Al ලියන උන් ඉන්නව ද?

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    විභාගය ඔක්තෝබර් 12 ලු.
    බොගාපියව්
    ඩලස් අලහප්පෙරුම ගැන මාතර උන් බලාගනීවි.
    උබලට උණ අසාධාරණයට සාධාරණයක් වෙන එකක් නෑ මම හිතන්නෙ ඉස්සරහට. මොකද ගුරුවරු අපි දෙමව්පියන් කතා කරා පුළුවන් තරම්
    එක ම උත්තරේ උබලගෙයි උබලගෙ ගෙවල්වල මිනිස්සුන්ගෙයි ඡන්ද විතරයි.
    Apla එකේත් මහ උන් පුක ඉරාන කඩේ ගියා.මම ඒක එයාලගෙ මූණටම කියලත් ඇති. ඒත් එයාල හිතුව තරම් නම් රජය නම්‍යශීලී උනේ නෑ. තිස්ස සර් ට නම් තව උගන්නන්න තියෙනවා මම හිතන්නෙ එයාට කාලය මදි වෙයි. ඒත් කඩේ යෑම නැවැත්තුවෙ නැත්නම වහල්කම එයාටත් අදාළයි.

    මොනව උනත් උන්ගෙ ළමයෙක් ඔය අතරේ හිටිය නම් කවදාවත් ඔහොම වෙන්නෙ නැහැ. උබල ඉගන්ගනිල්ලා
    උබලට උණ අසාධාරණකම් අනිත් අයට නොවෙන්න ඇත්තටම රට ගැන මිනිස්සු ගැන හිතන ජාතියක් වෙයල්ලා. මේ කුජීත සිස්ටම් වෙනස් කරන්න පුළුවන් එහෙම කරල විතරයි. මම දන්නෑ නෑ උබල එතනට ගිය දාට උබලත් ඔහොම ම වෙයි ද කියල.
    ගුඩ් ලක් ලමයිනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඉතින් බන් මෙහෙම දේකුත් තියනවානේ
    කොරොනා ඉෆෙක්ට් එක කාටත් හැම ලමයටම එකවගේ නේ
    එතකොට ඉතින් Z එකෙන් ගන්න නිසා ඒක බලපෑමක් නැහැ හෝ ගොඩක් අඩුයි
    Z එකට බලපාන්නෙ ලකුනු වල ඇවරේජ් එකයි අපේ ලකුනුයි අතර වෙනස නේ, එතකොට කාටත් කේස් උනු නිසා ඇවරේජ් එක පහල යනවා, අපේ ලකුණුත් පහල යනවා එතකොට වෙනසට වෙන බලපෑම ගොඩක් අඩුයි
    මම හිතන්නෙ නැහැ ඔහොම තිබ්බා කියල කාටවත් එහෙම මහ ලොකු අසාධාරනයක් වෙනවා කියලා
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඉතින් බන් මෙහෙම දේකුත් තියනවානේ
    කොරොනා ඉෆෙක්ට් එක කාටත් හැම ලමයටම එකවගේ නේ
    එතකොට ඉතින් Z එකෙන් ගන්න නිසා ඒක බලපෑමක් නැහැ හෝ ගොඩක් අඩුයි
    Z එකට බලපාන්නෙ ලකුනු වල ඇවරේජ් එකයි අපේ ලකුනුයි අතර වෙනස නේ, එතකොට කාටත් කේස් උනු නිසා ඇවරේජ් එක පහල යනවා, අපේ ලකුණුත් පහල යනවා එතකොට වෙනසට වෙන බලපෑම ගොඩක් අඩුයි
    මම හිතන්නෙ නැහැ ඔහොම තිබ්බා කියල කාටවත් එහෙම අසාධාරනයක් වෙනවා කියලා
    ෂයි වයිස් බලද්දි සහ විෂයන් වයිස් බලද්දි වාසි අවාසි තියෙනවා.
    මැත්ස් ළමයින්ට සමහර නෝට් පාඩම් කරන්න බැරි විෂයන් කරන ළමයි අවාසියි.විෂයන් මාරු කරපු අය ෆේල් මට්ටමේ ඉන්නෙ. සයන්ස් කරලා කොමස් කරපු ළමයෙක් අකවුන්ටස් ෆේල් වෙන්න යන්නෙ
    ඒත් අකවුන්ට්ස් ගොඩ දාපු මෙච්චර කල් ඉගනගත්ත ළමයි එක්ක බැලුවම අර ලමයට ඉසඩ් එකෙන් වෙන සාධාරණය වෙයි ද?
    ඒ ළමය අහනවා අනේ සර් වහ කන්න ද කියල. මම කොමස් නොවුණට පපුව දැවිල ගියා බං☹
    මැත්ස් කරලබයෝ වලට ගිය ළමයි
    සයනස් ඉදලා ආට් කොමස් කරන්නගිය ලමයි මොනව ලියන්න ද බං.
    ඉසඩ් එකෙන් ඒකට විසදුමක් නැහැ.
    බයෝ ළමයි ආට් ළමයිත් යන කෝසස්වලට මැත්ස් ළමයි යද්දි කොහොම හිටී ද ඉසඩ් කචල් එක නිසා?
     
    rambutan2000

    Junior member
  • May 7, 2020
    52
    71
    18

    ඉතින් උඹට හිතෙන විදියට මේකට මොකද්ද solution එක?
     
    එහෙම බැලුවොතින් ෆස්ට් ශයි කරන අයට අවාසියි සෙකන්ඩ් 3rd කරන අයට වාසියි කියන්නත් පුලුවන් නේ, එහෙම නැහැ මොකද සෙකන්ඩ් තර්ඩ් කරන අයට ඒ කාලෙ දැනුම තිබුනා නම් ආයෙ පාරක් කරන්න වෙන්නෙ නැහැනේ, ඔන්න B3ක් වගේ අරගෙන ආයෙ කරපු කෙනෙක් වගේ ඉන්නවා නම් එයාට වාසියි, මොකද කලින් දැනුම හොඳට තියෙන්න පුලුවන් නිසා නමුත් එහෙම කී දෙනාද ඉන්නෙ

    සබ්ජෙක්ට් මාරු කරපු කෙනෙක්ට අසාධාරනයක් වෙන්නෙ එක අවුරුද්දෙන් A/L කරන්න ගියානම් තමයි, එහෙම නැත්නම් ඉතින් ඒ ලමයගෙයි ෆස්ට් ශයි කරන කෙනාගෙයි වෙනසක් නැහැනේ
    ශයි එක්ක බලද්දි පොඩි බලපෑමක් තියෙන්න පුලුවන් මම මුලින් කියපු වගේ සීන් වලදි, එහෙම නැත්නම් සබ්ජෙක්ට් මාරු කරලා එක අවුරුද්දෙන් A/L කරන්න ගියා නම් ලොකු බලපෑමක් තියනවා, නමුත් එක අවුරුද්දෙන් A/L කරනවා කියන්නෙ මුලින්ම ලොකු රිස්ක් එකක් අරන් නේ

    විශයන් බලද්දි වාසි අවාසි වෙන්න විදියක් නැහැ මොකද විශයන් කරන අයට වෙන වෙනම කොරෝනා ආවෙ නැහැනේ

    බයෝ ළමයි ආට් ළමයිත් යන කෝසස්වලට මැත්ස් ළමයි යද්දි කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ, හැමදාම වගේ තමයි කවදත් මැත්ස් කරලා c3 ක් ගත්තම එන Z එක Art කරලා ABB ගන්න කෙනාට තියෙන්න පුලුවන් ඒකෙ අසාධාරනයක් නැහැ, කලිනුත් උනේ මේකම නේ
    මොකද කොරොනා බලපෑම Art, Maths, Bio කියල වෙනස් විදියට ආවෙ නැහැනේ කාටත් එකම විදියට ආවෙ

    ඔතන ඇත්තම බලපෑම වෙන්නෙ මෙහෙම, සල්ලි හොඳට තියන අය ගෙදරට ගෙනත් ස්කයිප් කෝල් අරන් සර්ටත් ඉන්ටනෙට් අරන් දීල ලමයින්ට උගන්නගෙන ඇති
    (ක්ලාස් කරන මගේ යාලුවෙක් එහෙම එක දිගට එක ලමයෙක්ට් ක්ලාස් කරලා දවස් 15න් සෑහෙන ගානක් හෙවුවා කියලා කිවුවා)
    එහෙම කීපදෙනෙක් කරාට ඒකෙන් සමස්තයට වෙන බලපෑම අඩුයි මොකද අර විදියට වියදම් කරන්න පුලුවන් කෙනා කොරෝනා ආවෙ නැතත් ඒ ලමයට අමාරු පාඩම් එහෙම ඒ වගේ උගන්නනවා නේ
     
    Last edited:
    • Haha
    Reactions: george boolean

    විෂයන් වයිස් අවාසි වෙනවා පොත් බලලා නෝට් බලන් කරන්න බැරි විෂයන් වලට ඒ ළමයි මොනවා ද කරන්නෙ?
    නිකමට කොමස් කරපු එකෙකුගෙන් අහපන් අකවුන්ට්ස් එහෙම කරන්න පුළුවන් ද?
    උබ ජීනීයස් කෙනෙක් ද මම දන්නෙ නෑ ඒ තුන ගන්න එකා වගේම සී තුන දාගන්න එකත් මැත්ස් කරනවා. හැමෝටම නෝට් පොත් බලන්න ඕන නම් ළමයි ක්ලාස් යන්නෙ ඉස්කෝල තියෙන්නෙ නෑනෙ බං.
    අනික භාෂා විෂයන් පොත්බලලා කරන්න බැහැ.
    නෝට් පොත් තියෙනව ඒවා බලාගෙන ලියන්න කිව්ව පලියට කරන්න බැහැ ඒවා.
    උබට උසස්පෙල ලියන වයසේ ළමයෙක් හිටය නම් උබ හිතන විදිය වෙනස් වෙයි.
    උබ අද ඉන්න තැන ඉදන් අයියෝ ඕවත් මොනව ද වගේ ජීනියස් ඔළුවෙන හිතන්නෙ නැතුව ඒ ලමයින්ගෙ සපත්තුවට බැහැල බලපන්

    උබ ඉසඩ් එක බලලා ද කතා කරන්නෙ🤣
    කවුද කිව්වෙ මැත කරපු එවුන්ගෙ ඉසඩ් එකට වඩා ආට් උන්ගෙ ඔහොම අඩු වෙනවා කියල
    ලෝක ජෝක් එක🤣
    ආට් සී තුන එකාගෙ ඉසඩ් එකම බයෝ සී තුනටත් එන්න පුළුවන්
    ඉතින් උඹට හිතෙන විදියට මේකට මොකද්ද solution එක?
    සාධාරණ කාලයක්.
    මාර්තු වල ඉදන් උන්ට හරියට කරන්න උනේ නෑ.
    ඉතිං ඒ මාස ගාණක දේවල් දැන් මාස දෙකෙන් රූං ගාලා කරන්න පුළුවන් ද?
    මාස තුනහමාරක් වත් ලැබෙන්න ඕන උන්ට.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,959
    113
    34
    Kalutara
    ඉතින් මුළු සිලබස් එකෙන්ම පේපර් එක හදන්නේ නැහැල්ලුනේ. මේ මාස ගානට උගන්නපුවට විතරයි පේපර් එක හදනවා ඇත්තේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    විෂයන් වයිස් අවාසි වෙනවා පොත් බලලා නෝට් බලන් කරන්න බැරි විෂයන් වලට ඒ ළමයි මොනවා ද කරන්නෙ?
    නිකමට කොමස් කරපු එකෙකුගෙන් අහපන් අකවුන්ට්ස් එහෙම කරන්න පුළුවන් ද?
    උබ ජීනීයස් කෙනෙක් ද මම දන්නෙ නෑ ඒ තුන ගන්න එකා වගේම සී තුන දාගන්න එකත් මැත්ස් කරනවා. හැමෝටම නෝට් පොත් බලන්න ඕන නම් ළමයි ක්ලාස් යන්නෙ ඉස්කෝල තියෙන්නෙ නෑනෙ බං.
    අනික භාෂා විෂයන් පොත්බලලා කරන්න බැහැ.
    නෝට් පොත් තියෙනව ඒවා බලාගෙන ලියන්න කිව්ව පලියට කරන්න බැහැ ඒවා.
    උබට උසස්පෙල ලියන වයසේ ළමයෙක් හිටය නම් උබ හිතන විදිය වෙනස් වෙයි.
    උබ අද ඉන්න තැන ඉදන් අයියෝ ඕවත් මොනව ද වගේ ජීනියස් ඔළුවෙන හිතන්නෙ නැතුව ඒ ලමයින්ගෙ සපත්තුවට බැහැල බලපන්

    එහෙම ජීනියස් කෙනෙක් නෙමයි මං
    මෙහෙමනේ බන් නෝට් බලන් කරන්න බැරි නම් බන් ඒ සබ්ජෙක්ට් එක කරන කාටත් ඒක එකවගේ අමාරුයිනේ, එතකොට ප්‍රශ්නයක් නැහැ(හෝ ගොඩක් අඩුයි) කියලා මම කියන්නෙ
    ඔතන ප්‍රශ්නයක් එන්න පුලුවන් එකම ස්ට්‍රීම් එකේ නමුත් විශයන් සෙට් දෙකක් කරන අය ඉන්නවා එකෙක් කරන සබ්ජෙක්ට් ඔය කියන විදියට පාඩම් කරලා ගොඩදාන්න බැහැ කියල
    නමුත් ඕක බන් හැම ලමයටම එකම විදියයිනේ, මොකද අනෙක් ලමයින්ටත් බලන්න කියලා ෆස්ට් ශයි එවුන්ට නෝට් නැහැ. වුනු පාඩුව කාටත් එකවගේමයි කියල තමයි මම කියන්නෙ. ඔය කාටවත් නෝට් බලලා 100%ක් කවර් කරගන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් නැහැ. අනික නෝට් බලලා කවර් කරගන්න පුලුවන් ප්‍රමානෙ 0%කුත් නෙමයි
    අනික ඔය බන් අන්තිමට ඔය බලපෑම තියෙන්නෙ මාස 4ක කරන්න තිබුනු වැඩ වලටනේ, ඒකෙන් වෙන බලපෑම කීයටවත් කැම්පස් යන්න හිටපු කෙනෙක් ඕක නිසා ෆේල් වෙන වගේ බලපෑමක් නම් වෙන්නෙ නැහැ
    මොකද කාටත් බලපානව කියන්නෙ Z එක ගනිද්දි ගොඩක් ලොකු අවුලක් වෙන්නෙ නැහැ

    PS: නංගි මේ සැරේ AL කරනවා, ඉස්කෝලෙ යන්නෙ නැති නිසා ෆුල්ම පාඩම් කරන්න කියලා තියෙන්නෙ

    උබ ඉසඩ් එක බලලා ද කතා කරන්නෙ🤣
    කවුද කිව්වෙ මැත කරපු එවුන්ගෙ ඉසඩ් එකට වඩා ආට් උන්ගෙ ඔහොම අඩු වෙනවා කියල
    ලෝක ජෝක් එක🤣
    ආට් සී තුන එකාගෙ ඉසඩ් එකම බයෝ සී තුනටත් එන්න පුළුවන්

    උඹට වෙන දේ පැහැදිලි කරන්න තමයි එහෙම දැම්මෙ, මට මීට අවුරුදු 10ට විතර කලින් තිබුන Z එක ගැන තමයි අයිඩියා එක්ක තියෙන්නෙ, ඒක කොහොමත් මෙතනට අදාල නැහැනේ
    සාපේක්ශව හැමදාම ආට් වල ලොකු රිසාල්ට් වලට එන Z එකක මැත්ස් වල අඩු රිසාල්ට් වලට එන්නේ, ඒකට හේතුව මැත්ස් කරන අය ගොඩක් අය අඩු ලකුනු තියෙන්න ඒක නිසා ඇවරේජ් එක පට්ට අඩුයි, එතකොට C/B ගන්න එවුන්ටත් ලොකු Z එකක් එනවා, Art වල ඇවරේජ් එක ගොඩක් වැඩියි මොකද ගොඩ දෙනෙක්ගෙ රිසාල්ට් හොඳ නිසා ගොඩක් A/B තියන නිසා,එතකොට A/B ගත්තත් ඇවරේජ් එක වැඩි නිසා Z එක අඩු වෙනවා
    අනික ඔය මම කියල තියන Z කතාව මේ ප්‍රශ්නෙට පොඩ්ඩක්වත් අදාල නෑහැනේ
     
    Last edited:

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඉතින් උඹට හිතෙන විදියට මේකට මොකද්ද solution එක?
    සාධාරණ කාලයක්.
    මාර්තු වල ඉදන් උන්ට හරියට කරන්න උනේ නෑ.
    ඉතිං ඒ මාස ගාණක දේවල් දැන් මාස දෙකෙන් රූං ගාලා කරන්න පුළුවන් ද?
    මාස තුනහමාරක් වත් ලැබෙන්න ඕන උන්ට. මොනව උනත්
    එහෙම ජීනියස් කෙනෙක් නෙමයි මං
    මෙහෙමනේ බන් නෝට් බලන් කරන්න බැරි නම් බන් ඒ සබ්ජෙක්ට් එක කරන කාටත් ඒක එකවගේ අමාරුයිනේ, එතකොට ප්‍රශ්නයක් නැහැ(හෝ ගොඩක් අඩුයි) කියලා මම කියන්නෙ
    ඔතන ප්‍රශ්නයක් එන්න පුලුවන් එකම ස්ට්‍රීම් එකේ නමුත් විශයන් සෙට් දෙකක් කරන අය ඉන්නවා එකෙක් කරන සබ්ජෙක්ට් ඔය කියන විදියට පාඩම් කරලා ගොඩදාන්න බැහැ කියල
    නමුත් ඕක බන් හැම ලමයටම එකම විදියයිනේ, මොකද අනෙක් ලමයින්ටත් බලන්න කියලා ෆස්ට් ශයි එවුන්ට නෝට් නැහැ. වුනු පාඩුව කාටත් එකවගේමයි කියල තමයි මම කියන්නෙ. ඔය කාටවත් නෝට් බලලා 100%ක් කවර් කරගන්න පුලුවන් සබ්ජෙක්ට් එකක් නැහැ. අනික නෝට් බලලා කවර් කරගන්න පුලුවන් ප්‍රමානෙ 0%කුත් නෙමයි
    අනික ඔය බන් අන්තිමට ඔය බලපෑම තියෙන්නෙ මාස 4ක කරන්න තිබුනු වැඩ වලටනේ, ඒකෙන් වෙන බලපෑම කීයටවත් කැම්පස් යන්න හිටපු කෙනෙක් ඕක නිසා ෆේල් වෙන වගේ බලපෑමක් නම් වෙන්නෙ නැහැ
    මොකද කාටත් බලපානව කියන්නෙ Z එක ගනිද්දි ගොඩක් ලොකු අවුලක් වෙන්නෙ නැහැ

    PS: නංගි මේ සැරේ AL කරනවා, ඉස්කෝලෙ යන්නෙ නැති නිසා ෆුල්ම පාඩම් කරන්න කියලා තියෙන්නෙ

    උඹට වෙන දේ පැහැදිලි කරන්න තමයි එහෙම දැම්මෙ, මට මීට අවුරුදු 10ට විතර කලින් තිබුන Z එක ගැන තමයි අයිඩියා එක්ක තියෙන්නෙ, ඒක කොහොමත් මෙතනට අදාල නැහැනේ
    සාපේක්ශව හැමදාම ආට් වල ලොකු රිසාල්ට් වලට එන Z එකක මැත්ස් වල අඩු රිසාල්ට් වලට එන්නේ, ඒකට හේතුව මැත්ස් කරන අය ගොඩක් අය අඩු ලකුනු තියෙන්න ඒක නිසා ඇවරේජ් එක පට්ට අඩුයි, එතකොට C/B ගන්න එවුන්ටත් ලොකු Z එකක් එනවා, Art වල ඇවරේජ් එක ගොඩක් වැඩියි මොකද ගොඩ දෙනෙක්ගෙ රිසාල්ට් හොඳ නිසා ගොඩක් A/B තියන නිසා,එතකොට A/B ගත්තත් ඇවරේජ් එක වැඩි නිසා Z එක අඩු වෙනවා
    අනික ඔය මම කියල තියන Z කතාව මේ ප්‍රශ්නෙට පොඩ්ඩක්වත් අදාල නෑහැනේ
    Art කියන්නෙ සිංහල පොලිටිකල් වගේ දෙකක් තුනක් නෙමෙයි. සෑහෙන්න පුළුල් ධාරාවක්. උබ ආට් විෂයන් ගැන දන්නෙ නැතුව කියපු එකක් වෙන්න ඕන.
    ආකි ලෑන්ඩ්ස්කේප් වගේ යන්නෙ මැත අය විතරක් නෙමෙයි. ආට්වල දුර්ලභ සබ්ජෙක්ට් කරන උන් එහෙම එද්දි පොඩි අවුලක් තියෙනවා

    ඒ මාස 4 ක දේවල් එක්ක ඉතුරුමාස ගානෙ දේවලුත් වේගෙන් ඇදගෙන යද්දි එකක් වත් හරියට කරගන්න පුළුවන් ද?
    උසස් පෙල ලමයින්ට උගන්නල පුරුද්දෙන් මම ළමයි ගැන හොදට දන්නවා. මේ මාස ගාණෙන් ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ළමයි 60% ක් විතර වෙනවා කැම්පස් යන ද ලමයින්ගෙන්.
    උබ කියනවා නම් කැම්පස් යන්න ඉන්න එකෙකුට බලපෑමක් නෑ කියල ඒක තනිකර විහිලුවක් බං. අත්දැකීම් තියෙක ගුරුවරයෙක් ගෙන් අහල බලපන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    සාධාරණ කාලයක්.
    මාර්තු වල ඉදන් උන්ට හරියට කරන්න උනේ නෑ.
    ඉතිං ඒ මාස ගාණක දේවල් දැන් මාස දෙකෙන් රූං ගාලා කරන්න පුළුවන් ද?
    මාස තුනහමාරක් වත් ලැබෙන්න ඕන උන්ට. මොනව උනත්

    Art කියන්නෙ සිංහල පොලිටිකල් වගේ දෙකක් තුනක් නෙමෙයි. සෑහෙන්න පුළුල් ධාරාවක්. උබ ආට් විෂයන් ගැන දන්නෙ නැතුව කියපු එකක් වෙන්න ඕන.
    ආකි ලෑන්ඩ්ස්කේප් වගේ යන්නෙ මැත අය විතරක් නෙමෙයි. ආට්වල දුර්ලභ සබ්ජෙක්ට් කරන උන් එහෙම එද්දි පොඩි අවුලක් තියෙනවා

    ඒ මාස 4 ක දේවල් එක්ක ඉතුරුමාස ගානෙ දේවලුත් වේගෙන් ඇදගෙන යද්දි එකක් වත් හරියට කරගන්න පුළුවන් ද?
    උසස් පෙල ලමයින්ට උගන්නල පුරුද්දෙන් මම ළමයි ගැන හොදට දන්නවා. මේ මාස ගාණෙන් ඉරණම සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න ළමයි 60% ක් විතර වෙනවා කැම්පස් යන ද ලමයින්ගෙන්.
    උබ කියනවා නම් කැම්පස් යන්න ඉන්න එකෙකුට බලපෑමක් නෑ කියල ඒක තනිකර විහිලුවක් බං. අත්දැකීම් තියෙක ගුරුවරයෙක් ගෙන් අහල බලපන්.

    මම කියන්නෙ ඉම්පැක්ට් එකක් තියනවා, නමුත් ඉම්පැක්ට් එක කාටත් එක වගේම නම් අවුලක් නැහැ කියලා
    මට තියන ප්‍රශ්නෙ ඕක ඔය තරම් සබජෙක්ට් ඩිපෙන්ඩ් වෙනවද කියලා
    කරන සබ්ජෙක්ට් කොයි තරම් රෙයා උනත් වෙනස් උනත් වෙන ඉම්පැක්ට් එක පට්ටම විදියට අඩුයි හරි වැඩියි හරි වෙන්න පුලුවන්ද කියලා මම අහන්නෙ

    මෙහෙම හිතපන්, විශයකට පාඩම් 10ක් තියනවා, උගන්නලා තියෙන්නෙ පාඩම් 6යි, නමුත් එක්සෑම් එක පාඩම් 10න්ම එනවා, ඒ එක්සෑම් එකෙන් පන්තියෙ පලවෙනියා තේරුවා කියලා ගැටලුවක් නැහැනේ. මොකද උගන්නපු නැති පාඩම් 4 කාටත් පොදු නිසා
    එකම පන්තියෙ විශයන් ගොඩක් කරන එවුන් ඉන්නවා, කාටත් අර ප්‍රශ්න ප්‍රමානෙ ගැටලුව තියනවා වගේ සීන් එකක්නේ

    ක්ලාස් කරන සර්ලා කැමතියි කාලෙ දිග් වෙනවා නම් මොකද අර මාස හතර හම්බ කරගන්න බැරි උනු ගාන ආයෙ හොයා ගන්න පුලුවන්, ලමයි ඒ මාස 4 පිස්සු කෙලලා විබාග ෆේල් උනාම සර්ගෙ පිටින් යන එක නවත්තන්න පුලුවන් නිසා
     
    මම සල්ලිවලට ක්ලාස් කරපු කෙනෙක් නෙමෙයි. මට සුපිරි ජොබ් එකක් තියෙනවා. විශ්වාස නැත්නම් ෆේස්බුක් යූසර්නේම් එක කියපන් මම ඇඩ් කරගන්නම්. යාළුවොන්ගෙ මගේ ගුරුවරුන්ගෙ පංතිවලට මම ඕන තරම් උදවු කරල තියෙනවා. උසස් පෙල ළමයින්ට මේ කාලෙ ටෙලිග්‍රෑම් එකෙන් නිකං ඉගැන්නුවා.
    කවුරුත් ක්ලාස් කරන ගුරුවරු එකක් තියෙන ඇරියස් එක පිට දාන්න එනවා මිසක් ඇත්ත තේරුම් ගන්නෙ නැහැ. මට දැන් තේරෙනව උබගෙත් ඇරියස් එක මොකද්ද කියල..ඒත් ඇරියස් එකෙන් ළමයින්ට අරින්නෙ උබලා ගුරුවරුන්ට නෙමෙයි.
    ක්ලාස් කරන උන්ට 2020 උන් බදාගෙන නහින්න ඕන නෑ. 2021 2022 උන්ට හොදට කරලා සල්ලි හම්බ කරන්න පුළුවන් ඕයි. එහෙම එකේ මේ යන්න ඉන්න උන් බදාගෙන මොනව හම්බ කරන්න ද? 🤣
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉතින් මුළු සිලබස් එකෙන්ම පේපර් එක හදන්නේ නැහැල්ලුනේ. මේ මාස ගානට උගන්නපුවට විතරයි පේපර් එක හදනවා ඇත්තේ.
    එහෙම කරන්නෙ නැහැ කිව්ව නෙද කොමා?
    කොලිටිය අඩු වෙනවා ළමයි අන්තිම පාඩම් වලට කැමතියි අරකයි මේකයි කියනව දැක්ක කොහෙ හරි
     
    • Sad
    Reactions: Heshan Daminda

    dinuka322

    Active member
  • Sep 2, 2018
    161
    80
    28
    විභාගය ඔක්තෝබර් 12 ලු.
    බොගාපියව්
    ඩලස් අලහප්පෙරුම ගැන මාතර උන් බලාගනීවි.
    උබලට උණ අසාධාරණයට සාධාරණයක් වෙන එකක් නෑ මම හිතන්නෙ ඉස්සරහට. මොකද ගුරුවරු අපි දෙමව්පියන් කතා කරා පුළුවන් තරම්
    එක ම උත්තරේ උබලගෙයි උබලගෙ ගෙවල්වල මිනිස්සුන්ගෙයි ඡන්ද විතරයි.
    Apla එකේත් මහ උන් පුක ඉරාන කඩේ ගියා.මම ඒක එයාලගෙ මූණටම කියලත් ඇති. ඒත් එයාල හිතුව තරම් නම් රජය නම්‍යශීලී උනේ නෑ. තිස්ස සර් ට නම් තව උගන්නන්න තියෙනවා මම හිතන්නෙ එයාට කාලය මදි වෙයි. ඒත් කඩේ යෑම නැවැත්තුවෙ නැත්නම වහල්කම එයාටත් අදාළයි.

    මොනව උනත් උන්ගෙ ළමයෙක් ඔය අතරේ හිටිය නම් කවදාවත් ඔහොම වෙන්නෙ නැහැ. උබල ඉගන්ගනිල්ලා
    උබලට උණ අසාධාරණකම් අනිත් අයට නොවෙන්න ඇත්තටම රට ගැන මිනිස්සු ගැන හිතන ජාතියක් වෙයල්ලා. මේ කුජීත සිස්ටම් වෙනස් කරන්න පුළුවන් එහෙම කරල විතරයි. මම දන්නෑ නෑ උබල එතනට ගිය දාට උබලත් ඔහොම ම වෙයි ද කියල.
    ගුඩ් ලක් ලමයිනේ
    Thank You Brother :love:
     
    • Like
    Reactions: george boolean