] [SIZE="3"][B]මේ කොටස ගැන දෙයක් කියන්න හිතුනා. මෙතන අසරනයි කියන්නේ අනාත නිවාසෙක ඉන්න ගෙයක් දොරක් ආස විදිහට ජීවත් වෙන්න ක්රමයක් නැති ලමයෙක් අසරනයි කියනවා වගේ කතාවක් නෙමේ. ඔයා ඔය කිව්ව විදිහට භව්තික හැමදේම තමන් විසින් ලබාගන්නවා කියන එක මම කිව්ව කතාවට වලංගු නෑ. කොහොම කිව්වත් පිරිමියෙකු නැතුව ගැහැනියකට ලබාගත නොහැකි භව්තික හා භව්තික දේ නොවන කුලකය, ගැහැනියකු නැතිව පිරිමියකුට ලබාගත නොහැකි භව්තික හා භව්තික නොවන දේ කුලකය, ට වඩා හුගාක් වැඩී අන්න එතනදියි ගැහැනිය අසරන චරිතයක් බවට පත්වෙන්නේ මම ඕක මෙහෙම තවදුරටත් වෙනත් පැත්තකින් පැහැදිලි කරන්නම්, ගැහැනු පිරිමි කියන කොට්ටාශ දෙක අතර මොනම මට්ටමකදිවත් බිදින්න බැරි යම් යම් කරුනු කාරනා තියෙනවා. අර අපි කියන්නේ ගෑනි මිනිහා වෙන්න ගිහාම පවුල් ජීවිත අවුල් වෙනවා කියලා. අන්න ඒක වෙන්නේ අර මම කිව්ව සමහර කරුනු කාරනා බිදීමට අසාර්තක උත්සාහයක නියලුනාම තමා.ඔයාට මම කියන දේ ඔයා විවාහක කාන්තාවක් නම් හොදින් තේරෙයි. කොල්ලෙක් කසාදයකින් බලාපොරොත්තු වෙන දේට වඩා හාත් පසින් වෙනස් දෙයක් ගැහැනියෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කසාද බැදීමෙන් පිරිමියෙක් සපුරගන්න යන ජීවන ගමනේ කොට්ස ගැහැනියක විසින් සපුරගන්න යන කොටසට වඩා හාත් පසින් වෙනස්. අන්න එතනදී තමා ගැහැනිය කියන සත්වයා සාපේක්ශව අසරන සත්වයෙක් ගනයට වැටෙන්නේ. ඕක මනුස්ස ප්රජාව ඇතුලේ විතරක් නෙමේ සත්තු අතරත් පවතිනවා. මම මෙතනදී ගැහැනු කියන්නේ අසරන කොටසක් කියන දෙයින් මෙහෙම දේකුත් කියනවා කොල්ලන්ට "මචන් ඔව් ගැහැනු කියන්නේ අසරන කොටසක් ඒක නිසයි උබලා ඒ අයව ආරක්ශා කල යුත්තේ" ගැහැනු කියන්නේ අසරන ජාතියක්. ඒ නිසා බලය තියෙන උන් ඒක පාවිච්චි කරාලා සෙල්ලම් කරන්න යන්න එපා.[COLOR="Red"] ඒ වගෙම එකිනේකා අතර ආදරය තියෙනවා හෝ නැතා 99.99999999% ගෑනු කසාද බදින්නේ උන්ගේ ජීවිතය සාර්තක කරගැනීමට මිසක් අපිට ආදරේ හේතු සාදකයක් කරගෙනන්ම් නෙමේ.[/COLOR] මොකෝ ආදරය කසාදය කියන්නේ 100ට 100ක් එකම තේරුම නෙමේනේ. [COLOR="red"]කොල්ලනේ කෙල්ලෝ ඔලුවෙන් හිටන් කිව්වත් ඔන්න ඕක මතක තියාගනිල්ලා[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom