Al Baik ගේ ගෑනි (පාතිමා ) පන්සලකට හොරෙන් ඇතුළු වේ .

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    පාස්ටර් ජෙරොම් ගාවට් කොච්චාර බෞද්දයො ගනයො යනවාද. එ වගෙ තමයි
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    පාස්ටර් ජෙරොම් ගාවට් කොච්චාර බෞද්දයො ගනයො යනවාද. එ වගෙ තමයි
    පාස්ටර්ලා ගාවට ෆාතිමාල ත් යනවා
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    කමෙන්ට් බැලුවාම ඒක කරලා තියෙන්නෙත් නාමල් 😆

    යකෝ දැන් නාමල් නැතුව රටේ මුකුත් වෙන්න බැරි ද? 😄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    කමෙන්ට් බැලුවාම ඒක කරලා තියෙන්නෙත් නාමල් 😆

    යකෝ දැන් නාමල් නැතුව රටේ මුකුත් වෙන්න බැරි ද? 😄
    ඔය නාමල් තමයි රෙද්දක් පොරවන් එන්නේ . . හොදට බලපං ආයිත්
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඔය නාමල් තමයි රෙද්දක් පොරවන් එන්නේ . . හොදට බලපං ආයිත්

    බුදුන්ගේ කාලෙ පන්සල් ආපු ගෑණු බෞද්ධ ද? 😄