Ai bun ubala Hamoma ma kohewath inna ekekwa allagena ka gahanne????
Yako ape rate rajjya arakshawa thiyagena raja sapa widina Karuna, Pilleyan gana kathakaranna nadda oya kiyana saba bauddayoo....
Nikan paata kanadi dagena ponna katha kiya kiya dagalannepa yakune...therumak athuwa katha karapan....
Hamuduruwaru marala Dalada maligawata gahapu a Kalakanni thirisana hodai.... Uta rajjya sapa.. Ara video eka karapu nisa Akonta visa na......
Ma rata vinasa wenne oka nisa thama...
Thamange ahe thiyena pol parala penne na... anunge as wala thiyena pol kendi penawa mehe inna ponnayanta....
kalin uabta kiyanan ooney katha karnaan igena ganin kiyala
gedara baashawa methan danna enna epa
dna karuna gana gattoth
karuna tamange waradi piligena hari maargayata aapu kenek
dan AKON gen waraddak wela thiyenawa aa unata miniha aaka pili aran samawa eilluwe naha ney
kaagenwath
miniha kyianne mama danan hitiye naha mey budu pilimayak kiyala
aaka nemei uttarey
anith eka dan uba kaagauwata wadak wenney naha ney
ubala kaagahuwa kiyala AKON ta aaye visa issue karanne naha ney
hodama wadey thamange wadak balagean enna eka thama



මේ වා වරදි තමා මනුස්ස්සයෝ......... කිසිම ආගමකට අපහස කරන්න හොද නෑ............ දෑන් මේ දේවල් වෙලා තියෙනව කියල දෑන් අනික් අයටත එහෙම දේවල් කරන්න පුලුවන් කියලද උබ කියන්නේ...........
ඒකෝන් ට වීසා දෙන්න නෑති එකෙන් පෙන්නනෙ අපේ විරුද්දත්වයි........ නෑතුව අපේ රටට නාව කියල උට පාඩුවක් වෙනවයි..........
මම හිතන්නෙ උබ ඒකෝන් ගෙ කොන්සට් එකෙදි රටකජු විකුනන්න හිතාගෙන හිටිය එකෙක්ද කොහෙද එකනේ මච්චර මලපෑනල....![]()
















Ei ithin ubalata anith weradi nopenenne kegahapallako ewatath Hamuduruwo waru dahas ganan marapu un parlimenthuwe.harakek wage katha karanna epa
uba mata aatahk paathak naha kiaynne kohomada
harako
thowage ekek nemei mama thota ethin aathak paatahk nathi bawak nam penawa ube talks walinma
uba neda hama ekamata politics gaava ganne akon ge waradda waradda
dakinna baha ubata
akon wena wada tiyenawa kiuwe
mu aawath dannawa
ubei akon gei mokak hari huta patak naha neda![]()
කරුනා පිල්ලෙ වගේ ආගමට දහමට ලැදි උපාසක මහත්තයෙක් ව ඇකොන් වගේ බේබද්දෙක් ට සමාන කරන්න පුලුවන් ද ?



ubata lejjawak nedda bola mehema kiyanna e ube mole nedda lejjawak kiyala ekak nedda ubath ara marvin wage giya giya thena renawane
Ane modayo ubata kiparak kiyanneda ban api hadanne AKONta visa eradenna nemai buuruwo Apita oni ubalage mithya mahe borukaranda![]()
මහ ලොකු කෙරුම ,මේකට උත්තර දියන් , උබේ තාත්තට එහා ගමේ ලොකුම චන්ඩිය අපහාස කරනව , උබට මොකද කරන්න පුලුවන් , මුකුත් බෑ , හැබැයි වූ උබේ මල්ලිගේ යාළුවා , උබලගෙ ගෙදර පාටියකට මල්ලි වූට එන්න කියනව , උබ ඌට එන්න දෙනවද??
බීරී අලින්ට වීණා වාදනය කිරීමෙන් වලකින මෙන් රටට දැයට හිත ඇති මිනිසුන්ගෙන් ඉල්ල සිටිමි![]()
මොඩ කතා නේ.......මෙයි Last Killer කාරයා දාන්නේ............
දැන්.........ඒ කියන්නේ.......බුද්ධාගමට නින්දා කරන්න ඕන කෙනෙක්ට පුලුවන්....මොකො ඔය Photo ටික බැලුවම.......වෙලා තියෙන හරිය නිසා.....
ඔය උඹේ මහා සොයා ගැනීම් ටිකට AKON ගේ VIDEO එකත් දාලා ත්රේඩ් එකක් දාපන්......තව කවුරු හරි ඔය වගේ VIDEO එකක් ගැහුවම.
Tell you one thing, bro. නැණ ඇති පමණින් හැම කෙනෙක්ම තේරුම් ගන්නේ. So you are just wasting your time by putting those.
සිරාවට....Akon ගෙ show එකටත් එක්කගෙන පලයන්....![]()
තවත් ටිකට් එකක්
Ei ban ubala scl giya un nemeida ubalata akuru kiyawanda bene. MII harako man pehediliwa kiyala thiyenawa "KONගෙ සිංදුවක පොඩි කෑල්ලක් අල්ලගෙන පු* ගිනිගත්ත වගේ දැගලුවා නේද? ඇයී ඉතින් උඔල මේකට මොනවත් කරන්නෑත්තේ??"
Man ahanne buruwo ei ubala mewata mukuth karanneththe kiyala misak Buddagamata apahasa kalata kamakne kiyala nemei
Deyak kiyanda kalin hodata balala idapan man me kiyanne ube anagathayatath ekka neththan uba nikan cha wenawa witharai

, කොහිල ටිකක් කාපන්..........

