Al සිලබස් ලමෙක්ට බර වැඩී කියලා උබලට හිතෙන්නේ නැද්ද?
Ahhhh Capa Capa කියල කරපන්. ඕක තියා ඕකෙන් පස්සෙ තියෙන එකක්වත් මේ රටේ උන්ට උහුලන්න පුලුවන් දේවල් නෙවෙයි. ඕකෙන් එක්ස්පීරියන්ස් අරගෙන ලෑස්ති වෙයන්Al සිලබස් ලමෙක්ට බර වැඩී කියලා උබලට හිතෙන්නේ නැද්ද?
සිලබස් වල limit නෑනේපිණි වැටුනට සුදු නෙලුමට බර වැඩිවෙන්නෑ![]()
ඇයි?Nopee
ඒකනම් ඇත්‍තක්Ahhhh Capa Capa කියල කරපන්. ඕක තියා ඕකෙන් පස්සෙ තියෙන එකක්වත් මේ රටේ උන්ට උහුලන්න පුලුවන් දේවල් නෙවෙයි. ඕකෙන් එක්ස්පීරියන්ස් අරගෙන ලෑස්ති වෙයන්
එ උනාට තාම ලමා මානසිකත්වය තියෙන්නේPoint
A/L Karanne lamai nemei nawa yawun wiye tharunayo
There are no limits in syllabus(only my idea)But Why
Bio මට අරහන්. පාඩම් කලාට මතක හිටින්නේ නෑනෑ, දැන් OL වල අපි බයො වට ඉගෙන ගත්ත සෑහෙන දේවල් තියනවා. AL ඒව 30% ක් විතර දාලා.
ඒකන්ම් හොද දෙයක් කලින් එක්සෑම් තියන වැඩේstandard wadiyi wayasath wadiyi. api out wenne wayasa 25 di. pakistan un wayasa 22 di. skilled migration karanna gihin api awridi 5ka exp aran iddi ape wayase pakistan eun awrudu 8ka exp pennaddi thama redde rewenne
kiuwa..meke issarahata yanne meter newei motor kiyala
AL waladi metere newei check wenne godkma..
වෙන එවුන් ගැන නම් දන්නේ නැහැ මට නම් මේ කතාව 100%ක් අදාලයිhodata clz gihin eka wage ganan hadala practise karanawanm Mora Eng unath yanna puluwan
