විභාගය ඔක්තෝබර් 12 ලු.
බොගාපියව්
ඩලස් අලහප්පෙරුම ගැන මාතර උන් බලාගනීවි.
උබලට උණ අසාධාරණයට සාධාරණයක් වෙන එකක් නෑ මම හිතන්නෙ ඉස්සරහට. මොකද ගුරුවරු අපි දෙමව්පියන් කතා කරා පුළුවන් තරම්
එක ම උත්තරේ උබලගෙයි උබලගෙ ගෙවල්වල මිනිස්සුන්ගෙයි ඡන්ද විතරයි.
Apla එකේත් මහ උන් පුක ඉරාන කඩේ ගියා.මම ඒක එයාලගෙ මූණටම කියලත් ඇති. ඒත් එයාල හිතුව තරම් නම් රජය නම්‍යශීලී උනේ නෑ. තිස්ස සර් ට නම් තව උගන්නන්න තියෙනවා මම හිතන්නෙ එයාට කාලය මදි වෙයි. ඒත් කඩේ යෑම නැවැත්තුවෙ නැත්නම වහල්කම එයාටත් අදාළයි.
මොනව උනත් උන්ගෙ ළමයෙක් ඔය අතරේ හිටිය නම් කවදාවත් ඔහොම වෙන්නෙ නැහැ. උබල ඉගන්ගනිල්ලා
උබලට උණ අසාධාරණකම් අනිත් අයට නොවෙන්න ඇත්තටම රට ගැන මිනිස්සු ගැන හිතන ජාතියක් වෙයල්ලා. මේ කුජීත සිස්ටම් වෙනස් කරන්න පුළුවන් එහෙම කරල විතරයි. මම දන්නෑ නෑ උබල එතනට ගිය දාට උබලත් ඔහොම ම වෙයි ද කියල.
ගුඩ් ලක් ලමයිනේ