මචන්ලා මට AL certificate එක ගන්න ඕන. හැබැයි index එක මතක නැ.ඉසුරුපයෙන් ගන්නවනම් index එක ඕන කියනවා. id එකෙන් ගන්න විදිහක් නැද්ද? මොකක් හරි ව්ස්තරය්ක් දන්නවනම් කියහල්ලකෝ. ඉස්කෝලෙන් ගත්තේ නැ. දැන් ගිහින් ගෙන්න නිවාඩුත් නෑ බන්
ඉසුරුපායේ වැඩ කරන කවුරුත් නැද්ද? .
ඉසුරුපායේ වැඩ කරන කවුරුත් නැද්ද? .
Last edited:

