AL results will release at any moment today!

srgdr

Member
Oct 10, 2011
717
595
0
Anuradhapura/ Colombo
The results of the Advanced Level General Certificate of Education (GCE A/L) 2011 examination will be released by Monday, Higher Education Minister S.B. Dissanayake said

oya kiyapuwa atta unada????????????????

mata inna bariyo............deviyane mata S 3 k denndo.....kanu epo,.........
 
Attachments

  • sb dissanayake.jpg
    sb dissanayake.jpg
    12.7 KB · Views: 60

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලනි බැහැපු වලවල් සිහි .....කරපල්ලා
    සෙන්ට්‍රල්, රූබි, සැවෝයි ගිනි .....තියපල්ලා
    පාඩම් නොකර කට් කල දේ ......හිතපල්ලා
    රිසල්ට් ආව දා ළිදකට පැන...........පල්ලා!!!!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කොල්ලනි බැහැපු වලවල් සිහි .....කරපල්ලා
    සෙන්ට්‍රල්, රූබි, සැවෝයි ගිනි .....තියපල්ලා
    පාඩම් නොකර කට් කල දේ ......හිතපල්ලා
    රිසල්ට් ආව දා ළිදකට පැන...........පල්ලා!!!!

    බලාගෙන යනකොට ඔයා කවියෙක්.....:cool:
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    The results of the Advanced Level General Certificate of Education (GCE A/L) 2011 examination will be released by Monday, Higher Education Minister S.B. Dissanayake said

    oya kiyapuwa atta unada????????????????

    mata inna bariyo............deviyane mata S 3 k denndo.....kanu epo,.........

    :lol::lol::lol::lol: ow ban ekath aththa habai
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොල්ලනි බැහැපු වලවල් සිහි .....කරපල්ලා
    සෙන්ට්‍රල්, රූබි, සැවෝයි ගිනි .....තියපල්ලා
    පාඩම් නොකර කට් කල දේ ......හිතපල්ලා
    රිසල්ට් ආව දා ළිදකට පැන...........පල්ලා!!!!
    :shocked:
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    කොල්ලනි බැහැපු වලවල් සිහි .....කරපල්ලා
    සෙන්ට්‍රල්, රූබි, සැවෝයි ගිනි .....තියපල්ලා
    පාඩම් නොකර කට් කල දේ ......හිතපල්ලා
    රිසල්ට් ආව දා ළිදකට පැන...........පල්ලා!!!!

    :lol::lol::lol::lol::lol: sirawata ban!
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කොල්ලනි බැහැපු වලවල් සිහි .....කරපල්ලා
    සෙන්ට්‍රල්, රූබි, සැවෝයි ගිනි .....තියපල්ලා
    පාඩම් නොකර කට් කල දේ ......හිතපල්ලා
    රිසල්ට් ආව දා ළිදකට පැන...........පල්ලා!!!!
    මේකේ මෙහෙම දෙයකුත් තියෙනව නේද?සමහරු ඉන්නව වලවල් බහින්නේ නතුව්ව සිරාවට පාඩම් කරල.ඒත් කණු 3 එන උන්.උන්ට කොහොම දුකක් දැනෙනව ඇද්ද ඔහොම කිව්වහම.අපි ඒ හින්ද මෙහෙම කියමු.

    මොකුත්ම නොකර පරදිනවට වඩා මොනව හරි කරල පරදින එක නම්බුයි.මම හරි නේද දොස්තර මහත්තයෝ
    :D
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මේකේ මෙහෙම දෙයකුත් තියෙනව නේද?සමහරු ඉන්නව වලවල් බහින්නේ නතුව්ව සිරාවට පාඩම් කරල.ඒත් කණු 3 එන උන්.උන්ට කොහොම දුකක් දැනෙනව ඇද්ද ඔහොම කිව්වහම.අපි ඒ හින්ද මෙහෙම කියමු.

    මොකුත්ම නොකර පරදිනවට වඩා මොනව හරි කරල පරදින එක නම්බුයි.මම හරි නේද දොස්තර මහත්තයෝ
    :D
    ඕකට දොස්තර කිව්වොත් දොස්තරට කියන්න දේවල් නෑතිවෙනවා..:lol:
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    මේකේ මෙහෙම දෙයකුත් තියෙනව නේද?සමහරු ඉන්නව වලවල් බහින්නේ නතුව්ව සිරාවට පාඩම් කරල.ඒත් කණු 3 එන උන්.උන්ට කොහොම දුකක් දැනෙනව ඇද්ද ඔහොම කිව්වහම.අපි ඒ හින්ද මෙහෙම කියමු.

    මොකුත්ම නොකර පරදිනවට වඩා මොනව හරි කරල පරදින එක නම්බුයි.මම හරි නේද දොස්තර මහත්තයෝ
    :D

    aththta ban...eth commerce wala ehema wenawa adui...ohoma godak wenne maths n science wala....bokken kalath kanu enawa..!
     
    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    mallila apith oyala wage baya unu kalayak tibuna....eth den malli hindath baya wenna welane....u gedarata wela full jolly kara kara innawa......mama baye....pass unne nati unoth ayeth uta ugan wanna wenawane....ekath lesi wedak nemei................ada re results dai......:D:D:D
     
    Modgoviya

    Member
    Aug 25, 2008
    3,787
    22
    0
    MaGe KumBuRE
    mallila apith oyala wage baya unu kalayak tibuna....eth den malli hindath baya wenna welane....u gedarata wela full jolly kara kara innawa......mama baye....pass unne nati unoth ayeth uta ugan wanna wenawane....ekath lesi wedak nemei................ada re results dai......:D:D:D

    :):):):) aiya kohomada danne ada raata results danawa kiyala