Al jazeera වැඩ_පටන්ගත්තා
දැන් කතෝලිකයො ඇවිල්ල බේරගනී![]()
ape un ithin hamadama kage hari lanu gilina ekane karanne. Buddhist terrorist gahuwa kiyla samahara un comments daala.anunge magul walata ape unuth illan kanne
මෙහෙම දේකුත් තියනවා. මදු මාදව දැක්කනේ ඊයෙ කරපු දේ.. කතෝලික සෙට් එකේ පිටින් දාලා ඌ බැලුවේ මුස්ලිම් උන්ට ගහලා ගෝටට ප්ලේස් එක අරන් දෙන්න.. ඒ හින්දා අනුන්ගේ මගුල් කියල කියන එක වැරදියි.. ඔන්න 22 වෙනිදා මෙහෙම ගැහුවනම් උබේ කතාව සාදාරනයි..

කොහෙන් ගියත් ගෝටා නේද.අනේ බං උඹලත්...![]()
දේශපාලනේ වැඩක් නැහැ.. උබට අවුල් නම් මම ඒ නම ඉල්ලා අස් කරගන්නම්. නමුත් මදු මාදව ඊයේ මේ ගිනි තිබ්බ එක පිටිපස්සේ ඉන්නවා කියන එක දැක්කානේ අපි ඔක්කොම..
හරි බන් හරි... සමාවෙයන් ඒ නම කිව්වට.. සම්පුර්ණ ලංකාවේ දේශපාලනේ පක්ෂ විපක්ෂ ඔක්කොම මේ වෙලාවේ කරන්නේ බෞද්ද ක්‍රිස්තියානි මුස්ලිම් උන්ව අවුලවන එක.. එක තේරුම් ගනින්. දැන් හිමිට මෙතන වෙන්නේ මොකක්ද තේරුම් ගත්තොත් අඩු තරමේ උබලට රටක් ඉතුරු වෙයි.. කාදිනල් කියනවා මේක බෞද්ද රටක් කියලා.. මංගල කියනවා එහෙම නැහැ කියලා. හාමුදුරුවරු පල්ලියේ පන්සලේ කියලා නැහැ මරුන් මිනිස්සුන්ගේ පවුල් වලට ගිහින් හිත් සුවපත් කරනවා. ඊයේ එක එක දේශපාලන උවමනාවලට දේශපාලකයෝ තමුන්ගේ හෙන්චයියලා දාලා මුස්ලිම් උන්ට ගහලා දැන් කතෝලික බෞද්ද උන්ව බේද කරන්න දගලනවා. තේරුම් ගන්නවානම් ගනින් බන්. මෙතන යන්නේ 100%කම දේශපාලන ගේම් එකක්..

දයාසිරි ඇවිල්ලා ඇරස්ට් කරපු සැකකාරයෝ ටික අරන් ගිහින් පොලිස් ඇපත් අරන් දෙනවානේ බන්...
https://www.facebook.com/watch/?v=1026692250857647&t=56
කොහෙන් ගියත් පටන් ගන්නේ ගෝටා ගෙන් නේද.අනේ බං උඹලත්...![]()