AKOගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දී&

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    http://www.youtube.com/watch?v=tXW-ZEx_Kfs
    මචන් උබ ඔය විඩියෝ එක ගැන නිතර කියවන බව දැකපු නිසා මම අහමි....:)

    ඔය විඩියෝ එකේ ඉන්න කෙල්ලට නැගිටලා යන්න තිබ්බේ නැද්ද..? ඒකි ඔය ආසාවෙන් ඉන්නේ....:dull:

    ශිහාන් මිහිරන්ගට කියලා අපෙ කෙල්ලො ලැමේ අත්සන් කරගනිද්දි , ඌට යන්න නොඩි පාරේ නිදා ගනිද්දි උබ කෑගැහුවේ නැත්තේ ඇයි බන්..?

    තව එකක් තියනවා අහන්න...SEXY CHICK video එක කරන්න කලින් AKON මේ ටුවර් එක ආවානම් ඒත් උබ යන්නෙ නෑ නේ මේක බලන්න...?:no:

    දැන් උබ කියවන විඩිහට AKON ගේ සින්දුවක් රේඩියෝ එකේ ගියොත් උබ රේඩියෝ ඒක වහයි නේ....:P

    :yes::yes::yes::yes::yes:
     
    Dec 21, 2009
    3
    0
    0
    yako apita loke hadanna be.eth nawathwanna puluwan de nawathwanna one.uba buddagame newei.ekai uba eka sadaranaya karanne.samahara vita uba buddagame wenna puluwan.eth uba hadawathin budhdhgame newei.
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    උබ මහ බුරුවෙක් නෙ බන් ...... උබ කියන්නෙ දෑන් බුදු දහමට වෙන්න ඔනි දෙවල් වෙලා තියෙන්නේ එකනිසා දෑන් ඔනි එකෙක්ට ඔනි දෙයක් කරන්න පුලුවන් කියලද:nerd::nerd::nerd:.............. උබේ මන්ද බුද්දික කම ගෑන මගේ කනගාටුව:angry::angry::angry:............. දෑන් උබ දාලතියෙන පොටෝ වල ඉන්න උන් ලන්කාවට එන්න හෑදුවද........
    අපෙ රටට පුලුවන් තරමින් අපි එවට විරුද්දත්වය ප්‍රකාශ කරනව......:dull::dull:

    Man kiyanne oni ekekuta onideyak karanda puluwan kiyala nemei miharako man kiyanne ei mechchara dewal budu dahamata lankawe ethulema weddi ubala katapiyan hitiye kiyala???

    Ea Monawadawath kiyala adugane uba dannawada?
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    insulting%2Bbuddhism%2B1.JPG

    Mekata nam api viruddai
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Ehthtata monawada ban uba dena paniwide ei budu dahamata mechchara dewal wenakan hitiyee ube bambu paniwide denna? Kalin ubala netta pu* gahagaththa ballo wage sadda nethuwa hitiye ei?:angry::angry::angry::angry:

    ඈයි උබ කලින් දාපු පොටෝ වල ඉන්න උනුත් මිට කලින් ලන්කාවට එන්න හෑදුවද අපි මොන හරි කරන්න ..........නිකන් බොරුවට කෑගහල බුරුවෙක් කියල හමොටම පෙන්නන්න හදන්න එපා.............:rolleyes:
     
    Last edited:

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    තේරුමක් නෑ

    උඔලාට කොච්චර ඇත්ත පෙන්නලා දුන්නත් උඔලා පිලිගන්නේ නෑ. මූ කියන්නේ ඇත්ත නේද කියල හිතුනත් පිලිගන්නේ නෑ.ඒ උඔලාගේ අවාසනාව.:(:(:(

    කතාවකුත් තියෙනවනේ පන්ඩිතයො 100ක් එක්ක කතා කරලා දින්නත් එක මොඩයෙක් එක්ක කතාකරලා දිනන්ඩ බෑ කියලා. එහම එකේ මන් කොහොමද මෙච්චර මොඩයො තොගයක් එක්ක කතාකරලා දිනන්නේ. අපරාදෙ මගේ කාලේ. මන් හිතුවෙ ඇත්ත උබලට තෙරුන් ගන්ඩ පුලුවන් වෙයී කියලා. ඒත් මොලේ තියෙන උන් සීමිත ගානක්නේ ඉන්නේ.:(:(:(

    උඔලා හිතාගනිල්ලා උඔලා හරි කියල අපී හිතාගන්නන් අපි හරි කියලා. එතකොට සේරම හරි.

    සාමාවෙන්න. AKON මහ පර බල්ලෙකී. උගේ මගුල් VIDEO එක නිසා අපේ පිවිතුරු බුදු දහමට හානි සිදුවී තිබේ. කියමනක් තියෙනව සහොදරවරුනී රොමෙට ගියාම රොමන් කාරයෙක් වගේ ඉන්ඩ ඔනිලු. ඒ වගේමයී මොඩයන් අතරෙදිත්. (සියල්ලොම නැන පමනින් වටහ ගන්ඩ)

    ඒ වගේම අගම පිලිබඳව උපන් සැබෑ බක්තියෙන් මට බෑන වෑදුනු සෑමට මාගේ ප්‍රනාමය.
    :):):)

    හැබැයී එකදෙයක් අන්‍යගමිකයේනි බෞද්දයන් බෞද්දයන් ඇනකොටාගන්නවයී කිසිවිටෙකත් සතුටු නොවන්න:no::no::no::no:. මෙය තම අදහස් ප්‍රකාශකරගැනීමක් පමනී

    කීමට එකදෙයක් ඇත බුදු දහමට කිසිවෙකුට කිසිවක් කලනොහැක. සිදුවනුයේ බුදු දහම සත්‍යවීම පමනකී. "සියල්ල අනිත්‍යය".:):):)

    මින් පසුව වත් යමකට විරුද්ද වීමට පෙර ඒ පිලිබඳව ගැඹුරින් සීතාබලා කටයුතු කරන්න.:angry::angry:

    Oh me anthimata kattiyata hithana hemadema meke danna. elanea me okkogenma ahanne aluak nea neda magaeth ekka?:rofl::P:P:rofl:
     
    shamee.1

    Member
    May 6, 2009
    43
    4
    0
    අවසානයේදී අපට කියන්නට ඇත්තේ මෙපමණකි. අකෝන් ගෙන්වීමට තීරණය කර ඇත්තේ ආණ්ඩුවයි. ඊට එරෙහිව උද්ඝෝෂණයේදී පිරිත් කියන්නට භික්ෂුන් සපයා ඇත්තේ ආණ්ඩුවයි. ඒ පිරිත් හඬ මැද සිරසට ගල් ගසා ඇත්තේ ආණ්ඩුවයි. ප‍්‍රසංගය අවලංගු වූ නිසා පාඩුවක් වූ බව කියන්නේ ආණ්ඩුවයි. මේ ප‍්‍රසංගය අපේ සංස්කෘතිය විනාශ කිරීමේ උත්සාහයක් බව කියන්නේත් ආණ්ඩුවයි. සිංහලෙන් අකෝන්ට බණින අතර ඉංග‍්‍රීසියෙන් අකෝන්ගෙන් සමාව ඉල්ලන්නේද ආණ්ඩුවයි

    http://www.lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=6067:2010-03-28-05-26-46&catid=69:2009-08-07-09-41-10&Itemid=61
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    අවසානයේදී අපට කියන්නට ඇත්තේ මෙපමණකි. අකෝන් ගෙන්වීමට තීරණය කර ඇත්තේ ආණ්ඩුවයි. ඊට එරෙහිව උද්ඝෝෂණයේදී පිරිත් කියන්නට භික්ෂුන් සපයා ඇත්තේ ආණ්ඩුවයි. ඒ පිරිත් හඬ මැද සිරසට ගල් ගසා ඇත්තේ ආණ්ඩුවයි. ප‍්‍රසංගය අවලංගු වූ නිසා පාඩුවක් වූ බව කියන්නේ ආණ්ඩුවයි. මේ ප‍්‍රසංගය අපේ සංස්කෘතිය විනාශ කිරීමේ උත්සාහයක් බව කියන්නේත් ආණ්ඩුවයි. සිංහලෙන් අකෝන්ට බණින අතර ඉංග‍්‍රීසියෙන් අකෝන්ගෙන් සමාව ඉල්ලන්නේද ආණ්ඩුවයි

    http://www.lankatruth.com/sin/index...-26-46&catid=69:2009-08-07-09-41-10&Itemid=61
    :yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    owa gena kiyala wedak neee :)
    maha sahagahana weda karanne :D
    mama kiyanne budhda pilima walata karapuwa gena

    mekai machan SEXYBITCH vieo eka heduwa kiyala apita AKON ta mukuth karanna bee :)
    oka hadala godak kal
    bt kisi deyak karanna beri una

    mee eeye peredanee akon lankawata enna heduwe
    mee welawadi akonta VISA cancel karau eka hondai :)
    ee weraddaa danduwama washayen :)

    bt ehema kiyala AKON wath AKONge sindu ahana aya buddhagamata drohi una kiyanna bee :)
    akon kalee weraddak eekata apita denna puluwan danduwama meeka echcharai :)

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    අවසානයේදී අපට කියන්නට ඇත්තේ මෙපමණකි. අකෝන් ගෙන්වීමට තීරණය කර ඇත්තේ ආණ්ඩුවයි. ඊට එරෙහිව උද්ඝෝෂණයේදී පිරිත් කියන්නට භික්ෂුන් සපයා ඇත්තේ ආණ්ඩුවයි. ඒ පිරිත් හඬ මැද සිරසට ගල් ගසා ඇත්තේ ආණ්ඩුවයි. ප‍්‍රසංගය අවලංගු වූ නිසා පාඩුවක් වූ බව කියන්නේ ආණ්ඩුවයි. මේ ප‍්‍රසංගය අපේ සංස්කෘතිය විනාශ කිරීමේ උත්සාහයක් බව කියන්නේත් ආණ්ඩුවයි. සිංහලෙන් අකෝන්ට බණින අතර ඉංග‍්‍රීසියෙන් අකෝන්ගෙන් සමාව ඉල්ලන්නේද ආණ්ඩුවයි

    http://www.lankatruth.com/sin/index...-26-46&catid=69:2009-08-07-09-41-10&Itemid=61

    හොරාගෙ අම්මගෙන් පේන අහනව කියන්න මෙන්න මෙවට තමා..........:rolleyes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51

    Oh me anthimata kattiyata hithana hemadema meke danna. elanea me okkogenma ahanne aluak nea neda magaeth ekka?:rofl::P:P:rofl:

    උබත් එක්ක කිසි අව්ලක් නෑ..... වාද කරනකොට වාද කරනව එච්චරයි...... තරහවල් තියාගෙන ඉන්නේ නෑනේ බන් අපි...... :D:D
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    owa gena kiyala wedak neee :)
    maha sahagahana weda karanne :D
    mama kiyanne budhda pilima walata karapuwa gena

    mekai machan SEXYBITCH vieo eka heduwa kiyala apita AKON ta mukuth karanna bee :)
    oka hadala godak kal
    bt kisi deyak karanna beri una

    mee eeye peredanee akon lankawata enna heduwe
    mee welawadi akonta VISA cancel karau eka hondai :)
    ee weraddaa danduwama washayen :)

    bt ehema kiyala AKON wath AKONge sindu ahana aya buddhagamata drohi una kiyanna bee :)
    akon kalee weraddak eekata apita denna puluwan danduwama meeka echcharai :)

    Machan ekak kiyanda oni eke name eka SEXYBITCH nan neme:lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    Ubata podi weradimak mu meka kiwwe mata macho
    :lol::lol::lol::lol::lol:

    Originally Posted by Zeus
    බීරී අලින්ට වීණා වාදනය කිරීමෙන් වලකින මෙන් රටට දැයට හිත ඇති මිනිසුන්ගෙන් ඉල්ල සිටිමි:yes:

    Sry for disappointment bro

    මම මේක කිව්වෙ උඹට නෙවෙයි. Akon ගෙ පැමිණිමට විරුද්ධ වුණ රට ගැන හිතන මිනිස්සුන්ටයි :dull: