AL අනාතයෙක්මි

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මම මාමා කෙනෙක් විදියට කියන්නෙ, උබ කරන දේ හරියට කරපන්. ආයෙත් ලියනවානම් ගොඩ යන්න බලාගෙන කරපන්, මේ රිසල්ට් එකෙන් යනවානම් එකෙන් අවුට් වෙනකොට උබෙ skill හදාගෙන අවුට් වෙයන්.
    AL දෙපාරක් කරලා ගොඩ ගිය එවුන් වගේම, 1 වෙනි පාර පිසිකල් ගිහින් වෙනත් ෆිල්ඩ් වලින් ගොඩ ගිය අය ඉන්නවා
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ඉස්සර නන් මාත් හිතුවෙ ඔහොම තමා බෑ වගේ කොහොම හරි කරන්න උනා ඩිග්‍රිය ඒ උනාට ඒකෙ වැලියුව් එක තේරුනේ ආස දෙයක් ඉගෙන ගන්න ගියාම තමා. ඉගෙන ගන්න පුළුවන් වෙලාවෙ කරන්න ඕනි ඒක ඒක ඉගෙන ගන්නෙ කොහෙන්ද කියන එක අදාලම නෑ පාරෙ ඉන්න මනුස්සයගෙන් හරි කමක් නෑ . ඉස්සරහට වෙන්නෙ මොකද කියල දැන්ම කියන්න බෑනෙ.
    ලැබෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.

    Man kiyanne lankawe educational system eka patta prodawak.
    "Nidahas Adyapanaya" kiyala eken huran kana ratak wena kohewath nathuwa athi.
    Jiwithe kiyanne potha patha adyapanayama nemei. Engineer, Doctor kenek wena ekama nemei. Wade thiyenne lankawe samajen podi kale idanma owata thama lamayawa focus karanne.
    Lankawe kiyak nam IT field eke innawada? Oken ki denek nam asawen IT karapu unda naththan podi kale idan Engineer kenek wenna kiyala oluwata dapu hinda anthimedi computer walata asawak thiyena hinda IT walata bassa unda?
    Anika maha loku padi gannawanan kamak nehe habai 70%+ ta 1lak wath padi nehe :lol:

    Anith eka thama, risk ekak aran wedak karanna bari kena hemadama ekama thana.
    Man mata thibba okkoma backup plan atharala thama anik weda walata atha thibbe. E kisi deyak regret karanne ne :yes:

    Man nan kiyanne Eng, Medical field wala jobs salli pathagena karanawanan u waradi. E fields awith society ekata service ekak dena fields. Ithin uba e karana service ekenui labena padiyenui thrupthimath wenna one.

    Habai ubata loku sallikarayek wenna one nan, ehema sallikarayek wela thamange pawulata, ratata loku deyak karanna one nan podi kale idan katta kagena owa karana eke kisi therumak nehe.

    Me kiyanne e jobs halluwata dana eka nemei. Reality eka.
    Matanam oya 2,3 parak katta kala A/L karala campus gihin e kattath kala 8-5 thalanna yana jiwithe kisi thrupthimath bawak nehe.
    Moko math oya wage path ekaka giya hoda iskoleka idan hoda campus ekakatama matanam ethaninma epa una. moko ita wada 1000 gunayak hoda methods ambanata thiyenawa ubata uthsahayai kepawimai thiyenawanan
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඇ බන් Math B , Physics C උනේ ඇයි ?:sorry:

    බද්දේ සර්ගේ class නමයි ද Chemistry ගියේ ?:shocked:

    මෙදා පාර බෝම්බ කලබල නිසා හරියට Physics එහෙම කලේ නෑ.මට පිස්සු වගේ උනා අන්තිම දවස් වල.:sorry:Chemistry කොහොමත් මට අවුල්.මම හිතුවේ Physics,Fail කියලා.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ඔයා අනාථ නැහැ.
    ඔයාට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්:lol:

    මම බොරු කියන්න දන්නේ නෑ.වැඩිය.:rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Salli thiyanawanam IT puluwanam SLIIT ? IIT pala. Neththam 2nd or 3rd karala moratu. A erenna wena ewatanam yanna epa. Yannna unth Science pala acedamic karanna balagena. Full schol hambenawa.
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Salli thiyanawanam IT puluwanam SLIIT ? IIT pala. Neththam 2nd or 3rd karala moratu. A erenna wena ewatanam yanna epa. Yannna unth Science pala acedamic karanna balagena. Full schol hambenawa.

    මම 2nd කරනවා.මේ ප්‍රතිඵලෙන් කරන්න පුළුවන් දේ දැනගන්න ත්‍රෙඩ් එක දැම්මේ.තාම මේක යනවනේ.:dull:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම 2nd කරනවා.මේ ප්‍රතිඵලෙන් කරන්න පුළුවන් දේ දැනගන්න ත්‍රෙඩ් එක දැම්මේ.තාම මේක යනවනේ.:dull:

    Yanthan hari descision eka aragena. Jeewithe awrudu dekak oluwa hadaganna mahansi una kiyala merenne na. Hondak wenne. 80 merunath ekai 78 merunath ekai.

    27 bendath ekai 29 bendath ekai.
    30 lamai heduwath ekai 32di heduwath ekai. :yes:

    end of the day, wenne ekama de

    Ekama de kiwwata, ikman unata wada saakkuwa bara wenna thiyana ida wediy
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Yanthan hari descision eka aragena. Jeewithe awrudu dekak oluwa hadaganna mahansi una kiyala merenne na. Hondak wenne. 80 merunath ekai 78 merunath ekai.

    27 bendath ekai 29 bendath ekai.
    30 lamai heduwath ekai 32di heduwath ekai. :yes:

    end of the day, wenne ekama de

    Ekama de kiwwata, ikman unata wada saakkuwa bara wenna thiyana ida wediy

    අපෙ උන් සමවයසෙ උන් එක්ක කම්පෙයාර් කරන්න යනවානෙ ? අන්න ඒකයි අවුල.
    ඒ ඒ උන්ට තියෙන පහසුඅම් සබඳතා වත්කම් අනුව ගොඩාක් දෙවල් වෙනස් වෙනවා.
    තමන්ට හරියන දේ පරක්කු වෙලා හරි ලැබෙන එක ලොකු දෙයක් .
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ubta gona wenna one nam A/L withrak karapan :lol:, nathnam A/L ekka professional qulified course ekak karahan:)

    මම 2nd කරනවා.මේ ප්‍රතිඵලෙන් කරන්න පුළුවන් දේ දැනගන්න ත්‍රෙඩ් එක දැම්මේ.තාම මේක යනවනේ.:dull:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    na ban mama kiwwe A/L ekka(dan A/L subject tika danna wa ne ithin) , IT hari AAT wage ekak kala nam , A/L upset unath kamak na ne :yes:

    muta one nam A/L class yanne nathuwa gedarata university ekek ganna gathnam wade goda

    Yako minissunwa amaruwe danna epa
    :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    na ban mama kiwwe A/L ekka(dan A/L subject tika danna wa ne ithin) , IT hari AAT wage ekak kala nam , A/L upset unath kamak na ne :yes:

    muta one nam A/L class yanne nathuwa gedarata university ekek ganna gathnam wade goda

    Owa karanna onatharam kal thiyanawa campus select unama. Awrudu 3 aduma.

    Ape un Degree eke classth dala

    CIMA
    QS
    BIT
    degree th kala.

    Campus out weddi double degree

    Firsh Shy C dekak danawa kiyanne aniwa godayanna puluwan. ayith kelawenne na
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Yanthan hari descision eka aragena. Jeewithe awrudu dekak oluwa hadaganna mahansi una kiyala merenne na. Hondak wenne. 80 merunath ekai 78 merunath ekai.

    27 bendath ekai 29 bendath ekai.
    30 lamai heduwath ekai 32di heduwath ekai. :yes:

    end of the day, wenne ekama de

    Ekama de kiwwata, ikman unata wada saakkuwa bara wenna thiyana ida wediy

    na ban mama kiwwe A/L ekka(dan A/L subject tika danna wa ne ithin) , IT hari AAT wage ekak kala nam , A/L upset unath kamak na ne :yes:

    muta one nam A/L class yanne nathuwa gedarata university ekek ganna gathnam wade goda

    Owa karanna onatharam kal thiyanawa campus select unama. Awrudu 3 aduma.

    Ape un Degree eke classth dala

    CIMA
    QS
    BIT
    degree th kala.

    Campus out weddi double degree

    Firsh Shy C dekak danawa kiyanne aniwa godayanna puluwan. ayith kelawenne na
    දෙන්නටම ස්තුතියි දුන්න අදහස් වලට :love:
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    Mama 2005 AL kale thibbe B C S, B - Physics, C - Combined maths S - Chemistry. 2nd shy diwa ra noabala wada kala, age ata katu padenkam :D result eka A A A. Enisa ayith parak uparimayen try karapan AL goda danna puluwan gemak nathiwa.

    Mata thibe ACC Physical giya pera.

    apahu karana puluwan nan oita wada hoda result ekak gana puluwan wei.

    oya elane banz..

    Thawa parak karapan malli..ubata engineering yanna puluwan.

    Congratz bro..
    Me last year University admission handbook eka,, Idea ekak ganna balala..

    kemathinam aye try karanna bro

    https://www.mediafire.com/file/b44wxgklfy5m7nt/SINHALA_HANDBOOK.pdf/file

    Kawru mona kiwwath umba asa field 1 igena ganin... Neththan umbata epa wei job 1 karanna giyama tika dawasakin.

    Aye liwwoth hondai kiyala mata hithenne. Thwa masansi wela liyanan thawa parak

    ස්තුතියි හැමෝටම...:love:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Owa karanna onatharam kal thiyanawa campus select unama. Awrudu 3 aduma.

    Ape un Degree eke classth dala

    CIMA
    QS
    BIT
    degree th kala.

    Campus out weddi double degree

    Firsh Shy C dekak danawa kiyanne aniwa godayanna puluwan. ayith kelawenne na

    මමත් මේ ටයිප් තමයි..First shy එකෙන් Physical Sciences ගිහින් එතනින් 4th year එකට select වෙලා B.Sc. in Industrial Mathematics degree එක කරන ගමන් BIT එක අවුරුදු තුනෙන් කම්ප්ලීට් කරා :yes: දෙකම එක සැරේ ඉවර කරගත්තා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    පුලුවන් නම් තව පාරක් කරපන් ඉන්ජිනියරින් යන්නම.

    මගේ දිස්ත්‍රික් රෑන්ක් එක තිබුනෙ 100-110 අතර, මාතරම තමයි 2007 A/L
    මම ඒ රිසල්‍ට් එකෙන් කම්පියුටර් සයන්ස් ගියා, අද හොද ජොබ් එකකුත් කරනවා සල්ලිත් තියනවා. ඒත් හිතේ කොනක පොඩි අවුලක් තියනවා ආයෙ කරල ඉන්ජිනියරින් කරානම් හරි කියලා.
     
    2nd එක කරනවා.:Dස්තුතියි දුන්න අදහස්වලට.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හොඳ ලයිෆ් ගෙවනවා ඉතිං තාත්තා අරන් දුන්න කාර් එකෙන් වැඩට යන බාප්පි ලන්ඩන් වලින් එවපු අයි ෆොන් එක පාවිච්චි කරන ,ඔස්ටේලියාවෙ ඉන්න පුංචි එවපු ඔරලොසුව බඳින ,
    දෙමාපියො හදාපු ගෙදර නිකන් හම්බ වෙන.

    වයිෆ්ගෙන් දැවැද්ද පොල් ඉඩමක් සෙට් වෙන වගෙ උන්.:lol:
    උන්ට ඉතිං උදෙ ඉඳන් හවස් වෙනාන් කම්පියුටර් එක ඉස්සරහ කොට කොට ඉඳල මාසෙ අන්තිමට හම්බවෙන ලක්ෂ දෙකෙ පඩියෙන් ආතල් එකෙ ඉන්න පුළුවන්.:yes:
    බිංදුවෙ ඉඳන් නැඟිටින එකෙක්ට එහෙම අමාරුයි.

    උන්ට අනාථ ලයිෆ් තමා.

    Mama ehema ekek malli. Mage yaluwoth innawa ehema un godak. :) anith eka 2 lakhs kiyanne danata IT industry eke godak adu padiyak. :D
     
    Last edited: