AL Physics පොඩි ගනන් 2ක්.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    1)
    e7la12.jpg

    මේ රූපේ වගේ එකක වතුර පුරවල වාමාවර්තව කරකුවම වතුර මට්ටමට මොකද්ද වෙන්නේ?(කොහෙද ඉස්සෙන්නේ.) ඒ ඇ යි.මේක කැරකෙන්නේ ඔමේග ප්‍රවේගයෙන් හෙලිකොප්ටරේක පෙති කැරකෙන වගේ දිශාවට.

    2)මේවට කියන නම නම් මතක නෑ .වර්ණාවලි ද මොකද්ද.(අර අංශාක බින්දුව වගේ ලියන්නේ වර්නියර් වල කුඩා කොටස්.)එහෙම කොටස් 30ක් එක්ක 29ක් සම්පත වන එකක කුඩාම මිනුම කීයද?මට මතක විදියට හැදුවම 0.01 එන්නේ.එත් එහෙම උත්තරයක් නෑ .මේකේ එක කොටසක් අංශක බාගයයි.
     
    Last edited:

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    palaweni ekedi mona axis eka wateda rotate wenne....ekakara konuka pravrgenda? Ekakara nm uda wahala nm tynne wenas wenne ne....
    Deveni ekta 1-29/30
     
    • Like
    Reactions: san2d3

    asiri100

    Active member
  • Dec 8, 2009
    232
    110
    43
    කුඩා මිනුම=ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගය/වර්නියර් පරිමාණයේ කොටස් ගණන

    කු.මි = අංශක 1/30. (අංශක 1= කලා 60) එම නිසා කු.මි = කලා 60/30 = කලා 2
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කුඩා මිනුම=ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගය/වර්නියර් පරිමාණයේ කොටස් ගණන

    කු.මි = අංශක 1/30. (අංශක 1= කලා 60) එම නිසා කු.මි = කලා 60/30 = කලා 2
    Thanks bro.Rep 9+.
     
    • Like
    Reactions: asiri100

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    කුඩා මිනුම=ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගය/වර්නියර් පරිමාණයේ කොටස් ගණන

    කු.මි = අංශක 1/30. (අංශක 1= කලා 60) එම නිසා කු.මි = කලා 60/30 = කලා 2

    :yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    1)Vathura mattama venas venne na
    2)kuda minuma=1-29/30 °
    =1/30 °
    =2´

    palaweni ekedi mona axis eka wateda rotate wenne....ekakara konuka pravrgenda? Ekakara nm uda wahala nm tynne wenas wenne ne....
    Deveni ekta 1-29/30

    කුඩා මිනුම=ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක අගය/වර්නියර් පරිමාණයේ කොටස් ගණන

    කු.මි = අංශක 1/30. (අංශක 1= කලා 60) එම නිසා කු.මි = කලා 60/30 = කලා 2
    පොඩි වැරදීමක් මචන්ලා.
    2.) මේකේ එක කොටසක් අන්ශාක බාගයයි ලු. 1/30 කියල උත්තරයක් නැනේ.30,29,0.1 වගේ උත්තර තියෙන්නේ.

    1.) මේකේ වතුර මට්ටම වෙනස් වෙන්නේ නැත්තේ ඇයි ද කියන්නපුලුවන්ද?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන්?සාමාන්යෙන් දිග පැත්තේ වතුර ඉස්සෙනවා වගේනේ ප්‍රයෝගිකව හිතුවොත් තේරෙන්නේ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    1)
    e7la12.jpg

    මේ රූපේ වගේ එකක වතුර පුරවල වාමාවර්තව කරකුවම වතුර මට්ටමට මොකද්ද වෙන්නේ?(කොහෙද ඉස්සෙන්නේ.) ඒ ඇ යි.මේක කැරකෙන්නේ ඔමේග ප්‍රවේගයෙන් හෙලිකොප්ටරේක පෙති කැරකෙන වගේ දිශාවට.

    2)මේවට කියන නම නම් මතක නෑ .වර්ණාවලි ද මොකද්ද.(අර අංශාක බින්දුව වගේ ලියන්නේ වර්නියර් වල කුඩා කොටස්.)එහෙම කොටස් 30ක් එක්ක 29ක් සම්පත වන එකක කුඩාම මිනුම කීයද?මට මතක විදියට හැදුවම 0.01 එන්නේ.එත් එහෙම උත්තරයක් නෑ .මේකේ එක කොටසක් අංශක බාගයයි.

    2L side. apply m*Omega^2*r for a water particle
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    1) dakunu patta chuttak issei. oka waalane thiyane. wathayata nirawaranaya wela nahane. wathura walata kendrabhisari balayak one karakeddi. eka hadaganna wenne pressure difference eken oya level wenas wela. wam patte ekath lawata issei. (V^2/r)

    2) (1-29/30) mm
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන්?සාමාන්යෙන් දිග පැත්තේ වතුර ඉස්සෙනවා වගේනේ ප්‍රයෝගිකව හිතුවොත් තේරෙන්නේ.

    ow. center eken eliyata thiyena force(centrifugal) eka balanna, r(radius) wadi wedi wenakota force eka wadi.
    F=mrw^2
     
    HarshaX

    Junior member
  • Jun 4, 2014
    39
    4
    8
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන්?සාමාන්යෙන් දිග පැත්තේ වතුර ඉස්සෙනවා වගේනේ ප්‍රයෝගිකව හිතුවොත් තේරෙන්නේ.

    මචන් ඔකෙදි වෙන්නෙ මැද ජල මට්ටම අඩු වෙනවා දිග 2l පැත්තේ වැඩිපුර උඩ යනවා L පැත්තට වඩා ඔකෙදී කේන්ද්‍ර අභිසාරි බලය සපය ගන්නේ භාජනය තෙරපල එ හින්දා තමා ජල මට්ටම ආනත වෙන්නේ 2l පැත්තේ පරමාව වැඩි හින්දා වැඩිපුර උස යන්වා
     
    Last edited: