මටනම් මේ කෙල්ලගෙ කැතක් පේන්නෙ නෑ. එහෙම කැත උනත් මේකි ඉගෙනගෙන හොඳ තැනකට ගියාම ඒ කෙල්ල සැපේ ඉඳී.කැතයි ඒ නිසා ඉගෙන ගන්න පුළුවන් උනාට වැඩක් නැහැ
නියම අමු තට්ට සිංහලයෙක් බං. මූ කැතයි කියන්නේ මේකප් නාල නැති නිසා නේ. ඔය influencer ලා කියලා ඉන්න කෙල්ලොන්ගේ මේකප්ටික හෝදලා ගත්ත නම් මේ කෙල්ලගෙ ලගින්වත් තියන්න බෑ. anyway she is a gifted girl.මටනම් මේ කෙල්ලගෙ කැතක් පේන්නෙ නෑ. එහෙම කැත උනත් මේකි ඉගෙනගෙන හොඳ තැනකට ගියාම ඒ කෙල්ල සැපේ ඉඳී.