AKON සහ අපේ අය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,682
    4,555
    113

    අනේ මන්දා... එතකොට පොලු වටේ නටන උන් පොඩි උන්ට පෙන්නල අසහනේ වැඩි වේද අඩු වේද...?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    කවුද දැන් පොඩි උන්ට පෙන්නුවෙ , ඉස්කොලෙ OB එකෙන් කරන එවාට පොඩි උන්ට එන්න කියන්නෙ නැ,වැඩිහිටි මිනිස්සු එකතු වෙලා කරපු දෙයක් අල්ලන් ඔයා නටන්න හදන්න එපා:rolleyes: ,වෙන topic එකකට යන්න:D
     
    කවුද දැන් පොඩි උන්ට පෙන්නුවෙ , ඉස්කොලෙ OB එකෙන් කරන එවාට පොඩි උන්ට එන්න කියන්නෙ නැ,වැඩිහිටි මිනිස්සු එකතු වෙලා කරපු දෙයක් අල්ලන් ඔයා නටන්න හදන්න එපා:rolleyes: ,වෙන topic එකකට යන්න:D

    ඔබතුමා රාජකීය කොලුවෙක් වගේ ... හොඳයි හොඳයි..... ඔබතුමාගේ මොලේ පෑදෙන්නෙ ටිකක් පහු වෙලා කියල අර නූලෙ මම දුටුව ඔහොම යන්....
    ඕව සාදාරනීකරනය කරන්නවත් ඇතෙයි කියන්නත් අපි යන්න හොඳ නෑ මොකද පාසැල තමාගෙ මව වගේලුනෙ .. අම්ම මොන වැරදි තිබුනත් දරුවන්ට ඇය වටිනව....
    සැයු: ඔබ පැවසූ පරිදි මෙවැනි OB එකක් බිහිවූයේ මන්දැයි මට තවම ගැටලුවක් ( උසස්යැයි සම්මත පාසැලක )
     
    Last edited:
    • Like
    Reactions: amila_90210

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,682
    4,555
    113

    ඔබතුමා රාජකීය කොලුවෙක් වගේ ... හොඳයි හොඳයි..... ඔබතුමාගේ මොලේ පෑදෙන්නෙ ටිකක් පහු වෙලා කියල අර නූලෙ මම දුටුව ඔහොම යන්....
    ඕව සාදාරනීකරනය කරන්නවත් ඇතෙයි කියන්නත් අපි යන්න හොඳ නෑ මොකද පාසැල තමාගෙ මව වගේලුනෙ .. අම්ම මොන වැරදි තිබුනත් දරුවන්ට ඇය වටිනව....
    සැයු: ඔබ පැවසූ පරිදි මෙවැනි OB එකක් බිහිවූයේ මන්දැයි මට තවම ගැටලුවක් ( උසස්යැයි සම්මත පාසැලක )

    බොහොම ස්තුතියි:)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඒ ඇමරිකාව :)

    akon_onstage.jpg

    akon-and-girl.jpg

    akon-girl-apology.jpg

    මේ ලංකාව :(

    http://www.youtube.com/watch?v=IqtZCFqr9yc

    මේ දෙකේ තියෙන වෙනස මොකද්ද? :confused:

    මේව මොනවද ඒ දවස් වල අපේ දේශප්‍රේමියෝ දැකල තියෙනවද සුනිල් පෙරේර රෝයල් කොලීජියට ආධාර දෙන්ඩයි කියල ගෑණුත් එක්ක හෙලිවැල්ලෙන් ස්ටේජ් එකේ නට නට සින්දු කියපු හැටි.ඔය බොරුවට කෑ ගහන දේශප්‍රේමියොත් එදා ඒක රස කර නැරබුව කියල අපේ අයට අමතකද? මුන්ට තමා කියන්නේ ටෙම්පරි දේශප්‍රේමියෝ කියල . පොඩි ලමයිනුත් අහන් ඉන්න සිටෙජ් ඉස්සරහ මගේ ගෑනිට මම විරේකයක් දිල ගමේ අල්ලපු ගෙවල් වල ගෑණුත් එක්ක බුදියගෙන දැන් ඒ ගැනුන්ටත් මගේ ලමයි ඉන්නව කියන්ඩ තරම් ටෙම්පරි බුද්ධාගම දේශප්‍රේමියො ඉන්න රෙටේ එකොන් දිහාත් මම නම් බලන්නේ උපේක්ශාවෙන් මිස ටෙම්පරි බෞද්දයෙක් විදිහට නෙමි නියම බෞද්දයෙක් විදිහටයි.

    අල්ලපු ගෙදරත් මගේ ලමයි

    http://www.youtube.com/watch?v=y9ENOaKpEbk

    කොහොම වුනත් මින් පසුවත් මේ වගේ ප්‍රසංග අප රටේ පැවැත් වීමට අදහස් කරන්නේ නම් යම් පිළිගත් ක්‍රියාදාමයකින් ගායකයෙක් තෝරා බේරා ගෙන ප්‍රසංග සංවිධාන කරන්නේ නම් මෙවන් ප්‍රශ්න මින් පසුව ඇති නොවනු ඇත.

    පුද්ගලිකව මා ඒකොන්ගේ රසිකයෙක් නොවේ.මට කීමට ඇත්තේ සිරසට මීට වඩා මොලයක් ඇතිව වැඩ කිරීමට මොලේ පෑදේවා යන්නත් ආණ්ඩුවට කීමට ඇත්තේ බොරු ටෙම්පරි දේශප්‍රේමයක් මවා ගනිමින් පුද්ගලික දේශපාලන කොන්තර ඒ මගින් පිරිමසා ගැනීමට නොයන ලෙසත්ය.

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා..
    නීරොගී වෙත්වා.............
    සුවපත් වෙත්වා......:)

    machan oya video eka mama kalin ahala thibbata ada dekke! mara athal ban!
    ;);)
     
    Last edited: