AL අනාතයෙක්මි

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    Your attitude is already as looser. You are beyond saving. You are a "padure nida gaththith bima watenne naane" type peraon

    :baffled:දැන් මම ලියන්න හිතාගෙන ඉන්නේ.මමත් කැමතියි ඉස්සරහට යන්න.:Dමට උවමනා මේ රිසල්ට් එකෙන් කරන්න පුළුවන් දේ දැනගන්න.[/QUOTE]

    Umbata issarahata yanna newe ona, eda wela toirs mode ekata yanna. Yantham al goda yannayi ona
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    689
    667
    93
    Hey machan. Me result eka hodai. Mama first A/L fail. Mata nam campus yana 3rd shy karana una. Habi engineering set una anthimata. Ubata 2nd para hodata result ekak dala engineering yana puluwan. Congratulation again.
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    Congratz machang...
    Aai karala engineerinma yaman...

    District Ranks දීලා තියෙන්නේ 1st shy, 2nd shy දෙගොල්ලන්ටම එකටද???
    නැත්නම් වෙන වෙනමද???

    දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද??:oo::oo::oo:
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Congratz machang...
    Aai karala engineerinma yaman...

    District Ranks දීලා තියෙන්නේ 1st shy, 2nd shy දෙගොල්ලන්ටම එකටද???
    නැත්නම් වෙන වෙනමද???

    දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද??:oo::oo::oo:

    වෙනම.2019 New
     
    • Like
    Reactions: chega995

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    Don't waste time to sit exam again ... NDT, HNDE, TTI කරපන්...you can discover your path by Good career & income
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Fuck A/Ls & stupid Universities
    Ubema path ekak hadagena asa deyak karapan job walata higa kanne nathuwa
    Higher education kiyanne henama prodawak saha mafiyawak
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Congratulations broo.ndt ynna puluwan
    Thanks!
    එක්කො ආයෙ කරපන් නැත්නම් මොනවහරි bsc එකකටම පලයන් ndt hnde කරන්න එපා. දැනටමත් degree කියන එක common. Msc එකක්වත් කරන්න diploma එකක් කලොත් ආයෙ degree කරන්නත් කාලෙ සල්ලි නාස්ති කරන්න වෙනවා
    Thanks!
    aye liyapan puthe
    Thanks!
    කන්ෆිඩන්ස් එක තියෙනම් ආයෙ කරපන් ඉංජිනියරින් සෙට් වෙවි .
    ඔය රිසාල්ට් එකට නම් ෆිසිකල් තම එන්නෙ
    බොහොදුරට ජපුර ඇප්ලයිඩ් සයන්ස් වගෙ තමා.
    බොට්ටුවෙන් කොළඹ එන්නත් බැරි නැහැ.
    කොහොම ආවත් ෆිසිකල්
    ෆිසිකල් කරලා අපෙ වයසෙ මන්දන්න ගොඩ ගිය උන් නම් නැහැ. හැබැයි වලෙත් නෙමෙ .
    Thanks!
    NDT, HNDE, TTI කරපන්...
    Thanks!
    Congratz machang...
    Aai karala engineerinma yaman...

    District Ranks දීලා තියෙන්නේ 1st shy, 2nd shy දෙගොල්ලන්ටම එකටද???
    නැත්නම් වෙන වෙනමද???

    දන්න කෙනෙක්ට කියන්න පුලුවන්ද??:oo::oo::oo:
    Thanks!
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔනි නම් තව උපදෙසක් දෙන්නම් .
    ෆිසිකල් කරනවානම් කෙමිස්ට්‍රි පැත්තෙන් හරි ,කම්පියුටර් සයන්ස් පැත්තෙන් හරි ට්‍රයි කරපන් .
    ජොබ් මාකට් එක වැඩි ඔය සයිඩ් දෙකෙන්.
    කම්පියුටර් සයන්ස් කරොත් සොෆ්ට්වෙයාර් ඉංජිනියර් (අනාථ ලයිෆ් බට් ගුඩ් සැලරි ) වෙන්න පුළුවන් හැබැයි තව එහෙන් මෙහෙන් කොර්ස් කැලි කරන්න වෙනවා ලැන්වෙජ් ස්කිල්ස් වලට.
    කෙමිස්ට්‍රි වල නම් ඔය දෙවල් ඔනි නැහැ.
    ලාෆ් ලුබ්‍රිකන්ට්ස්, ඩිල්මා ටී ,ස්වදෙශි, ඇන්සල් ලන්කා, වගෙ කම්පැණිස් වල හොඬ සැලරීස් වලට යන්න පුළුවන් .
    හැබැයි ඔෆිස් ජොබ් නම් නෙමෙ ලැබ් ඇතුලෙ, ෆැක්ටරි ඇතුලෙ හැස්මැට් සූට් ඇඬන් වැඩ කරන්න වෙන්නෙ.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Fuck A/Ls & stupid Universities
    Ubema path ekak hadagena asa deyak karapan job walata higa kanne nathuwa
    Higher education kiyanne henama prodawak saha mafiyawak

    ඇයි අයියේ එහෙම කියන්නේ.ගොඩ යන්න මට නම් තියෙන්නේ මේක විතරයි.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඇයි අයියේ එහෙම කියන්නේ.ගොඩ යන්න මට නම් තියෙන්නේ මේක විතරයි.

    Uba ohoma kiyanne upan da sita ubata kiyala dila thiyenne oya path eka witharak hinda. lankawe godak lamainta ohomai.
    matath kiyala dunne oya path ekama thama math oka kalayak follow karala ain una.
    Oya path eke mama nam dakina lassanak nehe. aurudu 25 withara wenakan padam karala anthimedi adu padiyata 8-5 thalana kemathi nathi job ekakata set wenawa.

    ita wada hoda nadda thaman asa deyak karagena freedom eke salariyakin limit wechcha nathi income ekak ganna wedak karanna?
    E path eka standard education walin hambenneth nehe ita wada generally 1000 gunayakin hodath ekka
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    2nd shy karapan. japura Physical nam set wenawa aniwa. eta wada hodai NDT HNDE NDES karapan. physical yanawata wada eka watinawa. ath 2ns shy eka gana hithanna puluwannam hodai

    අවුරුද්දක් කාගන්න නිසා මම අහම මුල කිව්වේ.:rofl::baffled:2nd එක කරනවා.මට වුවමනා මේකන් කරන්න පුළුවන් දේ දැනගන්න.:dull:
     
    Last edited: