AL කරපු කරන උන් වරෙන්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    Al සිලබස් ලමෙක්ට බර වැඩී කියලා උබලට හිතෙන්නේ නැද්ද?
    Ahhhh Capa Capa කියල කරපන්. ඕක තියා ඕකෙන් පස්සෙ තියෙන එකක්වත් මේ රටේ උන්ට උහුලන්න පුලුවන් දේවල් නෙවෙයි. ඕකෙන් එක්ස්පීරියන්ස් අරගෙන ලෑස්ති වෙයන්
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    පිණි වැටුනට සුදු නෙලුමට බර වැඩිවෙන්නෑ 🙂👍
    සිලබස් වල limit නෑනේ 😕
    ඇයි?
    Ahhhh Capa Capa කියල කරපන්. ඕක තියා ඕකෙන් පස්සෙ තියෙන එකක්වත් මේ රටේ උන්ට උහුලන්න පුලුවන් දේවල් නෙවෙයි. ඕකෙන් එක්ස්පීරියන්ස් අරගෙන ලෑස්ති වෙයන්
    ඒකනම් ඇත්‍තක්
    Point
    A/L Karanne lamai nemei nawa yawun wiye tharunayo
    එ උනාට තාම ලමා මානසිකත්වය තියෙන්නේ
    There are no limits in syllabus(only my idea)
    නෑ, දැන් OL වල අපි බයො වට ඉගෙන ගත්ත සෑහෙන දේවල් තියනවා. AL ඒව 30% ක් විතර දාලා.
    Bio මට අරහන්. පාඩම් කලාට මතක හිටින්නේ නෑ
    standard wadiyi wayasath wadiyi. api out wenne wayasa 25 di. pakistan un wayasa 22 di. skilled migration karanna gihin api awridi 5ka exp aran iddi ape wayase pakistan eun awrudu 8ka exp pennaddi thama redde rewenne
    ඒකන්ම් හොද දෙයක් කලින් එක්සෑම් තියන වැඩේ
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    mm AL maths kare..OL kale patta metere🥲Issara kale Olympiad ehema yanawa hama awuruddema wage... Mehe wadima lamai ganak inna combined clz eke eka dwsk arenna masa 6-7k yanakam wadima lakunu thibbe mata.. Corona awa..Kellekta hitha giya wade boka karagaththa.. BBB awe result eka.. district quoata eken Jaffna Engineering awa..bambu gahannda aye kara..wadagathma de thama Engineeing giyapu list eke..eke hitiya OL kale maths,science dekatama lakunu 80+ ganna bariwechcha kello..AL mulkale lakunu 30 ganan thibba kollo...un ewa ekadigata practise karala karala gema gahuwa.. AL waladi metere newei check wenne godkma..Colombo med wage yanna nm onna meter ekak one kiyanna puluwan mkd mul 200 ganakne ganne.. hodata clz gihin eka wage ganan hadala practise karanawanm Mora Eng unath yanna puluwan.. Syllabus eke loku na aththatama daraganna amaru tharam.. ehenm dekata ganan karanna bari unuth Engineering yanne khmd ABB wage dala..practise eka one.. oka ape chem sir apu gamanma kiuwa..meke issarahata yanne meter newei motor kiyala