http://www.youtube.com/watch?v=tXW-ZEx_Kfs
මචන් උබ ඔය විඩියෝ එක ගැන නිතර කියවන බව දැකපු නිසා මම අහමි....
ඔය විඩියෝ එකේ ඉන්න කෙල්ලට නැගිටලා යන්න තිබ්බේ නැද්ද..? ඒකි ඔය ආසාවෙන් ඉන්නේ....
ශිහාන් මිහිරන්ගට කියලා අපෙ කෙල්ලො ලැමේ අත්සන් කරගනිද්දි , ඌට යන්න නොඩි පාරේ නිදා ගනිද්දි උබ කෑගැහුවේ නැත්තේ ඇයි බන්..?
තව එකක් තියනවා අහන්න...SEXY CHICK video එක කරන්න කලින් AKON මේ ටුවර් එක ආවානම් ඒත් උබ යන්නෙ නෑ නේ මේක බලන්න...?
දැන් උබ කියවන විඩිහට AKON ගේ සින්දුවක් රේඩියෝ එකේ ගියොත් උබ රේඩියෝ ඒක වහයි නේ....![]()













