akkala nangila innawanam.......

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා
     
    Last edited:
    • Like
    Reactions: amila256

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    රත්තරං;16290494 said:

    උබ කියන කතාවෙත් අත්තක් නැත්තේම නැහැ. එත් බන් අපි ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් අපි කොහොම හරි කාලය වෙන් කර ගන්නොනේ. තමන් busy කියන වචනේ කටින් පිටකරන් එක ගොඩක් ලේසි වැඩක්, එත් ඒක අහගෙන ඉන්න මනුස්සට එක ගොඩක් අමිහිරි වචනයක්.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ කියන කතාවෙත් අත්තක් නැත්තේම නැහැ. එත් බන් අපි ආදරේ කරන මිනිස්සු වෙනුවෙන් අපි කොහොම හරි කාලය වෙන් කර ගන්නොනේ. තමන් busy කියන වචනේ කටින් පිටකරන් එක ගොඩක් ලේසි වැඩක්, එත් ඒක අහගෙන ඉන්න මනුස්සට එක ගොඩක් අමිහිරි වචනයක්.

    ඔව් මචන් ඒත් ජීවිතේ තව දේවල් තියෙනවනේ බන් කරන්න. කාලය වෙන්කරගත යුතුයි මචන්. මේ මනුස්සයා මේ කාලය හෝ වෙන්කරගන්නේ මෙච්චර අමාරුවෙන් ඒ වගෙම මේ මනුස්සයා වැඩකරන්නේ අපි වෙනුවෙන් කියන එක තේරුම් ගන්න පුලුවන් ගෑනියෙක් වෙන්න ඕනේ
     
    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා

    මසුරන් වටිනා කතාවක් බොස්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉගෙන ගත්තයි කියලා කසාදයක් කියන වගකීමක් දරන්න බැරි හරක් කසාද බැන්දමනම් ඔහොම වෙනවා. ජීවිතේ කියන එක සමබරව ගෙවන්න ගතකරන්න පුලුවන් නම් ඔහොම වෙන්නේ නෑ බං. ඉගෙන ගනිද්දි, රස්සාව කරද්දි දත කාගෙන ඒක කරන්න පුලුවන් නම්, ලව් කරද්දි සංගීතයක් රස විඳිද්දි ඒක ඒ ගැම්මෙන් කරන්න පුලුවන්නම් එතන බැලන්ස් ලයිෆ් එකක් තියෙනවා.ඒත් අද වෙලා තියෙන්නේ ඒක නෙමෙයිනේ බං. රටේ ලොකේ මිනිස්සුන්ට පේන්න තමයි ගොඩක් උන් ජීවත් වෙන්නේ. ගොඩක් කසාද බැන්ද උන් සල්ලි පස්සේ යනවා ගෑණි ගැන නොහිතා. ඉතින් ගෑණුන්ට ඉන්න පුලුවන්ද බං. ලංකාවේ ඉන්න ආත්මාර්ථකාමීම සෙට් එකත් එක්ක මම ඉන්නේ. ඒ වගේ එකෙක් එක්ක පවුල් කෑවොත් නම් ජීවිතේ සදා අනාතයි තමයි. ඒකට ගොඩාක් උදාහරණ එලියට බැහැලා බැලුවොත් පේනවා අනන්ත. එක්කෝ බැඳලා ඩිවෝර්ස්, නැත්නම් වලි, නැත්නම් හරක් පැටව් වගේ ලමයි.ඔය කොහොම කිව්වත් කසාද බඳින්න කලින් කෙල්ලන්ගේ ජීවිතත් එක්ක සෙල්ලන් කරපු අයියලා කසාදෙදි සුදු රෙද්දක් එලලා ලේ පැල්ලම බැලුවත් ඒ වගේ උන්ට තමයි ඔහොම වෙන්නේ මගේ ආගමට අනුව. ඒකට කියන්නේ දිට්ඨදම්ම වේදනීය කරුම කියලා. හැබැයි මේ වීඩියෝ එකෙන් පෙන්නන පැත්තට හාත්පසින්ම වෙනස් පතිභක්තිය ආරක්ශා කරගෙන ඉන්න යශෝධරාවනුත් මේ ලංකාවේ ඕනේ තරම් ඉන්නවා.
     
    • Like
    Reactions: Dewrangi

    සම්පූර්න ඇත්ත කතාව. තව පොඩ්ඩක් පොඩි කෑල්ලක් එක් කරන්නම්
    "හැබැයි මේ වීඩියෝ එකෙන් පෙන්නන පැත්තට හාත්පසින්ම වෙනස් පතිභක්තිය ආරක්ශා කරගෙන ඉන්න යශෝධරාවනුත් මේ ලංකාවේ ඕනේ තරම් ඉන්නවා."... ඒ වගෙම මොන ගේම දීලවත් මෙට්ටේ උඩ තියන්න බැරි කූඩැල්ලියොත් ඉන්නවා

    මගෙනම් අදහස අනික් මගුල් කෙසේ වෙතත් අද්‍යාපනෙන් නම් සම මට්ටමේ ගෑනියෙල් බැදගන්න එක මාර විදිහට වටිනවා බන්. මම ජීවිතේ ඉගෙනගත්ත දෙයාක් කිව්වේ.
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    රත්තරං;16290494 said:
    මේකේ නොදැක්ක පැත්තක් කියන්නද? මචන් උබ සල්ලි තියෙන ඉගෙනගත්ත කොල්ලෙක් නම් කිසිම ගින්නක් නැතුව සාමාන්නෙම් ඒලෙවල් ඕලෙවල් විතරක් තියෙන සුපිරිම සුපිරිම සුපිරිම ලස්සන අව්රුදු 5-8 බාල කෙල්ලෙක් බැදගත්තහැකි සාමාන්‍ය පව්ලකින්. කවදාවත් ඒ වැඩේ කරන්න එපා මචන්. මට මට වඩා අව්රුදු 10ක් බාල කෙල්ලෙක්ගෙන් ප්‍රපෝසල් එකක් ආවා. කෙල්ලගෙ පෙනුම සුපිරි. කියන්න වචන නෑ. ඒලෙවල් කොමර්ස් වලින් කරනවා. පව්ල එච්චර සරු නෑ. අපේම නෑදෑයෝ.මම ඒක අත ඇරියා. මචන් බදිනකොට බැදපන් සම අද්‍යාපන මට්ටමේ කෙල්ලෙක්. නැත්නම් ජීවිතේට ගෑනිට උබව තේරුම් ගන්න බෑ. ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ.සල්ලි නැති කොල්ලෙක් බැදගත්ත කෙල්ලෙක් කොච්චර ආදරේ කරත් හිතනවා මොනව නැතත් සැපෙන් ඉන්න තිබ්බනම් කියලා ඒ වගෙම තමා උබ කොහෙන් හරි උබට වඩා තත්වෙන් බාල ( අද්‍යාපනෙන් හෝ සල්ලි වලින් ) කෙල්ලෙක් ගෙනත් මොන තරම් සැප සම්පත් දුන්නත් මේ වගේ ගෙදරට වෙලා ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් කරගන්න බැරි වහන්තරාවක් නම් උබේ බිසී ලයිෆ් එකත් එක්ක කෙයා කිරිල්ල යන්තම් අඩු උනොත් සොරිම තමා බන්.උන් හිතනවා මේ ජිවිතේ මොනවා තිබ්බත් වැඩක් නෑ කියලා. හරි හමන් ලයිෆ් ස්ටයිල් එකක් තියෙන එකෙක්නම් පැය 24ම ගෑනිව කරේ තියන් ඉන්න බෑනේ.

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    පොත්තේ පාටටනම් බදින්න එපා පුතේ. මගේ යාලුවෝ සෑහෙන්න කෙලෝගත්තා
    true
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මෙහෙමයි මචං..
    ඔය වගේ සින් නම් ඉතින් අනේ මංදා.

    ඒත් කෙල්ලෙක්ට ඔහොම දෙයක් උනොත් ඒකට මූලිකම වැරදි කෙල්ලම තමා..ප
    පින්නට පෙර සිතා බලනු කියන්නේ නිකන් නෙමේ නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ettha kathawa :lol::lol::lol:

    මගේ යාලුවෙක් කෙල්ලෙක් බැන්දා මචන් තනිකර සිරියන් කෙල්ලෙක්ගේ පෙනුම. 5' 8" ක් උසයි. ඒ දවස්වල අපි ෆුල් කොර මචන්. ගෑනි අපි එක්ක මූව් උනේ ටික කාලෙකට පස්සේ එතකොටයි දැක්කේ පොත්ත සුපිරි උනාට කට ඇරියොත් උතුරු මද්‍යම සබරගමුව සහ ඌව වෙල්ලස්ස හරහා නැගෙනහිර පලාතත් විනාසයි කියලා. ඌට දෙතුන් පාරක්ම ජොකා ගලවලා මූන වහගන්න වෙන සීන් උනා. දැන් බබෙකුත් ඉන්නවා ඒත් කෙල්ල කලින්ටත් වඩා ලස්සනයි. හැබැයි හෙන මැටි. දන්න තරමින් ඒලෙවල් ආට්ස් කරේ පාස්ද දන්නේ නෑ, කොල්ලා මෝරේ ඉන්ජෙක්. පට්ට කලු ඩයල් එක
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    රත්තරං;16290494 said:
    ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ

    අනික ඔය ගෙදරට වෙලා නිකන් ඉන්න ගෑනුන්ට තියෙන ප්‍රශ්න බැරැක් ඔබාමටවත් පූටින්ටවත් නෑ. ඊට වඩා මනෝ ගහන් ඉදලා ඇහුවහම අපේ ඇගේ මාලු නටන ප්‍රශ්න තියෙන්නේ උන්ට. සම මට්ටමේ කෙල්ලෝ බැදපල්ලා. තමන්ට වඩා උගත්කම වැඩිනම් තවත් හොදයි

    ඔයා කියල තියන කතාවෙන් මේ ටික හැරෙන්න අනිත්වට එකගයි. මේ ලියන මමත් ගැහැනියක්. ගැහැණු බහුතරයක් අසරණ නැහැ. තමන්ගේ වාසියට අසරණ වගේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ උනත් ළමයෙක් උපද්දවන්න පුළුවන් ගැහැණියකගේ හිතේ තියන හය්ය, මේ වගේ අවතක්සේරු කරන්න එපා. අනිත් එක හැම ගැහැනියම කසාද බදින්නේ ඉන්න හිටින්න තැනක් සරණක් හොයගෙනත් නෙවේ. මේ 2014 අවුරුද්ද. අද කාලේ ලෝකේ කෙල්ලෝ බහුතරයක් උසස් අද්‍යාපනය හදාරලා රැකියාවල් හොයාගෙන තමන්ගේ නඩත්තු හොයා ගන්න තත්වෙක ඉන්නවා. අට පහ නොදන්නා මොකුත් කරගන්න බැරි ගැනුත් ඉන්නවා. හැබැයි ඒකට ගැහැණු පිරිමි බේදයක් නැහැ.

    ගෙදරට වෙලා නිකන් ඉදන් ඔයා කියන වගේ මනෝ ලෝක වල ඉන්න ගෑනුත් ඉන්නවා තමයි. එත් ඒ වගේම තමන්ගේ මනුස්සයව තමන්ගේ දරුවන්ට රැක බලාගෙන දහසක් වැඩ කරගෙන ඉන්න අයත් ඉන්නවා. ඒකට අඩු වයසේ කෙල්ලෙක් බැඳගත්තා කියල ගැටළුවක් වෙන්නේ නැහැ, ඒ ළමය බුද්ධිමත් නම්. උගත් කමෙන් පවුල් කන්න බැහැ මල්ලි. මොළේ තියෙන්න ඕනේ. මම ඕනේ තරම් දැකල තියනවා වයස අවුරුදු 5, 10 පරතරය තියන අඩු වයසින් බැදපු ගෙදරට වෙලා ඉන්න house wife ලා තමන්ගේ මනුස්සයට දරුවන්ට ලොකු ශක්තියක් වෙලා ලස්ස්සනට පවුල අරගෙන යනවා. කසාදෙට degree ගාන වැඩක් නැහැ, හොද අවබෝදයකුයි, බුද්ධියකුයි, ඉවසිමකුයි තියනව නම්. හැබැයි ඉතින් සුරංගනා ලෝක වල ඉන්න ගෑනු ළමයින්ට නම් මේක කරන්න බැහැ. මහ පොලවේ පය ගහන්නම වෙනවා.
     
    • Like
    Reactions: Ridila™

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    ගෑනු කියන්නේ අසරන ජාතියක්. උන් කසාද බදින්නේ උන්ගේ ජිවීතේ හදාගන්න මිසක් අපිට ආදරේට නෙමේ

    ස්වාමිනි ඔබ කියු දෙයින් මාගෙ මොලෙ තවත් පැදුනා..
    අද පටන් මම ඔබගෙ කොම්මෙන්ට්ස් follow කරමි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔයා කියල තියන කතාවෙන් මේ ටික හැරෙන්න අනිත්වට එකගයි. මේ ලියන මමත් ගැහැනියක්. ගැහැණු බහුතරයක් අසරණ නැහැ. තමන්ගේ වාසියට අසරණ වගේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ උනත් ළමයෙක් උපද්දවන්න පුළුවන් ගැහැණියකගේ හිතේ තියන හය්ය, මේ වගේ අවතක්සේරු කරන්න එපා. අනිත් එක හැම ගැහැනියම කසාද බදින්නේ ඉන්න හිටින්න තැනක් සරණක් හොයගෙනත් නෙවේ. මේ 2014 අවුරුද්ද. අද කාලේ ලෝකේ කෙල්ලෝ බහුතරයක් උසස් අද්‍යාපනය හදාරලා රැකියාවල් හොයාගෙන තමන්ගේ නඩත්තු හොයා ගන්න තත්වෙක ඉන්නවා. අට පහ නොදන්නා මොකුත් කරගන්න බැරි ගැනුත් ඉන්නවා. හැබැයි ඒකට ගැහැණු පිරිමි බේදයක් නැහැ.

    ගෙදරට වෙලා නිකන් ඉදන් ඔයා කියන වගේ මනෝ ලෝක වල ඉන්න ගෑනුත් ඉන්නවා තමයි. එත් ඒ වගේම තමන්ගේ මනුස්සයව තමන්ගේ දරුවන්ට රැක බලාගෙන දහසක් වැඩ කරගෙන ඉන්න අයත් ඉන්නවා. ඒකට අඩු වයසේ කෙල්ලෙක් බැඳගත්තා කියල ගැටළුවක් වෙන්නේ නැහැ, ඒ ළමය බුද්ධිමත් නම්. උගත් කමෙන් පවුල් කන්න බැහැ මල්ලි. මොළේ තියෙන්න ඕනේ. මම ඕනේ තරම් දැකල තියනවා වයස අවුරුදු 5, 10 පරතරය තියන අඩු වයසින් බැදපු ගෙදරට වෙලා ඉන්න house wife ලා තමන්ගේ මනුස්සයට දරුවන්ට ලොකු ශක්තියක් වෙලා ලස්ස්සනට පවුල අරගෙන යනවා. කසාදෙට degree ගාන වැඩක් නැහැ, හොද අවබෝදයකුයි, බුද්ධියකුයි, ඉවසිමකුයි තියනව නම්. හැබැයි ඉතින් සුරංගනා ලෝක වල ඉන්න ගෑනු ළමයින්ට නම් මේක කරන්න බැහැ. මහ පොලවේ පය ගහන්නම වෙනවා.

    මම කිව්වේ බහුතරය ගැන සහෝදරී. ජීවීතේ ලැබුව අද්දැකීම් වලින්

    ඔයාගේ කතාවට එකගයි

    උගත්කම කියන එකෙන් මම අදහස් කලේ සම මට්ටමේ වියයුතුයි කියන එක.(පුද්ගලිකව මමනම් අයිශ්චර්යා උනත් මැටි ගොඩක්නම් කරගහන්නේ නෑ) ඒකනම් දැනුත් තදින්ම කියනවා.මට මගේ නෝනමහත්තයා කොච්චර හයියක්ද කියන එක වචනෙන් කියන්න බෑ. ඇත්ත කතාව කොල්ලෙක් විදිහට මට කලින් ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා හිටියා විදේශික අය පවා.(එකපාර නෙමේ, එකක් නැතිවෙනකොට එකක්, ඒවගෙම කවදාවත් ගෑනු කෙනෙක් අතරමං කරලනම් නෑ - මේක කියන්නම ඕනේ නැත්නම් හෙට ඉදන් එලකිරි ඇවිත් සුං :P ) ඒ සේරම මගේ නෝනමහත්තයා දන්නවා. ඒක එයාට අව්ලකුත් නෑ මොකද එයා දන්නවා දැන් මම එයාගේ කියලා. ඉතින් මම කියන්න ගියේ ගෑනු කියන ජාතිය ගැන මම සෑහෙන දේවල් දැක්කා සහෝදරී. මගේ යාලුවෝ බැදලා හොදින් ඉන්නවා වගේම කෙලෝ ගන්නවත් දැක්කා. ඔයා ඔය කියන කුලකය ලැබෙන කොල්ලෝ වාසනාවන්තයි. ඒත් බහුතරය එහෙම නෙමේ. මගේ ලව් එක ඉලව් වෙලා ප්‍රපෝසල් හොයන කාලේ ගෑනු ගැන සෑහෙන්න ඉගෙනගත්තා. හැබැයි අන්තිමට මම බැන්දේ කැම්පස් එකේ එකම බැච් එකේ මගේ යාලුවෙක්ව :P:P

    ගෑනු කියන අය ස්භාවයෙන්ම අසරනයි.මගේ අම්මත් එහෙමයි. ඒකයි ඇත්ත. එයාලට හයියක් ඕනේ ජීවිතේ ගෙනියන්න (මම මේ කියන්නේ නසරානි ඩයල් ගැන නෙමේ) එහෙම කියනවා කියන එකෙන් එයාලව හෑල්ලු කරන්නේ නෑ. මගේ අම්මත් ගෑනියෙක්නේ.

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;16290934 said:

    edited
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ස්වාමිනි ඔබ කියු දෙයින් මාගෙ මොලෙ තවත් පැදුනා..
    අද පටන් මම ඔබගෙ කොම්මෙන්ට්ස් follow කරමි

    යහපති

    මගේ කමෙන්ට්ස් ෆලෝ කිරීමෙන් හම්බ ආසාත්මිකතාව වැනි අතුරු ආබාද ඇතිවිය හැකි බව කරුනාවෙන් සලකන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔයා කියල තියන කතාවෙන් මේ ටික හැරෙන්න අනිත්වට එකගයි. මේ ලියන මමත් ගැහැනියක්. ගැහැණු බහුතරයක් අසරණ නැහැ. තමන්ගේ වාසියට අසරණ වගේ ඉන්නවා වෙන්න පුළුවන්. ඒ උනත් ළමයෙක් උපද්දවන්න පුළුවන් ගැහැණියකගේ හිතේ තියන හය්ය, මේ වගේ අවතක්සේරු කරන්න එපා. අනිත් එක හැම ගැහැනියම කසාද බදින්නේ ඉන්න හිටින්න තැනක් සරණක් හොයගෙනත් නෙවේ. මේ 2014 අවුරුද්ද. අද කාලේ ලෝකේ කෙල්ලෝ බහුතරයක් උසස් අද්‍යාපනය හදාරලා රැකියාවල් හොයාගෙන තමන්ගේ නඩත්තු හොයා ගන්න තත්වෙක ඉන්නවා. අට පහ නොදන්නා මොකුත් කරගන්න බැරි ගැනුත් ඉන්නවා. හැබැයි ඒකට ගැහැණු පිරිමි බේදයක් නැහැ.

    මේ කොටස ගැන දෙයක් කියන්න හිතුනා. මෙතන අසරනයි කියන්නේ අනාත නිවාසෙක ඉන්න ගෙයක් දොරක් ආස විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් නැති ලමයෙක් අසරනයි කියනවා වගේ කතාවක් නෙමේ. ඔයා ඔය කිව්ව විදිහට භව්තික හැමදේම තමන් විසින් ලබාගන්නවා කියන එක මම කිව්ව කතාවට වලංගු නෑ. කොහොම කිව්වත් පිරිමියෙකු නැතුව ගැහැනියකට ලබාගත නොහැකි භව්තික හා භව්තික දේ නොවන කුලකය, ගැහැනියකු නැතිව පිරිමියකුට ලබාගත නොහැකි භව්තික හා භව්තික නොවන දේ කුලකය, ට වඩා හුගාක් වැඩී

    අන්න එතනදියි ගැහැනිය අසරන චරිතයක් බවට පත්වෙන්නේ

    මම ඕක මෙහෙම තවදුරටත් වෙනත් පැත්තකින් පැහැදිලි කරන්නම්, ගැහැනු පිරිමි කියන කොට්ටාශ දෙක අතර මොනම මට්ටමකදිවත් බිදින්න බැරි යම් යම් කරුනු කාරනා තියෙනවා. අර අපි කියන්නේ ගෑනි මිනිහා වෙන්න ගිහාම පවුල් ජීවිත අවුල් වෙනවා කියලා. අන්න ඒක වෙන්නේ අර මම කිව්ව සමහර කරුනු කාරනා බිදීමට අසාර්තක උත්සාහයක නියලුනාම තමා.ඔයාට මම කියන දේ ඔයා විවාහක කාන්තාවක් නම් හොදින් තේරෙයි. කොල්ලෙක් කසාදයකින් බලාපොරොත්තු වෙන දේට වඩා හාත් පසින් වෙනස් දෙයක් ගැහැනියෙක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ කසාද බැදීමෙන් පිරිමියෙක් සපුරගන්න යන ජීවන ගමනේ කොට්ස ගැහැනියක විසින් සපුරගන්න යන කොටසට වඩා හාත් පසින් වෙනස්. අන්න එතනදී තමා ගැහැනිය කියන සත්වයා සාපේක්ශව අසරන සත්වයෙක් ගනයට වැටෙන්නේ. ඕක මනුස්ස ප්‍රජාව ඇතුලේ විතරක් නෙමේ සත්තු අතරත් පවතිනවා.

    මම මෙතනදී ගැහැනු කියන්නේ අසරන කොටසක් කියන දෙයින් මෙහෙම දේකුත් කියනවා කොල්ලන්ට "මචන් ඔව් ගැහැනු කියන්නේ අසරන කොටසක් ඒක නිසයි උබලා ඒ අයව ආරක්ශා කල යුත්තේ"

    ගැහැනු කියන්නේ අසරන ජාතියක්. ඒ නිසා බලය තියෙන උන් ඒක පාවිච්චි කරාලා සෙල්ලම් කරන්න යන්න එපා. ඒ වගෙම එකිනේකා අතර ආදරය තියෙනවා හෝ නැතා 99.99999999% ගෑනු කසාද බදින්නේ උන්ගේ ජීවිතය සාර්තක කරගැනීමට මිසක් අපිට ආදරේ හේතු සාදකයක් කරගෙනන්ම් නෙමේ. මොකෝ ආදරය කසාදය කියන්නේ 100ට 100ක් එකම තේරුම නෙමේනේ. කොල්ලනේ කෙල්ලෝ ඔලුවෙන් හිටන් කිව්වත් ඔන්න ඕක මතක තියාගනිල්ලා
     
    Last edited: