Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
akkala nangila innawanam.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මොකද අසරණ කමට වෙනස් අර්ථයන් දෙන්න පුළුවන් නිසා. ඔව් මම විවාහකයි, මට පැහැදිලියි ගැහැණිය සහ පිරිමියා කසදයකින් බලාපොරොත්තු වෙන දේ වෙනස් වග. ඒ වෙනස අඳුන ගන්න බැරි ගෑනු තමයි මේ අසරණ තත්වයට වැටෙන්නේ. මට degree දෙක තුනක් තිබිලත් ඕක අවබෝධ කරගන්න බැඳලා ටික කලක් ගියා. මගේ මහත්තයගේ සිතුම් පැතුම් මම අධ්‍යනය කරලා ජිවිතේ balance කරගත්තා. ඒ හන්ද මට ඔය අසරණ කම ගැන අදහසක් නැහැ. ඒක මට කවදාවත් දැනිලත් නැහැ. නමුත් බහුතරයක් ගැහැණුනට මේ දේ වෙනවා එයාලගෙම වරදින්. මෙතනදී අසරණ වෙන්නේ ගැහැණියකගේ සිතුවිලි මම නිවැරදි නම්. ඒකෙන් තමයි කසාදය දික්කසාදය වෙන්නේ. කොයි ගැහැණියත් සුදානම් විය යුතු එක දෙයක් තියනව, ඔයා කියන පිරිමි රැකවලා හදිසියේ අසනීපයක් හෝ මරණයක් සිද්ද උනොත්, ඊළඟට එළබෙන අසරණ කමෙන් මිදින්න අවශ්‍ය ශක්තිය. ඒක තියන ගෑනුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ හන්ද පිරිමියෙක් විදියට තමන්ගේ ගෑනිව ඒවාට prepare කරන එකත් සිද්ද විය යුතු දෙයක්.

පිරිමියා ගැහැණියව කැඳවාගෙන එන්නෙත් එයාට තියන ආදරෙටම නෙවෙන්න පුළුවන්. ඔයාගේ අන්තිම අදහස ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. කසාද බැන්දම ගැහැණියකගේ සහ පිරිමියාගේ ජීවිතේට එකතු වෙන්නේ වගකීම් ගොඩක්. නියම ගැහැණියෙක්ට ඕනේ කසාද ජිවිතේ සාර්ථක කරගන්න මිසක් තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න නෙවෙයි. තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න අද කාලේ කසාද නොබැන්දට ඕනේ හැටියේ පුළුවන් ගෑනු පිරිමි දෙගොලන්ටම. එහෙනම් කසාද බදින්නේ ඇයි? දෙන්නෙක් එක්ක එකතු වෙලා පොදු සාර්ථක ජිවිතයක් ගෙනියන්න. අලුත් පරම්පරාවක් හදන්න. සම්මත ආකාරයට ආදරය සහ ලිංගිකත්වය එක තැනකින් විද ගන්න. බහුතරයක් කෙල්ලෝ බලන් ඉන්නේ දරුවෙක් හදාගෙන සතුටින් ඉන්න. ඒකෙ අදහස ඒ ගෑනි තමන්ගේ ජිවිතේ ගොඩ නගන්න හදනවා කියන එක නෙවේ, පවුල් ජිවිතේ සාර්ථක කරගන්න හදනවා කියන එකයි. කසාද කැඩිලා යන්නේ, කසාද බැන්දට පස්සෙත්, තම තමන් එයාලගේ පෞද්ගලික ජිවිත සාර්ථක කරගන්න යාමෙන්. තනතුරු මිල මුදල් අසාවන් මෙකී නොකී සියලුම දේ තමන්ගේ පංචස්කන්දය පිනවන්න පමණක්ම යොදා ගැනීමෙන්. ඕක ගෑනි කලත් එකයි. මනුස්සය කලත් එකයි. හරියට කසාදයක් ගෙනියන්න ඕනේ එකම දේ තමයි තමන් කරන කියන සියලුම ක්‍රියාවන් වල ප්‍රතිපල භුක්ති විදින්නේ තමන් විතරක්ම නොවන බව මතක තියා ගන්න එක. මම ගැන නැතුව පවුල ගැන හිතන එක. ඔතන ඉන්න 99.9% ගෑනු නෙවෙයි. දෙගොල්ලම සම සමව ජිවිතේ වරද්ද ගන්නේ මම ගැන විතරක් හිතල.

[QUOTE="Dewrangi, post: 16290980, member: 465964"] [SIZE="3"][COLOR="Blue"]මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. මොකද අසරණ කමට වෙනස් අර්ථයන් දෙන්න පුළුවන් නිසා. ඔව් මම විවාහකයි, මට පැහැදිලියි ගැහැණිය සහ පිරිමියා කසදයකින් බලාපොරොත්තු වෙන දේ වෙනස් වග. ඒ වෙනස අඳුන ගන්න බැරි ගෑනු තමයි මේ අසරණ තත්වයට වැටෙන්නේ. මට degree දෙක තුනක් තිබිලත් ඕක අවබෝධ කරගන්න බැඳලා ටික කලක් ගියා. මගේ මහත්තයගේ සිතුම් පැතුම් මම අධ්‍යනය කරලා ජිවිතේ balance කරගත්තා. ඒ හන්ද මට ඔය අසරණ කම ගැන අදහසක් නැහැ. ඒක මට කවදාවත් දැනිලත් නැහැ. නමුත් බහුතරයක් ගැහැණුනට මේ දේ වෙනවා එයාලගෙම වරදින්. මෙතනදී අසරණ වෙන්නේ ගැහැණියකගේ සිතුවිලි මම නිවැරදි නම්. ඒකෙන් තමයි කසාදය දික්කසාදය වෙන්නේ. කොයි ගැහැණියත් සුදානම් විය යුතු එක දෙයක් තියනව, ඔයා කියන පිරිමි රැකවලා හදිසියේ අසනීපයක් හෝ මරණයක් සිද්ද උනොත්, ඊළඟට එළබෙන අසරණ කමෙන් මිදින්න අවශ්‍ය ශක්තිය. ඒක තියන ගෑනුත් මේ ලෝකේ ඕනේ තරම් ඉන්නවා. ඒ හන්ද පිරිමියෙක් විදියට තමන්ගේ ගෑනිව ඒවාට prepare කරන එකත් සිද්ද විය යුතු දෙයක්. පිරිමියා ගැහැණියව කැඳවාගෙන එන්නෙත් එයාට තියන ආදරෙටම නෙවෙන්න පුළුවන්. ඔයාගේ අන්තිම අදහස ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. කසාද බැන්දම ගැහැණියකගේ සහ පිරිමියාගේ ජීවිතේට එකතු වෙන්නේ වගකීම් ගොඩක්. නියම ගැහැණියෙක්ට ඕනේ කසාද ජිවිතේ සාර්ථක කරගන්න මිසක් තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න නෙවෙයි. තමන්ගේ ජිවිතේ සාර්ථක කරගන්න අද කාලේ කසාද නොබැන්දට ඕනේ හැටියේ පුළුවන් ගෑනු පිරිමි දෙගොලන්ටම. එහෙනම් කසාද බදින්නේ ඇයි? දෙන්නෙක් එක්ක එකතු වෙලා පොදු සාර්ථක ජිවිතයක් ගෙනියන්න. අලුත් පරම්පරාවක් හදන්න. සම්මත ආකාරයට ආදරය සහ ලිංගිකත්වය එක තැනකින් විද ගන්න. බහුතරයක් කෙල්ලෝ බලන් ඉන්නේ දරුවෙක් හදාගෙන සතුටින් ඉන්න. ඒකෙ අදහස ඒ ගෑනි තමන්ගේ ජිවිතේ ගොඩ නගන්න හදනවා කියන එක නෙවේ, පවුල් ජිවිතේ සාර්ථක කරගන්න හදනවා කියන එකයි. කසාද කැඩිලා යන්නේ, කසාද බැන්දට පස්සෙත්, තම තමන් එයාලගේ පෞද්ගලික ජිවිත සාර්ථක කරගන්න යාමෙන්. තනතුරු මිල මුදල් අසාවන් මෙකී නොකී සියලුම දේ තමන්ගේ පංචස්කන්දය පිනවන්න පමණක්ම යොදා ගැනීමෙන්. ඕක ගෑනි කලත් එකයි. මනුස්සය කලත් එකයි. හරියට කසාදයක් ගෙනියන්න ඕනේ එකම දේ තමයි තමන් කරන කියන සියලුම ක්‍රියාවන් වල ප්‍රතිපල භුක්ති විදින්නේ තමන් විතරක්ම නොවන බව මතක තියා ගන්න එක. මම ගැන නැතුව පවුල ගැන හිතන එක. ඔතන ඉන්න 99.9% ගෑනු නෙවෙයි. දෙගොල්ලම සම සමව ජිවිතේ වරද්ද ගන්නේ මම ගැන විතරක් හිතල. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom