Akunu pahara

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Akunu pahara maage power supply 1 saha router 1 pulussa damaa atha ... ema nisa elakiri emata noheki wiya , dan yathmata cafe 1 kata goda une mokada thathwaya belimataya , powersupply 1 meiladee gathemi , mee regena yana gamanya , router 1 warrenti yawaa atha , phycical damage nodena bava mama danimi , ase uwahoth aluth router 1 regena thawa dina , 3 , 4 pamana newatha emi
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Power supply eka witharak neme router eka USB gahala thibbanan MB ekatath ama maha niwan sepa labena bawa karunawen salakanna... LOL

    Pc 1POff karala tibbe , plug karala tibbe hebi , roter 1 yanna atthe tel cable 1 haraha wenna ona
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මචන් ස්පිල්ටර් එක පිච්චෙනවා ටෙලිෆොර්න් ලයින් එකෙන් ආවනම්, මොනව වුනත් අකුනු ගහන වෙලාවට ටෙලිෆෝන් වයර් එක ගලවල තියෙන එක හොදයි, ඉලෙක්ට්‍රික් වැඩ් දන්න කෙනෙක්ට කියලා පවර් සප්ලයි යුනිට් එක ගලවල බලපන්, එකේ ෆියුස් එකක් තියෙනවා, සමහර විට ඒක විතරක් පිච්චිලානම් ෆියුස් එක රිප්ලේස් කරන්න විතරයි ඕනේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන් ස්පිල්ටර් එක පිච්චෙනවා ටෙලිෆොර්න් ලයින් එකෙන් ආවනම්, මොනව වුනත් අකුනු ගහන වෙලාවට ටෙලිෆෝන් වයර් එක ගලවල තියෙන එක හොදයි, ඉලෙක්ට්‍රික් වැඩ් දන්න කෙනෙක්ට කියලා පවර් සප්ලයි යුනිට් එක ගලවල බලපන්, එකේ ෆියුස් එකක් තියෙනවා, සමහර විට ඒක විතරක් පිච්චිලානම් ෆියුස් එක රිප්ලේස් කරන්න විතරයි ඕනේ

    පවර් සප්ලයි යුනිට් එක මම ගැලෙව්ව , ඒකේ ගොඩක් තැන් පිච්චිලා ගිහින් මචන් , අලුත් 1 ගත්ත , අපි බලමු දාල , කොහොමද තත්වෙ කියල
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    පවර් සප්ලයි යුනිට් එක මම ගැලෙව්ව , ඒකේ ගොඩක් තැන් පිච්චිලා ගිහින් මචන් , අලුත් 1 ගත්ත , අපි බලමු දාල , කොහොමද තත්වෙ කියල

    අපිපා එහෙනම් වැඩේ ටිකක් අවුල් :(
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Akunu pahara maage power supply 1 saha router 1 pulussa damaa atha ... ema nisa elakiri emata noheki wiya , dan yathmata cafe 1 kata goda une mokada thathwaya belimataya , powersupply 1 meiladee gathemi , mee regena yana gamanya , router 1 warrenti yawaa atha , phycical damage nodena bava mama danimi , ase uwahoth aluth router 1 regena thawa dina , 3 , 4 pamana newatha emi

    ඔබට විපතක් සිදු නොවී ඉතිරි වීම දක්නට ලැබීම මහත් සතුටකි. :D
     
    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,167
    1,013
    113
    www.youtube.com
    ඒක තමයි කියන්නෙ කොල්ලො අකුණු ගහනකොට ප්ලග් අනංමනං ගල‍‍වලා දාන්න කියලා......