Alan Walker ගෙ සින්දු වලට ආස උන් Gay ද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    Alan Walker ගෙ සින්දු වලට ආස උන් Gay ද ?

    Alan Walker ගෙ සින්දු වලට ආස උන් Gay ද ? :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    BTS ලගේ සින්දු අහන උන් ගේ ද? :baffled:

    අපෝ උන් නම් gay බන්. සුවර් පවුඩර් බබාල වගේ කොල්ලො ටිකක් නේද BTS ල. ඇයි බන් BTS ලට කෙල්ලො කැමති ? උන් පොන්න පාට නිසාද ?:oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    අපෝ උන් නම් gay බන්. සුවර් පවුඩර් බබාල වගේ කොල්ලො ටිකක් නේද BTS ල. ඇයි බන් BTS ලට කෙල්ලො කැමති ? උන් පොන්න පාට නිසාද ?:oo:

    මෙහෙ කෙල්ලෝ විතරක්යැ. ඇමරිකාවේ කෙල්ලොත් අල්ලුවනේ බන් උන්. :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    ඌ සින්දුත් කියනවද දැන් :baffled:

    :no: නෑ බන් Iselin Solheim, sabrina carpenter තමයි singers ලා. ඇත්තම කිව්වොත් අයියා නෙමෙයි මමයි ආස උගෙ සින්දු වලට. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uba ponnaya kiyalah api dannawah :lol:
    FeaturedImage_well_140924_1251.jpg

    :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,086
    113
    Mother Earth
    alan walker ගෙ සින්දු මාරු :love: මාත් අහනව gay නෙමෙයි.

    :love: මම sabrina carpenter ගෙ ලොකු පෝස්ටර් එකක් බිත්තියෙ ගහල තියෙනවා. Alan Walker ගෙ එකක් තාම හම්බුනේ නෑ. හැබැයි Alan Walker mask එක ගැලෙව්වම පොන්නය වගේ. ඒක නිසා වෙන්න ඇති මාස්ක් එකක් දාන් ඉන්නෙ. :rofl:
    You must spread some Reputation around before giving it to Pessimist again.
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :love: මම sabrina carpenter ගෙ ලොකු පෝස්ටර් එකක් බිත්තියෙ ගහල තියෙනවා. Alan Walker ගෙ එකක් තාම හම්බුනේ නෑ. හැබැයි Alan Walker mask එක ගැලෙව්වම පොන්නය වගේ. ඒක නිසා වෙන්න ඇති මාස්ක් එකක් දාන් ඉන්නෙ. :rofl:
    You must spread some Reputation around before giving it to Pessimist again.

    female singers ලගෙන් ලස්සනට අහන්න පුලුවන් ellie goulding විතරයි. TS ටිකක් හොඳයි :yes: sabrina ගෙ ඒව අහල නෑ.
    ඇලන් වෝකර්ගෙ මූණටයි වෙස් මූණටයි ආසයි නං gay වෙන්න ඇති :baffled: මං ආසයි කිව්වෙ සින්දු වලට විතරයි :P වෙස් මූණක් දාගත්තහම ලැබෙන පෙනුමට නෙමේ :P
    ලඟදි මගෙ රෙප් කැපුවනෙ ඉතිං කොහෙ දෙන්නද :dull: