Al jazeera වැඩ_පටන්ගත්තා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259
    113
    Buddhist terrorist gahuwa kiyla samahara un comments daala.anunge magul walata ape unuth illan kanne
     
    Night_protector

    Junior member
  • Apr 16, 2019
    79
    5
    8
    අපේ උන් පුළුවන් තරමින් කොමෙන්ට් එකක් දාපල්ලා බන් අර මුස්ලිම් එවුන් ඒක තව පත්තු කරනවනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Buddhist terrorist gahuwa kiyla samahara un comments daala.anunge magul walata ape unuth illan kanne

    මෙහෙම දේකුත් තියනවා. මදු මාදව දැක්කනේ ඊයෙ කරපු දේ.. කතෝලික සෙට් එකේ පිටින් දාලා ඌ බැලුවේ මුස්ලිම් උන්ට ගහලා ගෝටට ප්ලේස් එක අරන් දෙන්න.. ඒ හින්දා අනුන්ගේ මගුල් කියල කියන එක වැරදියි.. ඔන්න 22 වෙනිදා මෙහෙම ගැහුවනම් උබේ කතාව සාදාරනයි..
     
    • Like
    Reactions: lodbrok

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මෙහෙම දේකුත් තියනවා. මදු මාදව දැක්කනේ ඊයෙ කරපු දේ.. කතෝලික සෙට් එකේ පිටින් දාලා ඌ බැලුවේ මුස්ලිම් උන්ට ගහලා ගෝටට ප්ලේස් එක අරන් දෙන්න.. ඒ හින්දා අනුන්ගේ මගුල් කියල කියන එක වැරදියි.. ඔන්න 22 වෙනිදා මෙහෙම ගැහුවනම් උබේ කතාව සාදාරනයි..

    කොහෙන් ගියත් පටන් ගන්නේ ගෝටා ගෙන් නේද.අනේ බං උඹලත්...:lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කොහෙන් ගියත් ගෝටා නේද.අනේ බං උඹලත්...:lol:

    දේශපාලනේ වැඩක් නැහැ.. උබට අවුල් නම් මම ඒ නම ඉල්ලා අස් කරගන්නම්. නමුත් මදු මාදව ඊයේ මේ ගිනි තිබ්බ එක පිටිපස්සේ ඉන්නවා කියන එක දැක්කානේ අපි ඔක්කොම..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    දේශපාලනේ වැඩක් නැහැ.. උබට අවුල් නම් මම ඒ නම ඉල්ලා අස් කරගන්නම්. නමුත් මදු මාදව ඊයේ මේ ගිනි තිබ්බ එක පිටිපස්සේ ඉන්නවා කියන එක දැක්කානේ අපි ඔක්කොම..

    ඵතකොට මංගල බබාද සෙනාල්??:lol:

    FB_IMG_1557762505181.jpg
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඵතකොට මංගල බබාද සෙනාල්??:lol:

    View attachment 75797

    හරි බන් හරි... සමාවෙයන් ඒ නම කිව්වට.. සම්පුර්ණ ලංකාවේ දේශපාලනේ පක්ෂ විපක්ෂ ඔක්කොම මේ වෙලාවේ කරන්නේ බෞද්ද ක්‍රිස්තියානි මුස්ලිම් උන්ව අවුලවන එක.. එක තේරුම් ගනින්. දැන් හිමිට මෙතන වෙන්නේ මොකක්ද තේරුම් ගත්තොත් අඩු තරමේ උබලට රටක් ඉතුරු වෙයි.. කාදිනල් කියනවා මේක බෞද්ද රටක් කියලා.. මංගල කියනවා එහෙම නැහැ කියලා. හාමුදුරුවරු පල්ලියේ පන්සලේ කියලා නැහැ මරුන් මිනිස්සුන්ගේ පවුල් වලට ගිහින් හිත් සුවපත් කරනවා. ඊයේ එක එක දේශපාලන උවමනාවලට දේශපාලකයෝ තමුන්ගේ හෙන්චයියලා දාලා මුස්ලිම් උන්ට ගහලා දැන් කතෝලික බෞද්ද උන්ව බේද කරන්න දගලනවා. තේරුම් ගන්නවානම් ගනින් බන්. මෙතන යන්නේ 100%කම දේශපාලන ගේම් එකක්..
     
    :yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113

    මයිත්‍රිපලා පොන්නයා ඔක්කොම ගානට සෙට් කරලා.. දයාසිරිලා නාමල් කුමරලත් ඊයේ බැහැලා හිටියේ.. රට අවුලවලා රටින් පිටවෙලා ආතල් ගන්න ලෝකේ එකම ජනාදිපති වෙන්න ඇති.. අඩු තරමේ උතුරු කොරියාවේ නායකයාවත් මෙහෙම තමුන්ගේ මිනිස්සුන්ට අරින්නේ නැහැ.. මේ අවස්තාව යුඇන්පිය, පොහොට්ටුව, නිදහස් පක්ෂේ මේ ඔක්කොම තමන්ගේ වාසියට පාවිච්චි කරනවා. රටට නායකත්වයක් දෙන්න කෙනෙක් නැති උනාම ඔක්කොම නායකයෝනේ..
    D6fMcXJUIAELMnN.jpg
     
    Last edited: