1)
මේ රූපේ වගේ එකක වතුර පුරවල වාමාවර්තව කරකුවම වතුර මට්ටමට මොකද්ද වෙන්නේ?(කොහෙද ඉස්සෙන්නේ.) ඒ ඇ යි.මේක කැරකෙන්නේ ඔමේග ප්රවේගයෙන් හෙලිකොප්ටරේක පෙති කැරකෙන වගේ දිශාවට.
2)මේවට කියන නම නම් මතක නෑ .වර්ණාවලි ද මොකද්ද.(අර අංශාක බින්දුව වගේ ලියන්නේ වර්නියර් වල කුඩා කොටස්.)එහෙම කොටස් 30ක් එක්ක 29ක් සම්පත වන එකක කුඩාම මිනුම කීයද?මට මතක විදියට හැදුවම 0.01 එන්නේ.එත් එහෙම උත්තරයක් නෑ .මේකේ එක කොටසක් අංශක බාගයයි.

Last edited: