AL Bio Island First නංගිගේ කතාව 😍👌

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    කැතයි ඒ නිසා ඉගෙන ගන්න පුළුවන් උනාට වැඩක් නැහැ
    images
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    කැතයි ඒ නිසා ඉගෙන ගන්න පුළුවන් උනාට වැඩක් නැහැ
    මටනම් මේ කෙල්ලගෙ කැතක් පේන්නෙ නෑ. එහෙම කැත උනත් මේකි ඉගෙනගෙන හොඳ තැනකට ගියාම ඒ කෙල්ල සැපේ ඉඳී.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මටනම් මේ කෙල්ලගෙ කැතක් පේන්නෙ නෑ. එහෙම කැත උනත් මේකි ඉගෙනගෙන හොඳ තැනකට ගියාම ඒ කෙල්ල සැපේ ඉඳී.
    නියම අමු තට්ට සිංහලයෙක් බං. මූ කැතයි කියන්නේ මේකප් නාල නැති නිසා නේ. ඔය influencer ලා කියලා ඉන්න කෙල්ලොන්ගේ මේකප්ටික හෝදලා ගත්ත නම් මේ කෙල්ලගෙ ලගින්වත් තියන්න බෑ. anyway she is a gifted girl.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    පහත්මා වගේ දැක්කේ. Good luck for her, ඉක්මනට මෙකෙන් යයි ඉතින්