අනේ පොන්නයෝ එතකොට උඹ කියන්නෙ මේක හොදද??
gono mu hadanne mekenuth uge wadak karaganna dan umba kiyanne akon elawapu aka waradi kiyalada therum ganin athula kiyanne paula wikunala hari uge wade karaganna ballek
උඹ කෙලින් කියපන් පොලිසිය දම්මලා හාමුදුරුවන්ට ගහන එක හරිද?

උඹ කෙලින් කියපන් පොලිසිය දම්මලා හාමුදුරුවන්ට ගහන එක හරිද?
චිවරයට ගරු නොකරම යන්නෙත් අපයෙ , බුදු පිලිමෙට ගරු නොකරම යන්නෙත් අපායෙ , ඔයා නිකන් නැට්ට පාගෙන කැගහන්න හදන්න එපා




බීරි අලින්ට වීණා වාදනය කිරීමෙන් හා එවැන්නෙකුගෙ thread bump කිරීමෙන් වැළකී සිටින මෙන් රටට හිතැති මිනිසුන්ගෙන් ඉල්ලා සිටිමි
, චිවරයට ගහන්න ඔඩර් දුන්න එක වැරදි ද? හරි ද?කෙලින් උත්තරයක් දෙන්න, චිවරයට ගහන්න ඔඩර් දුන්න එක වැරදි ද? හරි ද?