AL Results kohomada?

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,076
    113
    පයියාගල
    Meparanm man pass kiyla sure ekk thibuna exam liyla iwara unama
    Gedaratath kiyala thibune. Chemistry meparath down. Maths paper balana un beela owa balanawada danna. OL hodata pass wechcha un AL maths karanna gihin kaalakanni wenawa. Ape nandage puthath Bio karala thunparama Fail. Ade mette ain karala padam kare ninda yanawa kiyala. U dan mama ekka waduwada karagena innawa gedara.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,100
    35,975
    113
    මැදමහනුවර
    හොඳ portfolio එකක් හදාගන්න
    LinkedIn profile එක maintain කරන්න
    communication හදාගන්න
    හොඳ GitHub projects ටිකකට contribute කරන්න
    Stackoverflow එකේ rep ටිකක් ගන්න ට්‍රයි කරන්න
    ඉන්ටව් එක එකේදි confidence පිට කතාකරන්න

    ලොකු කමකට කියනවා නෙවෙයි මචං
    මට දැන් වයස 27 (1997)
    O/L A1, B1, C3, S3, W1
    A/L තුන්පාරක් කරා languages වලින් තුන්පාරම පේල් (CSF,SFF,SSF)
    වයස 21 න් Tour Consultant ජොබකට ඉන්ටව් ගියා
    එතන MD මගෙන් උන්ගෙ වෙබ් සයිට් එක හදන්න පුළුවන්ද ඇහුවා
    එහෙම්ම එතන web developer & Social media executive වුනා
    ඊට පස්සේ jr. frontend dev විදියට SaaS කම්පනියකට ගියා
    ඊටපස්සේ SE විදිහට Financial Services කම්පනියකට ගියා
    දැන් SSE කෙනෙක් තවම ඩිග්‍රි එකක් නෑ

    @shenat @SLK_sri @FALL3N @gamerlk @sliit_kolla @Nadun26