AKOගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දී&

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    Eka atha buddu dahamata akon witharak neme thawa aya apahasa karanawa,,Eth apita ea golanta erehiwa kisidu kriyawak ganna baha. Mama kiyana uba thumata karana kara kisudu agamakata wisheshayen buddu dhamata agawrawa wena dewala kiyanna epa..


    Man danne oyala hemoma deshapalana paligenimaka iththo wela Boru deyak passe pannawa kiyala witharai. Oyalage bolada weda walin une Lankawa cha wechcha eka witharai
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ඔව් ඉතින් උඹල වගේඋන් අස්රය කරනකොට experience ගැන කවර කතාද
    Matanan mathaka ne machan api ashre karala thiyenawa kiyala samahara wita pissu thada unama eka eka ewa hithe mewenawa ethi paw ban uba
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ඇයි උඹ මට කලින් බේතක් කියුවෙ...ඒක කරල බලපන්
    Man me kalpana kale uba ekka wada karala mata kisima wedak wenne ne. uba scl yana podi ekek wage palheli kiyonawa misak mathurawata adala kisima deyak kiyanne nene.:(:(:(:(
     

    raveesha000

    Active member
  • Apr 23, 2007
    659
    44
    28
    Man danne oyala hemoma deshapalana paligenimaka iththo wela Boru deyak passe pannawa kiyala witharai. Oyalage bolada weda walin une Lankawa cha wechcha eka witharai

    Uba ube oluwa redenakam hithapan,,ube agili rednakam type karapan..Ube oya wachanawalata api sallenne naha...thota wadak natham gihin welak kotapiyaa paw nodiii..........
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මට නම් කියන්න තියෙන්නෙ බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නෑ කියල තමයි.කවුරු මොන දෙ කලත් අපේ ආගමට තියෙන ගෞරවය නැති වෙන්නෙත් නෑ.අනිත් ආගම් වලට අගෞරව කරන්නෙත් නෑ.සහොදරයා අපිට බෑ ලෝක්ම මිනිස්සුන්ව සීමා කරන්න.අඩු තරමෙ අපෙ රටේදිවත් අපි ආගම් වලට ගෞරව කරන්න ඕන.එක නිසා Akonge Visa cancel කරපු එක හොඳයි.


    Aniwaryenma කවුරු මොන දෙ කලත් අපේ ආගමට තියෙන ගෞරවය නැති වෙන්නෙත් නෑ eawagema රටේදිවත් අපි ආගම් වලට ගෞරව කරන්න ඕන thamai eth AKONge video eken ape agamata kisima nigrahayak wela ne. Eka video eka balapu pata kannadi nodapu swadiina onima kenekuta penawa
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    37
    in a mathematical formula
    Aniwaryenmaකවුරු මොන දෙ කලත් අපේ ආගමට තියෙන ගෞරවය නැති වෙන්නෙත් නෑ eawagema රටේදිවත් අපි ආගම් වලට ගෞරව කරන්න ඕන thamai eth AKONge video eken ape agamata kisima nigrahayak wela ne. Eka video eka balapu pata kannadi nodapu swadiina onima kenekuta penawa
    මෙකයි සහෝදරයා,මම නම් Akonta කොහොමත්ම කැමති නෑ.මොකද මම හොදටම දන්නවා ඔය Videos ගෙදර කට්ටිය එක්ක එකට බලන්න බෑ කියල.එහෙම කියල මම අනිත් අයට එපා කියන්නෙත් නෑ.මොකද ඔය කියන හාදයට ඇත්තටම දක්ෂතාවය තියෙනවා.එත් මගෙ අදහස නම් ඔය එකෙන් බුද්ධාගමට යම් අගෞරවයක් වෙනවා.සමහරවිට මමත් ඔය කියන පාට කණ්ණාඩිය දාගෙන ඉන්නවද දන්නෙ නෑ.
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    මෙකයි සහෝදරයා,මම නම් Akonta කොහොමත්ම කැමති නෑ.මොකද මම හොදටම දන්නවා ඔය Videos ගෙදර කට්ටිය එක්ක එකට බලන්න බෑ කියල.එහෙම කියල මම අනිත් අයට එපා කියන්නෙත් නෑ.මොකද ඔය කියන හාදයට ඇත්තටම දක්ෂතාවය තියෙනවා.එත් මගෙ අදහස නම් ඔය එකෙන් බුද්ධාගමට යම් අගෞරවයක් වෙනවා.සමහරවිට මමත් ඔය කියන පාට කණ්ණාඩිය දාගෙන ඉන්නවද දන්නෙ නෑ.


    Ow cahan uba AKONge videos balala nene eke ehema aul thiyena ewa ne. Matapenne ubatath patakannadi balemma dammala
    :(:(
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    කමක් නෑ දුක අඩුවෙන්න ටිකක් කෑගහපන්........... උබට දුක සිරසට ගහපු එකටද ඒකෝන්ට වීසා දෙන්නේ නෑති එකට ද...........:nerd:

    Mata Duka Umba Gon Wechcha Eka!!!
     

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    Machan deyak waradi nam eka waradima tamai, umba owa damma kiyala it doesn't mean that what Guetta did is correct or relatively correct. Umba karath mama karath eka waradiy. Oya loke thiyena dark side eken poddak meke dala balla porottu wenne mokadda. Stinky attitude dude

    Umbata Dark Side Eka Nathi karanna baha... Akon lankawata enne Buddhism ekata disrespect karanna nemeine....
     

    amalnandana

    Member
    Jul 30, 2008
    15
    0
    1
    ane moeda yako tho kiyanne ewa nisa mekia wenna denna kiyalada??????????
    ekak hari ealakwanna thamai modayo api hadanne???????????
    tho wage waradi daka daka gembo wage inna natto th inaawane????????????
     

    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room

    Ow cahan uba AKONge videos balala nene eke ehema aul thiyena ewa ne. Matapenne ubatath patakannadi balemma dammala
    :(:(

    AKON GE VIDEOS WELA AUL DEWAL NAHALU... LOL @LASTKILLER...ROFL

    'උබලට බුද්දාගම ගැන හරිම දුකයී නේද??

    බලපල්ලා මේවත්



    Foto එකනන් මරු නේද? නියම කෑටයන් ටික. පෙන්නන්ඩ ඔනි එවත් හොඳටම කෑටයන් කරල තියෙනව පට්ට'

    UBA ME THREAD EKE MEHEMA DAALA MOKAKDA BUN KYANNA YANNNE???
    PHOTOES WELA THYENAWA WAGE DEWAL LOKE SIDDA WENA NISAA AKONGE VID EKE 4SECS EHEMA DEYAK THIBBATA KAMAK NAA KYALADA???
    THERUMAK ATHI DEYAK POST KARAPAN BUN. UBA UBEMA THARKE KADAA GANNAWA.
    HAMOMA PILIGANNAWA UBA DAALA THYENA PHOTOES WELA THYENNE BUDDHAAGAMATA NIGAAWAK EKA NISAA EWA NAWATHTHANNA ONA KYALA.. AKON GE VID EKATH MEWATA UBA SAMAANA KARANA NISA, UBAMA KYANAWA AKON GE VID EKA BANNED KARANNA ONA KYALA
     

    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    SL will not develop if people wont change the way of thinking. sad to c this kind of things.

    LOL..ya we actually dont need a development like in usa where people divorce most of the times and have sex as they want and as they think...
    we have a rich culture here in sri lanka dude....mainly thanx to buddhism and we all know that.. we dont need any development without any culture or civilization...
    they insulted buddha in akons vid..and as a buddhist country its correct that we banned his show...if not, its just like accepting that vid by sri lankans,...

    p.s. - ube prof eke thyeno wage , ballek unaata buranna epaa bun :P
     
    • Like
    Reactions: Elcid

    yashika

    Member
    Mar 18, 2007
    971
    14
    0
    in my room
    Aniwaryenma කවුරු මොන දෙ කලත් අපේ ආගමට තියෙන ගෞරවය නැති වෙන්නෙත් නෑ eawagema රටේදිවත් අපි ආගම් වලට ගෞරව කරන්න ඕන thamai eth AKONge video eken ape agamata kisima nigrahayak wela ne. Eka video eka balapu pata kannadi nodapu swadiina onima kenekuta penawa

    "AKONge video eken ape agamata kisima nigrahayak wela ne"
    :confused::confused::confused:

    uba vid eka balalda oi kyanne??? budu pilimayak pitipassen thyala naana andum pitin gaanu kenek dance karanwa uba dakke nadda??? ethakota eka nigaawak newida???
    thread ekaka wachana type kireema newei vadagath. thaman qwwe aththada kyala balana eka.