හැම එකාම ක්රීම් විකුණනවාමුඩුක්කු ඩස්පි බඩ්ඩ. මෙයත් ක්රීම් විකුණනවා
මම දන්න කෙල්ලෙක් හිටියා බන් මෙකි ක්රීම් විකුනල තට්ටු දෙකෙ ගෙදර්කුත් ගැහුවාහැම එකාම ක්රීම් විකුණනවා
ඔව් ඕක හෙන ලාබ බිස්නස් එක. ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා ටිකක් විතරයි ඕනි. ලංකාවේ ගෑනු පොරකකා ගන්නෙ.මම දන්න කෙල්ලෙක් හිටියා බන් මෙකි ක්රීම් විකුනල තට්ටු දෙකෙ ගෙදර්කුත් ගැහුවා
Ou arakith tiktok karala audience ekak hadatta 100k+. . dn business thiynwa tahikennaඔව් ඕක හෙන ලාබ බිස්නස් එක. ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා ටිකක් විතරයි ඕනි. ලංකාවේ ගෑනු පොරකකා ගන්නෙ.
පොඩ්ඩක් පිප පෙන්නලා ෆිල්ටර් දාලා වීඩියෝ ස්ටෝරි දාන්න විතරයි තියෙන්නෙ. හෝ ගාලා සල්ලි.Ou arakith tiktok karala audience ekak hadatta 100k+. . dn business thiynwa tahikenna