AL අනාතයෙක්මි

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Hamotama mehema naha :D Godak eun hodata life eka gewanawa :D

    හොඳ ලයිෆ් ගෙවනවා ඉතිං තාත්තා අරන් දුන්න කාර් එකෙන් වැඩට යන බාප්පි ලන්ඩන් වලින් එවපු අයි ෆොන් එක පාවිච්චි කරන ,ඔස්ටේලියාවෙ ඉන්න පුංචි එවපු ඔරලොසුව බඳින ,
    දෙමාපියො හදාපු ගෙදර නිකන් හම්බ වෙන.

    වයිෆ්ගෙන් දැවැද්ද පොල් ඉඩමක් සෙට් වෙන වගෙ උන්.:lol:
    උන්ට ඉතිං උදෙ ඉඳන් හවස් වෙනාන් කම්පියුටර් එක ඉස්සරහ කොට කොට ඉඳල මාසෙ අන්තිමට හම්බවෙන ලක්ෂ දෙකෙ පඩියෙන් ආතල් එකෙ ඉන්න පුළුවන්.:yes:
    බිංදුවෙ ඉඳන් නැඟිටින එකෙක්ට එහෙම අමාරුයි.

    උන්ට අනාථ ලයිෆ් තමා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඇයි ෆිසිකල් එපා කිව්වෙ ? Higher studies ගියාම ගොඩනෙ.
    ගොඩ යන්න පුළුවන් ඉතිං මන් දාපු කලින් රිප්ලයි එකෙ කියවෙනවා වගෙ ටයිප් එකෙ උන්ට.
    නැදෑයො රටවල් වල ඉන්න යමක් කමක් තියෙන පවුල් වල එවුන් තමා ඔය හයර් ස්ටඩීස් වලිනුට් දැනෙන වැඩක් ගන්නෙ ,අනික් අයට ඩිග්‍රියක් ඇත -ඩිග්‍රියක් නැත කියන කුලක දෙකෙන් ඩිග්‍රියක් ඇත කියන කුලකෙට වැටෙන්න පුළුවන්.
    සයන්ස් ඩිග්‍රි තියාගෙන ආර්ට් ,කොමර්ස් ඩිග්‍රි තියෙන උන් එක්ක එක පඩියට වැඩ කරන්න වෙන්නෙ.
    එතනත් ඉතිං එක්සැම්ස් කර කර මැරෙනකන්ම ඉගෙන ගන්න වෙනවා උඩට යන්න.
    රජයෙ නම් පන්දම, ප්‍රයිවට් නම් ගිය ඉස්කොලෙ /කැම්පස් එක බලපානවා උඩට යන්නත්.
    අනික හයර් ස්ටඩීස් වලට සිල්ක්ට් වෙන්නෙ කීයෙන් කී දෙනාද ?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540

    Mage nam bokken ma asawak thiyenawa higher studies wta
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ.

    jt3nWg6.jpg

    මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
    පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
    D.rank: 200-220 අතර (මාතර)

    ඔය හොඳටම ඇති 1ස්ට්. 2න්ඩ් එක බැහැල කරපන්. මෝරා ඉන්ජිනියරින් යන්න චාන්ස් තියනව. මැත්ස් නම් 3rd shy කලත් කමක් නෑ. 1st ඔය රිසල්ට් කියන්නෙ චාන්ස් තියනව. 1ස්ට් ෂයි කරල NDT ගිය උන්ට සාපේක්ෂව 3rd කරල මොරටුව ගිය උන් අද හොඳ තැනක ඉන්නව අරුන්ට 3year exp වැඩි වෙලත්
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඔය හොඳටම ඇති 1ස්ට්. 2න්ඩ් එක බැහැල කරපන්. මෝරා ඉන්ජිනියරින් යන්න චාන්ස් තියනව. මැත්ස් නම් 3rd shy කලත් කමක් නෑ. 1st ඔය රිසල්ට් කියන්නෙ චාන්ස් තියනව. 1ස්ට් ෂයි කරල NDT ගිය උන්ට සාපේක්ෂව 3rd කරල මොරටුව ගිය උන් අද හොඳ තැනක ඉන්නව අරුන්ට 3year exp වැඩි වෙලත්

    මොරටුවට තියෙන තැන වෙන කිසි කැම්පස් එකකට නැහැ ඉංජිනියරින් සයිඩ් එකෙන්.
    තාමත් එහෙම තමා.
    වැඩ්ඩො ඉන්න පුළුන් වෙන තැන්වල මොරටු එවුන්ටත් වැඩිය.
    එත් තැන තාම මොරටුවට.
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    888
    187
    43
    Mama 2005 AL kale thibbe B C S, B - Physics, C - Combined maths S - Chemistry. 2nd shy diwa ra noabala wada kala, age ata katu padenkam :D result eka A A A. Enisa ayith parak uparimayen try karapan AL goda danna puluwan gemak nathiwa.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ.

    jt3nWg6.jpg

    මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
    පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
    D.rank: 200-220 අතර (මාතර)

    Mata thibe ACC Physical giya pera.

    apahu karana puluwan nan oita wada hoda result ekak gana puluwan wei.
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    Fuck A/Ls & stupid Universities
    Ubema path ekak hadagena asa deyak karapan job walata higa kanne nathuwa
    Higher education kiyanne henama prodawak saha mafiyawak

    ඉස්සර නන් මාත් හිතුවෙ ඔහොම තමා බෑ වගේ කොහොම හරි කරන්න උනා ඩිග්‍රිය ඒ උනාට ඒකෙ වැලියුව් එක තේරුනේ ආස දෙයක් ඉගෙන ගන්න ගියාම තමා. ඉගෙන ගන්න පුළුවන් වෙලාවෙ කරන්න ඕනි ඒක ඒක ඉගෙන ගන්නෙ කොහෙන්ද කියන එක අදාලම නෑ පාරෙ ඉන්න මනුස්සයගෙන් හරි කමක් නෑ . ඉස්සරහට වෙන්නෙ මොකද කියල දැන්ම කියන්න බෑනෙ.
    ලැබෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඉස්සර නන් මාත් හිතුවෙ ඔහොම තමා බෑ වගේ කොහොම හරි කරන්න උනා ඩිග්‍රිය ඒ උනාට ඒකෙ වැලියුව් එක තේරුනේ ආස දෙයක් ඉගෙන ගන්න ගියාම තමා. ඉගෙන ගන්න පුළුවන් වෙලාවෙ කරන්න ඕනි ඒක ඒක ඉගෙන ගන්නෙ කොහෙන්ද කියන එක අදාලම නෑ පාරෙ ඉන්න මනුස්සයගෙන් හරි කමක් නෑ . ඉස්සරහට වෙන්නෙ මොකද කියල දැන්ම කියන්න බෑනෙ.
    ලැබෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

    හැමදෙම සාපෙක්ෂයි බන් .
    සමාරුන්ට ඩිග්‍රි එකෙන් ගොඩ යාමක් තියෙනවා සමහරුන්ට බිස්නස් වලින් ගොඩයාමක් තියෙනවා.

    මන් දන්න ජපුරෙ ෆිසිකල් ඩිග්‍රි එකක් තියෙන එකෙක් ජොබ් එකක් කරලා එකෙන් අයින් වෙලා දැන් වාහන බිස්නස් එකක් කරනවා.ඇක්සිඩන්ට් වෙච්ච වාහන අළුතෙන් හදල විකුණනව.
    උගෙ ගෙදර ගරාජ් එකක් තිබුණා

    ඌට පොඩි කාලෙ ඉඳන් ඇඟෙම තිබ්බ දෙ වාහන හැදීම.
    මන් ඌට කිව්ව උඹ ඕ ලෙවල් වලින්ම ඕක කරානම් අද උඹ කොටිපතියෙක් කියලා.
    ඩිග්‍රි එකෙන් ඌට ලොකු දෙය උනෙ නැහැ. ජොබ් එකට උනත් ඌව දාල දුන්නා අයියා කෙනෙක් .

    වැඩවල ප්‍රෆොර්මන්ස් උගෙ අවුල් ඌට වැඩිය ඉංග්‍රිසි බැහැ. පී ආර් ස්කිල්ස් අවුල් .
    මැෂින් වැඩ දන්න නිසා ජොබ අල්ලගෙන හිටියා.
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113

    හැමදෙම සාපෙක්ෂයි බන් .
    සමාරුන්ට ඩිග්‍රි එකෙන් ගොඩ යාමක් තියෙනවා සමහරුන්ට බිස්නස් වලින් ගොඩයාමක් තියෙනවා.

    මන් දන්න ජපුරෙ ෆිසිකල් ඩිග්‍රි එකක් තියෙන එකෙක් ජොබ් එකක් කරලා එකෙන් අයින් වෙලා දැන් වාහන බිස්නස් එකක් කරනවා.ඇක්සිඩන්ට් වෙච්ච වාහන අළුතෙන් හදල විකුණනව.
    උගෙ ගෙදර ගරාජ් එකක් තිබුණා

    ඌට පොඩි කාලෙ ඉඳන් ඇඟෙම තිබ්බ දෙ වාහන හැදීම.
    මන් ඌට කිව්ව උඹ ඕ ලෙවල් වලින්ම ඕක කරානම් අද උඹ කොටිපතියෙක් කියලා.
    ඩිග්‍රි එකෙන් ඌට ලොකු දෙය උනෙ නැහැ. ජොබ් එකට උනත් ඌව දාල දුන්නා අයියා කෙනෙක් .

    වැඩවල ප්‍රෆොර්මන්ස් උගෙ අවුල් ඌට වැඩිය ඉංග්‍රිසි බැහැ. පී ආර් ස්කිල්ස් අවුල් .
    මැෂින් වැඩ දන්න නිසා ජොබ අල්ලගෙන හිටියා.

    ඕක මචන් සමහර අය ගන්නෙ වැරදි විදියට ඒක මචන් කැප වීමත් එක්ක කැපවීම නැතුව ඕක කරන්න ගිහින් අනාගන්නවනෙ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඕක මචන් සමහර අය ගන්නෙ වැරදි විදියට ඒක මචන් කැප වීමත් එක්ක කැපවීම නැතුව ඕක කරන්න ගිහින් අනාගන්නවනෙ.

    කැපවීම වගෙම ඇඟෙම තියෙන්න ඔනි.
    මන් කිව්ව යාළුවාගෙ ගෙදර ගරාජ් එක තිබුණ නිසා ඌ පොඩි කාලෙ ඉඳන් දැක්ක වාහන .නට් එකෙ ඉඳන් ඌට කිව්ව හැකි.
    මන් දන්න තව එකෙක් ඉන්නවා ඌ වෙඩින් වල නටන්න යන එකෙක්.
    වෙඩින් වලට ගිහින්ම ඒ පන්නරය එක්ක ඌ වෙඩින්ස් වලට ඩෙකරෙෂන් දෙන බිස්නන්ස් එකක් පටන් ගත්තා.
    තව එකෙක් හිටියා ඌ ෆ්ලොරා බිස්නස් එකෙ. ඌගෙට් පවුලෙ ෆ්ලොරා බිස්නස් එකක් තිබුණා . ඒ ආභාෂය ඌට ඒකට උදව් උනා.

    අන්න ඒ වගෙ ආබාෂයක් පන්නරය ලබාගන්න පුළුවන් පරිසරයක ජිවත් උනොත් ඔය කියන බිස්නස් කෙරුවාව ගොඩ දාගත්ත හැකි.
    නැත්නම් කෙළවීමෙ සම්භාවිතාව ඉහලයි.
    ඩිග්‍රි එකෙන් වැඩක් ගන්න නම් ඩිග්‍රි එක වගෙම අනිකුත් ස්කිල්ස් පවා හදාගන්න වෙනවා.
    මන් ඒකයි කිව්වෙ හැමදේම සාපෙක්ෂයි.
     
    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    Aye krpan bn mn3rd shy giye.mn nm bio kre.api wage nwe ammo injo hamba karana trm.mahanc wela karapan aye.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    NDT pala , rag ekanam wadi , salli thiye nam NSBM, SLIIT hoda
    2nd shy karala wadak na

    English case ne da ? class ekak balapan

    මම එළකිරියේ ඉදහිට පොස්ට් එහෙම බලනවා.මම උදව් ඉල්ලලා ත්‍රෙඩ් දාලා තියෙනවා.ඉතින් මට තව උදව්වක් ඕන.මම 2019 AL ලියුවා.මගේ රිසල්ට් එක මේ තියෙන්නේ.

    jt3nWg6.jpg

    මේ රිසල්ට් එකෙන් යන්න පුළුවන් මොනවටද
    පොඩි අදහසක් දෙන්න.මම මේ පලවෙනි පාර ලියුවේ.මම ආපහු ලියන්න හිතනවා.මේකේ ලොකු අයියල,මාමාල එහෙම පොඩි උපදෙසක් දෙන්න.
    D.rank: 200-220 අතර (මාතර)
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ඇ බන් Math B , Physics C උනේ ඇයි ?:sorry:

    බද්දේ සර්ගේ class නමයි ද Chemistry ගියේ ?:shocked:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක මචන් සමහර අය ගන්නෙ වැරදි විදියට ඒක මචන් කැප වීමත් එක්ක කැපවීම නැතුව ඕක කරන්න ගිහින් අනාගන්නවනෙ.

    ඒක ඇත්ත:yes::yes::yes: මම ඒකයි කළින්ම කිව්වෙ මේ පාත් එකේ යන්න මම කාටවත් රෙකමන්ඩ් කරන්නෙ නෑ කියල. රිස්ක් එකක් ගන්න කැමති නම්, කැපවීම තියේ නම්, ඒ වගේම ආසාව & හැකියාව තියෙනම් මේක තමයි හොඳම පාර
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    2nd shy karapan. japura Physical nam set wenawa aniwa. eta wada hodai NDT HNDE NDES karapan. physical yanawata wada eka watinawa. ath 2ns shy eka gana hithanna puluwannam hodai

    35,000 salary ekata yanawa dan oya 3 electrical karapu ewun nam(ndt polymer ewunuth oya ganata enawa) eka hinda physical yana eka hodai dan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    ඔයා අනාථ නැහැ.
    ඔයාට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්:lol: