AKOගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දී&

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    kastiya poddak meka ahaganna mu mokekda kiyala
    mata therum karanna giyoth ethin mage mala paninawa nemei mala wisi wenawa
    please meka ahaganna mu ekko akon ekka mokak hari huta patayak thiyenawa
    nathnam mu amu pissek kiyana dey therum ganna bari
    mey pissan kotuwe unta thama mekata waga kyianan onoey
    pissan kotuwata internet dunnama ma thama mey case
    aaka nisa muta muge thread eka bump kara kara enna kiyamu
    api mekata reply nokara imu
    good night hamotama
    budusaranai devi pihitai
    theruwan saranai

    Mannan ubata pissek kiyanne ubata man kiyana eka therun ganda tharan mole morala nethi eka uba wereddak nemei nisane me hema prashnema. monawa karannada ban ube manda buddika bawayata man anukampa karanawa
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    එකෝන් කරපු වැඩේ සම්පූර්ණයෙන්ම වැරදි(වීඩියෝ එක)
    නමුත් එකෝන්ගෙ කොන්සට් එක පබ්ලිශ් කරපු සිරසට විතරක් ගහන්නෙ ඇයි
    ගෙන්නන අය වැරදිකරුවන් නෙමෙයිද??
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    දැන් මේ ත්රෙඩ් එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකද්ද?
    බුදු දහමට මෙවන් අවමානත් සිදුවි ඇති බැවින් අකොන් අවමන් කලාට කමක් නැ කියන එකද?
    ඔකට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලොකේ වෙන හැම දෙයක්ම නවත්වන්න අපිට බැ (නමුත් අපි හැකි පමනින් උත්සහ කල යුතුයි) නමුත් අපේ බුදුදහමට අවමාන කරපු කෙනෙක් ලංකාවට එන්න හැදුවොත් එකට විරුද්ද වෙන්න අකමැති කෙනෙකුට අයිතියක් තියෙන්න ඔනේ
    මේ වගේ ත්රෙඩ් දාල අකොන්ගෙ එම ක්‍රියාව සාදාරනිකරනය කිරිම නම් වැරදි

    Ne man hadanne akongen video eke thibba de budu dahamata nigawak nemei kiyala pennanda anika ei kattiya meka gena witharak paththuwela inne anik awaman sidda wechcha then waladi ei agam alayen kattiya negisitiye neththe??
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    Mannan ubata pissek kiyanne ubata man kiyana eka therun ganda tharan mole morala nethi eka uba wereddak nemei nisane me hema prashnema. monawa karannada ban ube manda buddika bawayata man anukampa karanawa

    oya dannawada poddak me gana hitanna. danwada pissata pissa kuwata piliganne nelu. itng oyath ea wage. oyage pissuwa thadawenna issal gihin nida gatoth narakda. metha EK ayagen thawath nondi wenne natuwa. :P
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    kastiya poddak meka ahaganna mu mokekda kiyala
    mata therum karanna giyoth ethin mage mala paninawa nemei mala wisi wenawa
    please meka ahaganna mu ekko akon ekka mokak hari huta patayak thiyenawa
    nathnam mu amu pissek kiyana dey therum ganna bari
    mey pissan kotuwe unta thama mekata waga kyianan onoey
    pissan kotuwata internet dunnama ma thama mey case
    aaka nisa muta muge thread eka bump kara kara enna kiyamu
    api mekata reply nokara imu
    good night hamotama
    budusaranai devi pihitai
    theruwan saranai

    :yes::yes::yes:
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    Gono mama uba wage akonta pu## denne naha ethin mama, okage sindu ahanneth naha...Oka enawa kiyala danagathama thamai mama video 1 baluwe. Uba adanna epa uba maha awasanawathai bann...Ubata akon dakinna hamabawenne nahaa huu,....:lol::lol::lol::lol:

    Ithin uba AKONge sindu balanneththan ei meka witharak beluwe eka hari pudumayakne!!!
    :shocked::shocked::shocked:
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    සිරසට ගල් ගසා ඇත්තේ ඇකොන් නිසා ය. ඔහු ගායකයෙකි. ඔහුගේ ගීයක පසුබිමට ඔහුගෙන ඇත්තේ බුදු පිළිමයකි. ඒ අභියස ඔහුගේ ගී තාලයට නළගනන් කීප දෙනෙක් රගති.

    එහෙව් එකෙක් ලංකාවට ගෙන්වීමට මාධ්‍ය අනුග‍්‍රහය සපයන්නේ සිරස ය. සිරසට ගල් ගසන්නේ ඒ නිසා ය.

    ඇත්තටම රාවය කර්තෘ වික්ටර් අයිවන්ට අනුව වැඩෙ හරි ය. මාධ්‍ය මීට වඩා වගකීමකින් යුතු ව හැසිරිය යුතුව තිබිණි.

    ඒත් පුංචි පරහක් ඇත්තේ මෙ සංගීත ප‍්‍රසංගය සංවිධානය කර ඇත්තේ රජයේම අමාත්‍යංශයකින් වීම ය. දිවයින පුවත්පතට අනුව සංවිධානය සංචාරක අමාත්‍යංශයෙනි. එහි ඇමැත්තා පංචායුදයේ ගෝලයා ය. අයත් වන්නේ ජාතික නිදහස් පෙරමුණට ය.

    එවැනි තත්වයක් යටතේ සංචාරක අමාත්‍යාංශය බෙරා සිරසට ගැහීම විමසිය යුතු කාරණයකි.

    ජාතික නිදහස් පෙරමුණට ගල් ගසන්නට බැරි ය. මූණට කෙළ ගසා ගත නොහැකි නිසා ය. ඒ නිසා කැකිල්ලේ ක‍්‍රමයක් කල්පනා විය. ඒ සංවිධායකයා අමතක කොට මාධ්‍ය අනුග‍්‍රාහකයාට නෙලීම ය.

    ඒ වැඩෙත් නරක නැත.

    බුදුපිළිමක් පෙර දැරි කරගෙන නටන එක නරක ය. පිරිත් සජ්ජායනා මැද්දේ ගල් ගසන එක හොඳ ය.

    නටන එකට වඩා ගල් ගසන එක බෞද්ධ වූයේ කෙසේ ද?

    ඇත්තටම ප‍්‍රශ්නය තියෙන්නේ මෙවා විමසන්නට උත්සහ කරන BF වැනි උන්මත්තකයින් තුළ ය. ඒ නිසා මෙ ප‍්‍රශ්න නැති කළ හැක්කේ උන් පළවා හැරීමෙනි.

    ඒ සදහා වරමක් අප්‍රෙල් 8 දාට අවශ්‍ය ය.

    ලෝකයට පුප්පන්නට හැක්කේ එවැනි බලයක් තිබුනොත් ය. ලෝකයා ඉදිරියේ ලංකාවම හෑල්ලු කළ හැක්කේ එවැනි බලයක් තිබුනොත් ය.

    තවත් හෑල්ලු කරන්නට එකක් ඉතිරිව තිබෙ ද යන්න අප්‍රෙල් 8 දාටම බලමු.

    මාගේ මිතුරෙක්ගෙන් ලැබුනු ලිපියක
    :yes::yes::yes::yes::yes:
     
    දැන් මේ ත්රෙඩ් එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකද්ද?
    බුදු දහමට මෙවන් අවමානත් සිදුවි ඇති බැවින් අකොන් අවමන් කලාට කමක් නැ කියන එකද?
    ඔකට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලොකේ වෙන හැම දෙයක්ම නවත්වන්න අපිට බැ (නමුත් අපි හැකි පමනින් උත්සහ කල යුතුයි) නමුත් අපේ බුදුදහමට අවමාන කරපු කෙනෙක් ලංකාවට එන්න හැදුවොත් එකට විරුද්ද වෙන්න අකමැති කෙනෙකුට අයිතියක් තියෙන්න ඔනේ
    මේ වගේ ත්රෙඩ් දාල අකොන්ගෙ එම ක්‍රියාව සාදාරනිකරනය කිරිම නම් වැරදි
    %100 එකඟයි-පැහැදිලි උත්තරයක්, වෙන කියන්න දෙයක් නෑ.&++++

    me ubata ona nam AKON enna thenakata palayann iwara neh :P:P:P nikan naaganne nethuwa okz :P
    :yes::lol:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    haha maru minihek ban uba nam
    akon aawa kiyamu
    uba dan balanna giya kiyamu nangi ekka hari girl ekka hari
    ube girl ta hari nangi ta hari ooka unoth
    uba kiyanawda ane meke kisi sambandayak naha
    kiyala ane ban ubala wage gobba yakku mama kawadath dakala naha ban
    uba issella waradda waradda widiyata dakinna igena gena waren mey lokey wena dewal nawattanna kalin
    lokey gana hithan giyoth pissu hadila nawatinne
    ubata waradda waradda widiyata dakinna bari nam nikan hitapan
    aaka ube loku fault ekak aaka hadaganna balapan mey lokey wena dewal nawattanna kalin

    maru minissu taham lokey wena dewal nawattanna methana kaagahne :lol::lol:

    හික් හික් හික්
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    :yes::yes::yes:
    එකෝන් කරපු වැඩේ සම්පූර්ණයෙන්ම වැරදි(වීඩියෝ එක)
    නමුත් එකෝන්ගෙ කොන්සට් එක පබ්ලිශ් කරපු සිරසට විතරක් ගහන්නෙ ඇයි
    ගෙන්නන අය වැරදිකරුවන් නෙමෙයිද??
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    oya dannawada poddak me gana hitanna. danwada pissata pissa kuwata piliganne nelu. itng oyath ea wage. oyage pissuwa thadawenna issal gihin nida gatoth narakda. metha EK ayagen thawath nondi wenne natuwa. :P
    Oops Hodata thread eka balanda man noondi welanan ne. Anika man dannawa Pisso gadak meda hoda minihek innakota pisso hithanne ea hoda minihata pissu kiyala.:P:P:P
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    මේ වා වරදි තමා මනුස්ස්සයෝ......... කිසිම ආගමකට අපහස කරන්න හොද නෑ............ දෑන් මේ දේවල් වෙලා තියෙනව කියල දෑන් අනික් අයටත එහෙම දේවල් කරන්න පුලුවන් කියලද උබ කියන්නේ...........
    ඒකෝන් ට වීසා දෙන්න නෑති එකෙන් පෙන්නනෙ අපේ විරුද්දත්වයි........ නෑතුව අපේ රටට නාව කියල උට පාඩුවක් වෙනවයි..........
    මම හිතන්නෙ උබ ඒකෝන් ගෙ කොන්සට් එකෙදි රටකජු විකුනන්න හිතාගෙන හිටිය එකෙක්ද කොහෙද එකනේ මච්චර මලපෑනල....
    :lol::lol:

    සිරාවට
     
    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ඔව් අපිටත් පේනව උඹට රහ බලන්න බැරි උන දුකට කෑගහන බව...

    Ow ban mekane methana samaharu innawane melo rahak aduranne nethi minissu ithin unda AKONge songs wala thiyena Arthayawath Rahawath therun ganda be mm ekata hoda wathanayak thiyenawa a mandabuddikathwaya anna eka.... Me man ubata manda buddikaya kiyala kiwwa ehema nemei hode
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    දැන් මේ ත්රෙඩ් එකෙන් ඔයා අදහස් කරන්නෙ මොකද්ද?
    බුදු දහමට මෙවන් අවමානත් සිදුවි ඇති බැවින් අකොන් අවමන් කලාට කමක් නැ කියන එකද?
    ඔකට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලොකේ වෙන හැම දෙයක්ම නවත්වන්න අපිට බැ (නමුත් අපි හැකි පමනින් උත්සහ කල යුතුයි) නමුත් අපේ බුදුදහමට අවමාන කරපු කෙනෙක් ලංකාවට එන්න හැදුවොත් එකට විරුද්ද වෙන්න අකමැති කෙනෙකුට අයිතියක් තියෙන්න ඔනේ
    මේ වගේ ත්රෙඩ් දාල අකොන්ගෙ එම ක්‍රියාව සාදාරනිකරනය කිරිම නම් වැරදි

    ඒකම තමා අපිත් කියන්නෙ :yes::yes::yes: