Akon Live In Brazil two million people Kohomada Akon Ge vada

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
fun ekata wada
ape aagama apita watinaawa

එකෝන්ගෙන් ලංකාවට පිළිතුරක්

2010 මාර්තු 24 වෙනි බදාදා, 14:22
akone.jpg
පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවකින් පවත්වන්නට සූදානම්ව තිබූ ප්‍රසංගයකට කැඳවීමට නියමිතව සිටි සුපුරි හිපොප් ගායන ශිල්පි ඒකෝන් ‍ශ්‍රීලංකා රජය තමන්ට විසා නොදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.

තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන්නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.

කෙසේ වුවද සුපිරි හිප් හොප් ගායන ශිල්පි ඒකෝන් ට ශ්‍රීලංකාවට ඒම සඳහා රජය විසින් වීසා නිකුත් නොකරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ‍ වාර්තා කර ඇත.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    එකෝන්ගෙන් ලංකාවට පිළිතුරක්

    තමන්ගේ ගීතයකට අදාළ රූප රාමු තුළ බෞද්ධ ප්‍රතිමාවක් ඇති බව මේ වනතුරුත් තමන්නොදන්නා බවත්,කිසියම් ආගමකට නිග්‍රහයක් ඇති වන අන්දමින් කටයුතු කරන්නට කිසිසේත්ම තමන් බලාපොරොත්තු නොවූ බවත් ප්‍රකාශයක් කරමින් ඒකෝන් සඳහන් කර තිබේ. තමන්ද ආගමකට ලැදි පුද්ගලයෙකු බවද ඒකෝන් වැඩිදුරටත් පවසා ඇත.

    එකෝන් බබා :D:P ඕකනම් බොරැවක්
    නමුත් ප්‍රසංගය තියන්න ති‍බුනේ :lol: මම නම් හැබැයි එකොන්ට කැමති නැහැ