මාධ්‍ය මාපියාව වෙනස් කරන්න හරි අමාරැයි. මේක ඇත්ත
බලන්න අද චැනල් 4 එක හා බී බී සී එක ලංකාවට එලව එලව පහරදෙන් හැටි. දේශපාලනිකව දරන මතය අනුව තමයි වර්තාකරණය. නිවැරදි ප්‍රවෘත්තියම නෙමෙයි හබ්බවෙන්නෙ හෝ දකින්න ලැබෙන්නෙ අපිට, කාගේ හරි වාර්තාකරණයේ මතයක් පමණයි. එනිසා අද දවසේ පාඨකයා බුද්ධිමත් වීම ඉතා වැදගත්.

machan BBC newi ne Australian ABC neda?

BBC එක තමයි.
ලංකාවෙ මනුස්සයෙක් පින්තූරයක් දැම්මත් කටඇද වෙච්ච එකක් කොහොන් හරි හොයලා දායි![]()